කැසට් ප්ලේයර් නැවතත් කරළියට....

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,244
    4,610
    113
    menna jeppo balapan mage setup eka. meka elakiri eke kollek thamai set kare mata me lagadi di. Imported from Italy.

    decades???????
    ------ Post added on May 5, 2026 at 4:02 PM

    im talking about FIIO products only. interms of vintage im into far more older tape recorders and vinyl
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,828
    11,857
    113
    Analog සහ Digital වෙනස..
    eka witharak nemei,
    cassette play karanna karanna ewala magnetic quality eka bahinwa. tape eka chutta chutta adenawa..
    issara original cassette ekak unath masayak withara ahuwama aluth cassette ekakata wada sound eka hena weas..
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,731
    2
    115,654
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    eka witharak nemei,
    cassette play karanna karanna ewala magnetic quality eka bahinwa. tape eka chutta chutta adenawa..
    issara original cassette ekak unath masayak withara ahuwama aluth cassette ekakata wada sound eka hena weas..
    ඔව් හීරෙන, ගෙවෙන එක තමා..කැසට්, තැටි ඔක්කොම එහෙමයි
     
    Last edited:

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,420
    7,733
    113
    menna jeppo balapan mage setup eka. meka elakiri eke kollek thamai set kare mata me lagadi di. Imported from Italy.

    decades???????
    ------ Post added on May 5, 2026 at 4:02 PM

    adooo maara smooth yako bass and sounds... hoda headset ehekin me ahuwe.. maarama quality..

    poddak kiyapanko uba Sub eka use kalada nethnam oya speakers deken ena bass eka da ?

    Setup eke brand eka mokadda ? set karala deepanko oya wage ekak....
     
    • Love
    Reactions: Yudewwa

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,828
    11,857
    113
    mona jarawakda yako me. balapan mage eke sound patta quality mita wada sinhala sindu dalath. oya MADE IN CHINA cheap quality jarawak ne
    mama video eka daapu gaman umbe sadde wahuna neda. :lol:
    mechchra wela kiyanna deyak nathuwa hithala hithala dan da awe.. LOL
     
    Last edited:

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,113
    113
    mama video eka daapu gaman umbe sadde wahuna neda. :lol:
    mechchra wela kiyanna deyak nathuwa hithala hithala dan da awe.. LOL
    tho hotuwada dawase meka diha balan inne kiyala. dakka gaman thmi comment kare. aththatama oke kisima sound quality ekak na ban. clarity ekak aththema na. chinese jarawa ne owa. bass nam thiyanwa. eth awrudu 5 yanakota bol spound oke. balapn mage eka kochchara kal parana ekakda kiyal. thama patta quality. supiri clarity ekak thiyenne. niyameta sound balance.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,828
    11,857
    113
    tho hotuwada dawase meka diha balan inne kiyala. dakka gaman thmi comment kare. aththatama oke kisima sound quality ekak na ban. clarity ekak aththema na. chinese jarawa ne owa. bass nam thiyanwa. eth awrudu 5 yanakota bol spound oke. balapn mage eka kochchara kal parana ekakda kiyal. thama patta quality. supiri clarity ekak thiyenne. niyameta sound balance.
    umba paya ganak thisse meke thread balanwa mama dakka pons boru ona naha dan.. :lol:
    umbata equipment eka pennana lang karama bass wadi thama. Umba JBL kiwwama party box witharane danne, JBL professional ekak balanna ona kiwwane. lol

