මේ රටේ ව්‍යවස්ථාව හා අනපනත් කොච්චර තිබ්බත්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,020
    31,791
    113
    මේ රටේ ව්‍යවස්ථාව හා අනපනත් කොච්චර තිබ්බත් රටේ නිලධාරීන්, දේශපාලුවෝ ඒවට පිටිං වැඩ කරනව නම්?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,328
    27,850
    113

    කුරුණෑගල මහ නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙක් ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    May 7, 2026 06:53 am

    කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
    ඊට අදාළ ලිපිය මන්ත්‍රීවරයා විසින් ඊයේ (06) දිනයේ තමා වෙත භාරදුන් බව කුරුණෑගල නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මහතා සඳහන් කළේය.
    නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව බී.ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කර තිබේ.
    කුරුණෑගල මහ නගර සභාව සඳහා අංක එක ගංගොඩ කොට්ඨාශයෙන් වැඩිම මනාප ලබාගනිමින් මෙම මන්ත්‍රීවරයා කුරුණෑගල මහ නගර සභාව සඳහා තේරී පත්ව තිබුණි.
    අනවසර වෙළෙඳාම්, අනවසර ඉදිකිරීම්, අවිධිමත් ඉන්ධන භාවිතය, අවිධිමත් අතිකාල ගෙවීම්, සේවයට වාර්තා කර පිටව යාම, නගරය පිරිසිදුව පවත්වාගෙන යාමට නොහැකි වීම සහ තවත් විවිධ හේතුන් මත තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ප්‍රේමචන්ද්‍ර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් දැනුම් දී තිබේ.

    - https://sinhala.adaderana.lk/news/225198
     
    Last edited:
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,057
    49,390
    113
    සේදවත්ත

    කුරුණෑගල මහ නගර සභාවේ මාලිමා මන්ත්‍රීවරයෙක් ධුරයෙන් ඉල්ලා අස්වෙයි​

    May 7, 2026 06:53 am

    කුරුණෑගල මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රී බී. ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
    ඊට අදාළ ලිපිය මන්ත්‍රීවරයා විසින් ඊයේ (06) දිනයේ තමා වෙත භාරදුන් බව කුරුණෑගල නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මහතා සඳහන් කළේය.
    නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්තිය අවම කරගැනීමට අපොහොසත් වීම හේතුවෙන් තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව බී.ඩබ්. ප්‍රේමචන්ද්‍ර මහතා සඳහන් කර තිබේ.
    කුරුණෑගල මහ නගර සභාව සඳහා අංක එක ගංගොඩ කොට්ඨාශයෙන් වැඩිම මනාප ලබාගනිමින් මෙම මන්ත්‍රීවරයා කුරුණෑගල මහ නගර සභාව සඳහා තේරී පත්ව තිබුණි.
    අනවසර වෙළෙඳාම්, අනවසර ඉදිකිරීම්, අවිධිමත් ඉන්ධන භාවිතය, අවිධිමත් අතිකාල ගෙවීම්, සේවයට වාර්තා කර පිටව යාම, නගරය පිරිසිදුව පවත්වාගෙන යාමට නොහැකි වීම සහ තවත් විවිධ හේතුන් මත තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ප්‍රේමචන්ද්‍ර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් දැනුම් දී තිබේ.

    - https://sinhala.adaderana.lk/news/225198
    මෙන්න මූව ජනාධිපති කරපල්ලා
     
    • Haha
    Reactions: KDH and monson