ට්යිටල් එකේ "ටත්" කියන එකත් අන්තිමට මිස් වෙලා කියපන්කෝ.එකපාරට දැක්කේ පහල තට්ටුවේ වයිෆ් උඩ තට්ටුවේ වගේ..
https://www.omadanetworks.com/eg/business-networking/omada-wifi-ceiling-mount/eap225/පහළ තට්ටුවේ තියන වයිෆයි කනෙක්ෂන් එක කොහොමද බං උද තට්ටුවටත් එක්ස්ටෙන්ඩ් කරන්නේ ලොකු ස්පිඩ් ලොස් එකක් නැතුව.
eka stable ne bro . load eka wedi una gaman badu hansiලොකු කොස්ට් එකක් යන්නෙ නැතුව කරනවනම් හොඳම වැඩේ, උඩ තට්ටුවට ඇති තරම් දිගට cat6 කේබල් එකක් අරගෙන ඩරාස් එකෙන් මේ වගේ එකක් අරගෙන AP mode එකෙන් සෙටප් කරන එක. උපරිම රුපියල් 4000ක් වගේ යයි.
![]()
ps; මේකේ වයිෆයි extend mode එකනම් චොර. කේබල් එක කනෙක්ට් කරලා AP mode එකෙන් නම් 30-35mbps වගේ ස්පීඩ් එකක් එනවා
ඔව් ඩිවයිස් වැඩි උනොත්නම් අවුල් යනවා ඇති. මම ලැප්ටොප් එකකටයි ෆෝන් එකකටයි වගේ විතරයි මේක යූස් කරන්නේ, අනිත් ඩිවයිසස් කෙලින්ම slt රවුටර් එකට කනෙක් වෙලා තියෙන්නේ.eka stable ne bro . load eka wedi una gaman badu hansi