SMS Chat එකෙන් පටන් ගත්ත මගේ IT ජීවිතේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    උබලා ඉස්සර Mobitel , Tigo වගේ SMS Chat වල ඉදලා තියෙනවද ?

    මම ඉස්සර හිටියා ඒ කාලේ Chat කල කෙල්ලෙක් අද මට Facebook එකෙන් Add කරගෙන කතා කළා.

    ඒකි කතා කළාට පස්සේ මට මතක් වුනා 2006-2007 කාලේ උබලා එක්ක බෙදා ගන්න හිතුවා මගේ ඉස්සර ජිවිතේ.

    මට ඒ කෙල්ල හම්බුනේ SMS Chat එකකින් අවුරුදු දෙකක් විතර Chat කළා මචන්ලා එකී බලන්න ඕනේ නිසා කැමරා Phone එකක් ගන්න හිතුවා ඒ කාලේ ,

    ත්‍රීවිල් එක්ක අච්චි එක්ක අනුරාධපුරේ ටවුන් ගිය වෙලාවක , ආච්චිට හොරා මගේ බැංකු පොතෙන් සල්ලි අරන් Abans එකට ගියා මගේ
    Phone එක හදන්න දෙන්න ඕනේ කියලා බොරුවක් දාලා ඒ කරලා Sony Ericsson k200I එකක් ගත්තා ඒ කඩේ උන් මම පොඩි නිසා වෙන්න ඇති සල්ලි ගත්තේ කොහොමද කාත් එක්ක ද ආවේ වගේ ප්‍රශ්න ඇහුවා උන් කිව්වා අච්චිව පෙන්න කියලා මම ඉතින් පෙන්නුවා.

    ඉතින් ඒ කෙල්ල මට Photo එක එව්වේ නැහැ මට එක එක බොරු කිව්වා ඒ Phone එකෙන් මම Wap සයිට් බැලුවා mygamma කියලා එකකින් මම Wap සයිට් එකක් හැදුවා perperonity කියලා එකකින් Wap සයිට් හැදුවා ඔහොම Wap සයිට් හදල මට ලොකු අසාවක් ආවා වෙබ් සයිට් එකක් හදන්න එතනින් තමා මචන්ලා මම IT පැත්තට ආවේ......

    ඒ කෙල්ල ට මම කිව්වා අද එයා මට ෆොටෝ එක එව්වේ නැති වුනාට එදා ගත්ත කැමරා Phone එකෙන් කියලා මම වෙනස් වුනේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    Ee unata ban oka ubata gahanna denne na.
    ඒකිගෙන් වැඩක් නෑ බන් එදා මම හිටිය ජිවිතේ එක්ක එකීගේ පස්සේ ගියාට , අද මට එකී වගේ උන් සත පහකට වටින්නේ නැහැ
    Dan Vahanayak gamu
    ඉස්සරහට බන් දැනට තාම හොද ආර්ථිකයක් නෑ බන්
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,299
    8,724
    113
    ඒකිගෙන් වැඩක් නෑ බන් එදා මම හිටිය ජිවිතේ එක්ක එකීගේ පස්සේ ගියාට , අද මට එකී වගේ උන් සත පහකට වටින්නේ නැහැ
    Umbata eeki kamathi na ban
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    එදා ඉඳන්ම වැල සීන් එකේ ඉඳලා තියෙන්නේ නේ?
    එහෙම නෑ හැබැයි waptric කියලා එකකින් තමා මම මුලින්ම එහෙම ඒවා බැලුවේ ඔය Phone එකෙන් බන් , නැත්තම් ඊට කලින් ඒවා දැකලා නෑ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,862
    11,895
    113
    බොරු කියන්න එපා බං, 2006දි අනුරාජපුරේ අබාන්ස් තියා කරන්ට් එකවත් තිබ්බෙ නෑ. අනික සිග්නල් තිබ්බෙත් නෑ.
    Thota pissuda hutto, pureta 2000 th phone signal thibba.. anika wap kiyanne 2G Edge
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    බොරු කියන්න එපා බං, 2006දි අනුරාජපුරේ අබාන්ස් තියා කරන්ට් එකවත් තිබ්බෙ නෑ. අනික සිග්නල් තිබ්බෙත් නෑ.
    කරන්ට් එක තිබුණා Signal නම් අඩුයි Mobitel තමා අපේ ගමේ තිබුණේ Celltel/Tigo ඒවා තිබුණා ඒ කාලේ අනුරාධපුරේ අබාන්ස් එක තිබුනේ ටෙලිකොම් එක ඉස්සරහා එකේ Phone වලට වෙනම කාමරයක් තිබුණා බන් එකෙන් මම ගත්තේ.
    wap scene eke indapu ewun dannawa machan refresh kara kara msg ekak enakan ewaye chat karapu raha :)
    එකත් හැබැයි අද කාලේ වගේ නමේ අමුතු සතුටක් තිබුණ කාලයක් අද කාලේ එහෙම සතුටක් නැහැ මුල්ම පරිගණකය අල්ලපු කාලේ ඒ වගේ අමුතුම සතුටක් තිබුණා
    Umbata eeki kamathi na ban
    ඔව් බන්
     
