Mata matak une Gotukola akkawa :(
NaiRobi Well-known member Nov 3, 2018 11,427 20,678 113 May 6, 2026 #21 Mata matak une Gotukola akkawa
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,856 15,349 113 New Zealand May 6, 2026 #22 Sanju malli said: සසංකාරා try karanna Click to expand... සසංකාරා යූටියුබ් එකෙන් අයින් කරලා. ග්‍රේස්ගේ ළමයා ලෙස්ලිගේ නෙමෙයි.. ලෙස්ලි අන්තිම එපිසෝඩ් එකෙ විජේවීර ස්ටේජ් එකේදි ගල් පාරක් කෑව වගේ සීන් එකක් කරනවා. මේ සීන් එකෙන් පස්සේ අපේ රටේ උන් උවිදු, විජේවීරගේ ළමයෙක් නෙමෙයි වගේ දේවල් කමෙන්ට් කරලා තිබුනා. ජෙප්පොත් සෑහෙන්න ටිපර් වෙලා තිබුනා. අපිට ඕවා වැඩක් නෑ. ඒත් මේ ළ්ගදි මේ නාට්‍යයට සම්මානයක් ලැබුනා. ඒ වෙලාවේ මිනිස්සු මේ ගැන හොයද්දි නාට්‍යය ITN යූටියුබ් චැනල් එකෙන් අයින් කරලා. මේ ටෙලිය කරපු ප්‍රියන්තගේ කලින් කරපු සකර්ම ටෙලියත් තාම යූටියුබ් තියනවා. ජෙප්පොන්ගේ සීන්, විජේවීරගේ සීන් එක නිසා අයින් කරා කියලා තමයි ෆේස්බුක් එකේ කතා වෙනවා දැක්කේ. කොහොම හරි දැන් ආසවටවත් ආයේ පාරක් බලන්න හිතාගෙන හිටීයට බලන්න වෙන්නෙ නෑ. Reactions: Sanju malli and helplesser
Sanju malli said: සසංකාරා try karanna Click to expand... සසංකාරා යූටියුබ් එකෙන් අයින් කරලා. ග්‍රේස්ගේ ළමයා ලෙස්ලිගේ නෙමෙයි.. ලෙස්ලි අන්තිම එපිසෝඩ් එකෙ විජේවීර ස්ටේජ් එකේදි ගල් පාරක් කෑව වගේ සීන් එකක් කරනවා. මේ සීන් එකෙන් පස්සේ අපේ රටේ උන් උවිදු, විජේවීරගේ ළමයෙක් නෙමෙයි වගේ දේවල් කමෙන්ට් කරලා තිබුනා. ජෙප්පොත් සෑහෙන්න ටිපර් වෙලා තිබුනා. අපිට ඕවා වැඩක් නෑ. ඒත් මේ ළ්ගදි මේ නාට්‍යයට සම්මානයක් ලැබුනා. ඒ වෙලාවේ මිනිස්සු මේ ගැන හොයද්දි නාට්‍යය ITN යූටියුබ් චැනල් එකෙන් අයින් කරලා. මේ ටෙලිය කරපු ප්‍රියන්තගේ කලින් කරපු සකර්ම ටෙලියත් තාම යූටියුබ් තියනවා. ජෙප්පොන්ගේ සීන්, විජේවීරගේ සීන් එක නිසා අයින් කරා කියලා තමයි ෆේස්බුක් එකේ කතා වෙනවා දැක්කේ. කොහොම හරි දැන් ආසවටවත් ආයේ පාරක් බලන්න හිතාගෙන හිටීයට බලන්න වෙන්නෙ නෑ.
AnuradhaRa Well-known member Dec 25, 2010 61,762 1 42,921 113 May 6, 2026 #23 මේ මේ මගෙන් අවසර අරන්ද උඹ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මේක මගේ ස්ටයිල් එකනෙ කොපි කරන්න එපා මම දැං බලන්නෙ සන්නස්ගල සර්ගෙ ඉතිහාස කතා උඹත් බලපං Reactions: Yudewwa and helplesser
මේ මේ මගෙන් අවසර අරන්ද උඹ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මේක මගේ ස්ටයිල් එකනෙ කොපි කරන්න එපා මම දැං බලන්නෙ සන්නස්ගල සර්ගෙ ඉතිහාස කතා උඹත් බලපං
helplesser Well-known member Nov 20, 2017 17,840 27,412 113 36 Mirihana alis.alberta.ca May 6, 2026 #24 chami_84 said: kotu Click to expand... eka nam balanawa. kasuna dakinakota mala paninawa mata RaZor_911 said: Brazzers Bangbros Click to expand... apo eke kello adum galawanawa ne appiriyai ------ Post added on May 6, 2026 at 6:52 PM
chami_84 said: kotu Click to expand... eka nam balanawa. kasuna dakinakota mala paninawa mata RaZor_911 said: Brazzers Bangbros Click to expand... apo eke kello adum galawanawa ne appiriyai ------ Post added on May 6, 2026 at 6:52 PM
Yudewwa Well-known member Oct 8, 2023 2,985 4,224 113 May 6, 2026 #25 meka balanna sahodaraya. obata galapena ekak.
gihand4r Well-known member Oct 29, 2007 13,567 3,984 113 Lanka May 6, 2026 #26 tharuka1989 said: Ananda Abenayakage drama set ekak tiyenawa YT (https://www.youtube.com/@anandaabeynayakeProductions/playlists) eke set wena ekak balapan (Waten eha, Ramya Suramya ehema hodai) Click to expand... porage Kandey Gedara set eka athal. mama mea lagadi baluwa. issara podi kaale tv eke yaddi ehen mehen balapu drama. dan tma terene ewa kochara hodada kiyla mea kaaley yana ewata wada Reactions: tharuka1989
tharuka1989 said: Ananda Abenayakage drama set ekak tiyenawa YT (https://www.youtube.com/@anandaabeynayakeProductions/playlists) eke set wena ekak balapan (Waten eha, Ramya Suramya ehema hodai) Click to expand... porage Kandey Gedara set eka athal. mama mea lagadi baluwa. issara podi kaale tv eke yaddi ehen mehen balapu drama. dan tma terene ewa kochara hodada kiyla mea kaaley yana ewata wada
Giant Well-known member Jan 24, 2016 7,476 9,142 113 May 7, 2026 #27 එකට ගැටුම මේකේ සම්පුර්ණ විඩියෝ එකම යුටියුබ් තියෙනවා ඉන්ගම්මාරු කතා මම මේක නම් ආය ආය බලනවා ඉසුරුයෝගය මේකත් සුපිරි කන වෙලාවට මයාරත්න කන ගමන් බලන්න සෙට් වෙන් නෑ අරු යකා වෙන නිසා බට් පට්ට
එකට ගැටුම මේකේ සම්පුර්ණ විඩියෝ එකම යුටියුබ් තියෙනවා ඉන්ගම්මාරු කතා මම මේක නම් ආය ආය බලනවා ඉසුරුයෝගය මේකත් සුපිරි කන වෙලාවට මයාරත්න කන ගමන් බලන්න සෙට් වෙන් නෑ අරු යකා වෙන නිසා බට් පට්ට