    umbe parana ladiye sound quality hondai laaba Bluetooth speaker ahapu unta..
    mama sound related business ekak karanne pons. mata lankawe godak equipment dealers lage demo unit pawa hambenawa..
    mata sound gana kiyala denna umba monada danne.. nodanna de katha nokara wadak balan indapan :lol:
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,026
    19,490
    113
    Miami
    mama video eka daapu gaman umbe sadde wahuna neda. :lol:
    mechchra wela kiyanna deyak nathuwa nondiya waha ganna hithala hithala indala dan da awe.. LOL
    මෙහෙමයි, Yamaha, Marantz, Sansui වගේ බ්‍රෑන්ඩ් වල 70 දශකෙ ආව ටොප් බඩු වල කොලිටි එක එක්ක ඔය දෙකටම හැරෙන්න බෑ. කොටින්ම අද තියෙන Class D ඈම්ප් වලට වඩා ඒ පරණ Class A, AB ඈම්ප් වල අවුට්පුට් එකේ කොලිටි එක වැඩියි. වොටේජ් එක විතරක් නෙමෙයි warm live sound එකක් එන්න බලපාන තව හුඟක් දේවල් තියෙනව. 80 ගණන් වල ආව ගොඩක් ඒවගෙ 70 ගණන් වල ඒවගෙ තිබ්බ කොලිටි එක නෑ සවුන්ඩ් පැත්තෙනුත් බිල්ඩ් කොලිටි එක පැත්තෙනුත්. බට්ටො ට්‍රාන්සිස්ටර් ආව class A ඈම්ප් තමා. IC ආව class AB උනත් ඒවට සාපේක්ෂව අඩු කුලේ. Pure copper winding තියෙන Toroidal transformer, ඕඩියෝ ග්‍රේඩ් එකේ කැපෑසිටර්, ගෝල්ඩ් ප්ලේටඩ් කන්ටෑක් තියෙන ස්විච් එහෙම පාවිච්චි කරල ඒ ඈම්ප් හදල තියෙන්නේ. පෙති ගහලා වෙන ලෝක වල ඉන්න උන්ට පපු පැලෙන ලදරම් මියුසික් දාන්න නම් class D ඈම්ප් හොඳයි. හරියට සංගීතය රසවිඳින එකෙක්ට නම් මම කිව්ව ජාති තමයි.

    1777996440031.png
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,893
    1
    28,031
    113
    කැසට් නම් එපා. මළජරාව එක්ක හොදටම කටු කෑවා tape එක එතිලා, පුස් බැදිලා වගේ වැඩ නිසා.

    Audio CD නම් sound quality supiri
     
    View attachment 265487
    oya katha karanne e kale consumer audio equipment ganai, dan consumer audio equipment ganai...
    professional audio, production audio kiyanne wenama kathawak..

    dan consumer grade cheap bluetototh audio equipment ekakui okai thiboth oka quality thama.
    Namuth professional audio equipment ekka owa technology eken and quality eken godak pahalin inne..
    1970 ganan wala indan 2026 wenakota audio technology eka godak diyunu wela thiyanawa..
    wisheshayen speaker technology eka ahasa polawa wage wenas..

    Ganan wadi nisa Professional equipment amathaka karamuko.
    api oya amp ekatama 1970-80 top quality thadi size parana speaker ekakui, aluth cheap consumer level Q Acoustic wage modern speaker ekakui set karala ahumu. aluth eke sound quality eke wishala improvement ekak thiyanawa...
     
    Last edited:

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ganan kiwwama meke inna jepponge as waha kata waha wwadiwi ban. meka tiakak ganan ithin. mint condition thiyanwa ne.

    speakers DIATONE. DS 73D

    අඩෝ ඔහොම බෑ උඹ සරමක් ඇඳලා දෙපැත්තෙන් උස්සගෙන තාලෙට අඩි තිය තිය නටනවා විඩියෝ කරලා දාපන්. :eek:
    1777997636385.jpeg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,828
    11,857
    113
    කැසට් නම් එපා. මළජරාව එක්ක හොදටම කටු කෑවා tape එක එතිලා, පුස් බැදිලා වගේ වැඩ නිසා.

    Audio CD නම් sound quality supiri
    ow CD and up digital format thama quality athin superior..
     
    • Like
    Reactions: War Fighter

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,026
    19,490
    113
    Miami

    oya katha karanne e kale consumer audio equipment ganai, dan consumer audio equipment ganai...
    professional audio, production audio kiyanne wenama kathawak..

    dan consumer grade cheap bluetototh audio equipment ekakui okai thiboth oka quality thama.
    Namuth professional audio equipment ekka owa technology eken and quality eken godak pahalin inne..
    1970 ganan wala indan 2026 wenakota audio technology eka godak diyunu wela thiyanawa..
    wisheshayen speaker technology eka ahasa polawa wage wenas..

    Ganan wadi nisa Professional equipment amathaka karamuko.
    api oya amp ekatama 1970-80 top quality thadi size parana speaker ekakui, aluth cheap consumer level Q Acoustic wage modern speaker ekakui set karala ahumu. aluth eke sound quality eke wishala improvement ekak thiyanawa...
    ස්ටුඩියෝ මොනිටර් සෙටප් එකක් එක්ක බැලුවොත් කොලිටි එකේ වෙනසක් තියෙන්න පුළුවන්. නෑ කියන්නෙ නෑ.

