උඹ ඕක දිනුවොත් අවුරුදු 35ක් අයිතියක් නැතුව බලහත්කාරේන් ඉඩමෙ හිටිය කියල වන්දියකුත් ගන්න පුලුවන්ද කියල හොයල බලහන්. 
නඩුවක් තියෙන ඉඩමක ගහක්වත් කපන්න බෑ. එතකොට ඔය ඉඩමෙ බිස්නස් කරගෙන යන්නෙ කොහොමද? බිස්නස් එකෙන් සල්ලි එන නිසානේ ඌ ගෙමක් නැතුව ඕක ඇදන් යන්නෙ ඒක නවත්තන්න මොකක් හරි නීතියක් නැද්ද බලහන් නඩුවක් තියෙද්දි ඉඩමෙ බිස්නස් කරන එක නවත්තන්න. එතකොට නිකන්ම උන් සෙට්ල් වෙන්න බලයි.

ලෝයර්ලා තමයි ඩීල් දාගන්නෙ, පොඩ්ඩක් උබත් ස්ටඩි කරලා ඉදපන් වැඩෙ යන විදිය. 