මේ වගේ තට්ටු තුනේ බිල්ඩිමක් ගහන්න කීයක් වගේ යයිද

desh26

Junior member
  • Jan 1, 2026
    69
    91
    18
    කෝටි 3 ට වැඩිය යයි බන් දැන්. තට්ටු 3ම ගහලා අනිත් ඔක්කොමත් ඉවර කරනකොට
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ඔකේ තට්ටු 3ක් නෑනේ බන්. තට්ටු දෙකයි, කම්බි කුරූ ටිකකුයි නෙ බන් තියෙන්නේ. :ROFLMAO:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,748
    113
    අපේ ලෑට් එකටම 1M ගියා
    ඒකයි මේකයි වෙනස් බන්, මෙකේ නිකන් structure එක විතරයි තියෙන්නෙ. ගෙයක් වගේ කාමර, ෆිටින්ස්, අරවා මේවා නෑ. එතකොට per sqft ගාන අඩුයි මේවල