    හැබැයි දැන් තියෙන ඕනම මිල මට්ටමක කන්සියුමර් ග්‍රේඩ් ඈම්ප් එකක් එක්ක මේ යමහා සන්සුයි ෆ්ලෑග්ශිප් ඈම්ප් එකක් සේම් ස්පීකර් සෙටප් එකට ගහලා තිබ්බොත් මේවෑ කොලිටි එක වැඩියි. දැන් ගොඩක් audio equipment ෆෝකස් කරන්නෙ බේස් එක වැඩි කරන්න විතරයි. මේ වින්ටේජ් ඒව එහෙම නෙමෙයි මුලු ෆ්‍රීක්වන්සි රේන්ජ් එකටම එකම විදියට සැලකිල්ල.

    අවුරුදු 50කදි ටෙක්නොලොජි එක වෙනස් වෙලා තියෙනව තමයි. නමුත් ටෙක්නොලොජි එකම නෙමෙයි යම් දෙයක එක්ස්පීරියන්ස් එක මොන වගේද කියල තීරණය කරන්නේ. ටෙක්නොලොජි එක improve වෙන්නෙ බඩුවක efficiency එක වැඩි කරන්න. manufacturing cost එක අඩු කරන්න. ටෙක්නොලොජි එක ටියුබ් ඈම්ප් වල ඉඳලා class D වෙනකන් දියුණු වේගෙන යන ගමනේ ස්වීට් ස්පොට් එකක් තමා 70 දශකෙ ආව මේ බඩු. Class A ඈම්ප් එකක් දෙන පවර් එකෙන් 70%කට වඩා නාස්ති කරනවා හීට් එක විදියට. මියුසික් ප්ලේ නොකර නිකන් ඔන් කරල තිබ්බත් රත් වෙනවා. inefficient තමා හැබැයි අවුට්පුට් එකේ කොලිටි එක වැඩියි.

    බිල්ඩ් කොලිටි එකෙන් නම් මේවට කිට්ටු කරන්නවත් බෑ මීට පස්සෙ ආව කිසිම එකකට. ඒක වෙනම කතාවක්.

    කොලිටි එක කියන එක ඩිෆයින් කරන විදියත් වෙනම කතාවක්. techno, house වගේ අහන එකෙක්ගෙ ටේස්ට් එකයි, රොක් ජෑස් අහන එකෙක්ගෙ ටේස්ට් එකයි දෙකක්නෙ.
     
    • Like
    Reactions: ML1987

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,237
    5,779
    113
    vintage/nostalgia feeling ekak ganna nam hodayi.

    eth me gewana busy life ekata owa set na dan.

    gaththath awurudu 5-10 yaddi ekko api walapalle naththan owa walapalle.
    api asawen maintain karata apen passe wena kawuruth owa maintain karanne na.

    studio monitor pair ekak or powered speakers 2k ekka music experience karana eka labayi .

    used hoda repair nathi ewa thiyenwa karnaa ayagen gihin balala check karala ganna one.

    brand new ganna giyoth ganan sahenna
     
    • Like
    Reactions: raman2

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,908
    4,113
    113
    parana speaker ekakui, aluth cheap consumer level Q Acoustic wage modern speaker ekakui set karala ahumu. aluth eke sound quality eke wishala improvement ekak thiyanawa...
    ane niakn palayan yanna. umbe video ekeyi mage video ekeyi sound quality balapan hedset ekak dala. umbe eka nam melo rahak na.
     
    • Haha
    Reactions: raman2

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,828
    11,857
    113
    හැබැයි දැන් තියෙන ඕනම මිල මට්ටමක කන්සියුමර් ග්‍රේඩ් ඈම්ප් එකක් එක්ක මේ යමහා සන්සුයි ෆ්ලෑග්ශිප් ඈම්ප් එකක් සේම් ස්පීකර් සෙටප් එකට ගහලා තිබ්බොත් මේවෑ කොලිටි එක වැඩියි. දැන් ගොඩක් audio equipment ෆෝකස් කරන්නෙ බේස් එක වැඩි කරන්න විතරයි. මේ වින්ටේජ් ඒව එහෙම නෙමෙයි මුලු ෆ්‍රීක්වන්සි රේන්ජ් එකටම එකම විදියට සැලකිල්ල.
    ketiyen kiyannam.. oyata godak honda amp thiyanawa dan, okak ganna eka ekama technical wasiya used and parana nisa aduwata good sound quality ekak labena ekai..
    Namuth oya system wala look ekata, nostalgia feeling ekata, rare nisath, sound quality gana hari idea ekak nathi kamata ganna fan base ekak inna nisa owath dan laksha ganan wenawa.. pioneer blueline ehema laksha 10 withara kiyanne..
    Owa laksha ganata sound quality eka base karan nam ganna eka patta padui.. asawata lassnata ganna eka personal preference eka..
     
    Last edited: