කත්නෝරුවෙ හාමුදුරුවෝ

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,594
    113
    Colombo
    ඒත් නිවන් මාර්ගය දේශනා කරන්නේ නෑ මුන් වහන්සේ .... ( දැනුම තියනවා, ත්‍රිපිඨකාචාර්ය කෙනෙක් )

    ඔව්. දේශනා කරන්න අවබෝධයක් නැහැ පේන විදිහට මට. මට පේන දේවල් වැරදි වෙන්නත් පුලුවන්.

    ලෝකේ ඇතුලේ හොද කෙනෙක් වුනා කියලා නිවන් දකින්නේ නැහැ. හොද කෙනෙක් වෙන්න සහ නරක දේවල් නොකරන්න දගලන එකෙන් කරන්නේ 'මම' යා maintain කරන එකමයි.

    හැබැයි කායික, වාචික සීලය සහ 'හොද' මනුස්සයෙක් වුනහම ලෝකෙන් එන ප්‍රශ්න අඩුයි. සත්‍ය හොයන් යන ගමනෙදී ලේසියි. සත්‍ය අවබෝධ වෙන්න අනිවාරෙන් උපනිශයක්ම තමයි වෙන්නේ.

    මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනෙක්ට
    " ඉපදෙන්නේ නෑ "
    කියලා කිව්වොත් තවත් මිත්‍යා දෘෂ්ටියට ම යනවා ...
    පාවට තියන ලැජ්ජා බය නැති වෙලා යනවා

    කෙන, කෙනා අනුව සාපේක්ෂයි. දැඩි භෞතිකවාදි අදහස් දරන කෙනෙක්ට කොහොම කිව්වත් 'ආයේ ඉපදෙනවා' කියන එක පිලිගන්නැහැ, එයාට භෞතික හෝ factual සාක්ෂි ඕනේ. එහෙම කෙනෙක්ට කිව්වොත්, ඔය කියන්නේ මැරෙන ඉපදෙන එකක් ගැන නෙමෙයි, මේ මොහොත ගැන කියලා.. විපස්සනාවට යන්න පෙලභෙන්න පුලුවන්.
    ------ Post added on Nov 16, 2025 at 9:37 PM
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,556
    1
    6,362

    💯
     
    • Like
    Reactions: Fiona Dabare

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    පොර ජොයින්ට් එකක් ගහලද බණ කියන්නේ හරියට ගායකයෝ වගේ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,556
    1
    6,362
    113
    මිත්‍යා දෘෂ්ටියේ ඉන්න කෙනෙක්ට
    " ඉපදෙන්නේ නෑ "
    කියලා කිව්වොත් තවත් මිත්‍යා දෘෂ්ටියට ම යනවා ...
    පාවට තියන ලැජ්ජා බය නැති වෙලා යනවා

    ඉපදීම මැරීම කියලා එකක් නෑ කියලා
    ප්‍රත්‍යක්ෂ්‍යයෙන්ම අවබෝධ වෙන්න ඕනි දෙයක් මාර්ගය ( සම්මා දිට්ඨිය ) වඩද්දී ....

    ලෞකික පෘථග්ජන පුද්ගලයන්ට ලෝකෝත්තර බණ කියලා වැඩක් නෑ මගේ අදහස අනුව ම.. මාර්ගය පෙන්නන එක තමා කරන්න ඕනි. මාර්ගය වඩද්දී තමා අවබෝධ වෙන්නේ ඕනි මම මරණය ඉපදීම කියලා නෑ කියලා

    කන්නොරුවේ හාමුදුරුවො මම දන්න තරමින් නම් ඉපදීම මැරීම නෑ කියලා නෑ .... ඒ වගේම නිවන් මාර්ගය, සම්මා දිට්ඨිය වඩන අයුරු වගේ Pure Core Buddhism මුන් වහන්සේ දේශනා කරන්නේ නෑ ...

    කාලීන මාතෘකා වලට ... ධර්මානුකූල විග්‍රහයක් දෙනවා විතරයි හරි වැරැද්ද මොකද කියලා පෙන්නලා දීලා ... කොටුවේ හාමුදුරුවො, කාගම සිරිනන්ද හාමුදුරුවො Category එකේ ම ටිකක් හොඳ Version එකක් ...

    හාමුදුරුවො ප්‍රසිද්ධ උනේ " චතුර කථිකත්වය " නිසා. සිංහල, පාලි වචන කියද්දී අහන් ඉන්න ආසයි, ස්වර ඝන පිහිටුවල ලස්සනට කියනවා. එක නිකන් ගායකයෙකුට තියන ආකර්ශනයක් වගේ එකක්.

    ඒත් නිවන් මාර්ගය දේශනා කරන්නේ නෑ මුන් වහන්සේ .... ( දැනුම තියනවා, ත්‍රිපිඨකාචාර්ය කෙනෙක් )

    කිරුළපන ධම්මවිජය හාමුදුරුවො ත් වගේම ආවා ගියා ... ඒත් ඉතින් කාන්නොරුවේ ස්වාමින්වහන්සේගේ බණ අහන 1%ක් හරි නිවන් මාර්ගය හොයා ගනීවි.

    ජෙරම් ල ඉන්න කාලේ
    මුන් වහන්සේ අපිට වටිනවා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    මට නම් මේ හාමුදුරුවන්ගෙ කට හඩ ගොරහැඩි වැඩියි
    අහ ඉන්න අමාරුයි
     
    • Like
    Reactions: thomian