    Jameson.k

    Well-known member
  • May 16, 2025
    985
    1,651
    93
    London, United Kingdom
    මමත් කලින් නූලක් දැම්මා ඔය කාලේ chat room වල chat කරපු සීන් දාලා පහලින් අමුණන්නම්

    මරු බන් ඒ කාලේ, මාත් සෑහෙන්න chat කරල තියනවා එක එක කෙල්ලෝ එක්ක, හම්බෙලත් තියනවා

    https://elakiri.com/threads/ගොඩක්-ඉස්සර-chat-room-වල-chat-කරලා-තියන-උන්-වරෙන්-මෙහාට.2230039/

    එකත් හැබැයි අද කාලේ වගේ නමේ අමුතු සතුටක් තිබුණ කාලයක් අද කාලේ එහෙම සතුටක් නැහැ මුල්ම පරිගණකය අල්ලපු කාලේ ඒ වගේ අමුතුම සතුටක් තිබුණා

    ඔව් බන් ඒ කාලේ මාරම fun එකක් තිබ්බේ, අනික දැන් වගේ ලොකු පඩ සීන් දාන කෙල්ලෝ හිටියේ නෑ

    ඕන එකෙක් hi කිව්වොත් reply කරනවා
    ------ Post added on May 5, 2026 at 8:05 PM
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,885
    11,581
    113
    උඹ වාර්තාගත රැවටිමක් 2006-2026 . ඔය හුගක් චැට්වල ඉන්නේ කොල්ලෝ.. උන් ඔය වගේ කෙල්ලෝ වගේ කටහඩ වෙනස් කරලා සුපිරි ගේම් දෙන්නේ...මොබිටෙල් චැට් එක තමයි ඒ කාලේ සුපිරිම පීක් එකේ හිටියේ. ඒ කාලේ වට්ස්ඇප් , ඇෆ් බී වැඩිය ජනප්‍රිය නෑ...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    මමත් කලින් නූලක් දැම්මා ඔය කාලේ chat room වල chat කරපු සීන් දාලා පහලින් අමුණන්නම්

    මරු බන් ඒ කාලේ, මාත් සෑහෙන්න chat කරල තියනවා එක එක කෙල්ලෝ එක්ක, හම්බෙලත් තියනවා

    https://elakiri.com/threads/ගොඩක්-ඉස්සර-chat-room-වල-chat-කරලා-තියන-උන්-වරෙන්-මෙහාට.2230039/

    ඔව් බන් ඒ කාලේ මාරම fun එකක් තිබ්බේ, අනික දැන් වගේ ලොකු පඩ සීන් දාන කෙල්ලෝ හිටියේ නෑ

    ඕන එකෙක් hi කිව්වොත් reply කරනවා
    ------ Post added on May 5, 2026 at 8:05 PM
    ඔව් බන් එක ඇත්ත.
    arawap eke pamod.net eke chatroom wala thamay mulinma kellek ekka sex chat kare...
    මම ඒ කාලේ ගොනා වගේ බන් හිටියේ කෙල්ලෝ කතා කරලා සෙක්ස් කරමු ද අහනවා මම උන්ගෙන් ඇහුවා මොනවා ද සෙක්ස් කියන්නේ කියලා උන් මට කිව්වා හුකනවට කියලා එකත් තේරුනේ නෑ ඕන් මම හිටිය ලෝකේ ඒ කාලේ.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,796
    7,101
    113
    Galaha
    මම ඒ කාලේ ගොනා වගේ බන් හිටියේ කෙල්ලෝ කතා කරලා සෙක්ස් කරමු ද අහනවා මම උන්ගෙන් ඇහුවා මොනවා ද සෙක්ස් කියන්නේ කියලා උන් මට කිව්වා හුකනවට කියලා එකත් තේරුනේ නෑ ඕන් මම හිටිය ලෝකේ ඒ කාලේ.
    Naked Gun Facepalm GIF
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,362
    10,874
    113
    🌎
    ඔව් බන් එක ඇත්ත.

    මම ඒ කාලේ ගොනා වගේ බන් හිටියේ කෙල්ලෝ කතා කරලා සෙක්ස් කරමු ද අහනවා මම උන්ගෙන් ඇහුවා මොනවා ද සෙක්ස් කියන්නේ කියලා උන් මට කිව්වා හුකනවට කියලා එකත් තේරුනේ නෑ ඕන් මම හිටිය ලෝකේ ඒ කාලේ.
    Whutto ubata vayasa 18 di vath danne nadda sex kiyanne mkdda kiyala 😱🫣
    Holy moly
     
    • Haha
    Reactions: Erzo