පචයගෙ කයිවාරු පමණයි: ලාෆ්ස් ගෑස් මිල තවත් ඉහළට!

monson

Well-known member
  • May 7, 2007
    25,359
    27,929
    113
    :lol: 🤌
    ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

    ඒ අනුව 5kg ගෑස් සිලින්ඩරයක් රු:220.00කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රු: 2500ක් ලෙසයි.

    එමෙන්ම 12.5kg ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් රු:545කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රු: 6245.00ක් ලෙසයි.

    - https://hirunews.lk/464414/laughs-gas-prices-rise
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,896
    7,308
    113
    Galaha
    ඒක තමයො ඕවට ලාෆ් ගෑස් කියල තියෙන්නෙ. කහ සිලින්ඩර් කාරයෝනම් පෙර සසරෙ ලොකු පවක් කරපු උන්. උන්ට ගෑසුත් නෑ මිලත් වැඩී.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,157
    25,534
    113
    Fantasy
    :lol: 🤌
    ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිල අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

    ඒ අනුව 5kg ගෑස් සිලින්ඩරයක් රු:220.00කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රු: 2500ක් ලෙසයි.

    එමෙන්ම 12.5kg ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක් රු:545කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රු: 6245.00ක් ලෙසයි.

    - https://hirunews.lk/464414/laughs-gas-prices-rise
    ලපෙ මොනා කරන්නද ලාෆ් එක වැඩි කරා කියලා. මිනිහා ceo නෙවෙයිනේ.
    By the way
    මෙහෙම මිල වැඩිවෙනව නම් ආන්ඩු මොකටද අප්පා
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,867
    11
    3,406
    113
    @Nidarshana_k නිදර්ශන කොලුගෙ ඇගේ මාලු නටනවා ඇති දැං
    4d16e41b5337e24dec2529f5833ea73e.gif
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,330
    1
    50,880
    113
    ප*යාගල
    sorry.com
    @Nidarshana_k නිදර්ශන කොලුගෙ ඇගේ මාලු නටනවා ඇති දැං
    4d16e41b5337e24dec2529f5833ea73e.gif
    ටවුකන්ඩ තව 500 ගානක් වැඩිකරල යකෝ
    6000 ගානක් දීල ගෑස් ගන්න ගෑස් ඇත්තෙත් නෑ. පුකරුදය මරු
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    690
    379
    63
    Colombo
    poddak hitahan, chandeta salli gaththa unta salakanakan. ubala padi aran salli kiyak hari ithuru wenawa neda. ekata karanna deyak nathuwa neda inne. wisadum tamai oya denne
     
    • Like
    Reactions: Inigo Montoya