Dialog Outdoor Unit එකේ එක එක සැරේ Cell ID වෙනස් වෙනවා මේක උන්ට කිව්වොත් ලොක් කරලා දෙනවද උබලා එහෙම කරලා තියෙනවද ?
අනිත් එක RSRP එක හැම නිතෙරේම වෙනස් වෙනවා මගේ අඩි 20 බටයක ගහලා තියෙන්නේ -96 , -100 අතර එන්නේ මේක මිට වඩා ඉස්සුවොත් අඩි 30 වගේ ඊට වඩා අඩු වෙයිද අගය ?