Vehicle air freshener.

Positive1

Active member
  • Mar 24, 2026
    142
    229
    43
    වෑන් එකකට යූස් කරන්න පුලුවන් හොද vehicle air freshener එකක් කියපල්ලකො. ටිකක් ගනන් උනත් කමක් නෑ. මේ තියන පොඩි පොඩි ඒව දවසයි දෙකයි උපරිම.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,678
    73,057
    113
    වෑන් එකකට යූස් කරන්න පුලුවන් හොද vehicle air freshener එකක් කියපල්ලකො. ටිකක් ගනන් උනත් කමක් නෑ. මේ තියන පොඩි පොඩි ඒව දවසයි දෙකයි උපරිම.
    ලංකාවෙ අවුවත් එක්ක මොකක් ගැහුවත් වැඩි කාලයක් තියෙන්නෙ නෑනේ බන්,
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,708
    12,832
    113
    ලංකාවේ.. ලංකාවේ
    godrej-aer-pocket.jpg

    මේක බාත්රූම් ෆ්රෙග්නස් එකක් උනාට ඔය වැඩේට සෙට්.
    හැබැයි පුතෝ dashboard එකේ ගෑවෙන්න නම් එල්ලන්න එපා, air Freshener ගැවුනම සමහර ඒවා පොතු යනවා.
    ඕක සීට් එකක් යටින් හරි ඩිකියෙන් හරි එල්ලාපන්.
    ඕනා නම් සුවද මුල් දවස් වල අඩු කරන්න හිල් තියන පොලිතීන් එකකට දාලා එල්ලන්න

    එහෙම නැති නම් ඇලුමිනියම් කෑන් එකක් (air Freshener) අරගෙන දිනපතා විදපන්. වෙන විසදුමක් නම් මට නම් සෙට් වෙලා නෑ
     
    Positive1

    Active member
  • Mar 24, 2026
    142
    229
    43
    godrej-aer-pocket.jpg

    මේක බාත්රූම් ෆ්රෙග්නස් එකක් උනාට ඔය වැඩේට සෙට්.
    හැබැයි පුතෝ dashboard එකේ ගෑවෙන්න නම් එල්ලන්න එපා, air Freshener ගැවුනම සමහර ඒවා පොතු යනවා.
    ඕක සීට් එකක් යටින් හරි ඩිකියෙන් හරි එල්ලාපන්.
    ඕනා නම් සුවද මුල් දවස් වල අඩු කරන්න හිල් තියන පොලිතීන් එකකට දාලා එල්ලන්න
    ඕක තමා මම යූස් කරන්නෙ ඕකත් ඉතින් උපරිම දවස් 3 වගේ තියෙයි. මම ටුවරිසම් කරන නිසා ටිකක් කොලිටි එකක් බැලුවෙ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,708
    12,832
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක තමා මම යූස් කරන්නෙ ඕකත් ඉතින් උපරිම දවස් 3 වගේ තියෙයි. මම ටුවරිසම් කරන නිසා ටිකක් කොලිටි එකක් බැලුවෙ.
    VAN එකක් නිසා එකක් මදි ඇති. දිනපතා වැඩි වාර ගණනක් දොර ඇරලා තියන නිසා හා, වපසරිය වැඩි නිසා
    කාර් එකට නම් සති 3ක් විතර පුළුවන්

    අනික නහය පුරුදු වෙන නිසා නිතර නිතර සුවද මාරු කරන්න ඕනා.
    එකම සෙන්ට් එක උනත් බෝතල් 2-3 ගහනකොට සුවද අපිට දැනෙන්නේ නෑ නේ