නීති ප්‍රශ්නයක් (property)

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,000
    1,177
    93
    මචංලා, මේක උබලගෙන් අහන්නේ lawyers ල හරහා මේ ප්‍රශ්නෙ විසඳගන්න සෑහෙන උත්සාහ කරන ගමන් වෙන පැත්තකින් අදහසක් ගන්න.

    අපේ පවුලෙන් අයිතිය එන ඉඩමක් තියෙනවා කොළඹ කොටුව ආසන්නයේ. හැබයි එක කුලියට දීපු මනුස්සය එක්ක නඩුවක් තියෙනවා දැන් අවුරුදු 35 ක විතර ඉඳන්. නඩුව පවරලා තියෙන්නේ අපේ තාත්තා, දැන් තාත්තා නැහැ, මට නඩුව කරගෙන යන්න වෙලා තියෙන්නේ.

    1. දිසා අධිකරණයෙන් අපි නඩුව දින්න. ඊට පස්සේ අනිත් පාර්ශවෙන් අභියාචනා කලා.

    2. අභියාචනා අඩිකරනෙන් අපි දින්නා. ඊට පස්සේ අනිත් පාර්ශාවෙන් ශ්‍රේෂ්ඨාධිරණයට අභියාචනා කලා.

    3. ශ්‍රේෂ්ඨාධකරණයේනුත් අපේ අයිතිය පිළිගත්තා, හැබැයි මුල ඉඳන් පහළ උසාවි වලින් නඩුව අහලා තියෙන විදියේ තාක්ෂනික වරදක් තියෙන බව කියලා, එක නැවත දිසා අධිකණයේදී විභාග කරන්න කිව්වා. ඒකියන්නේ retrial කරන්න කිව්වා. දැන් නඩුව තියෙන්නේ දිසා අධිකරණයේ නැවතත්.

    4. මන් අනිත් පාර්ශවයට මේක මුදල් දීලා ගන්න කිව්වත් එයාලගේ එහෙම අවශ්‍ය බවක් පෙන්නනේ නෑ මොකද මේ ඇරුදු 35 ට ම එයාලා අදාළ දෙපලෙන් ආදායම උපයනවා අපිට සතයක්වත් නැහැ.

    මේ වගේ තත්ත්වයකදී මන් මොකද්ද කරන්න ඕනි ? මේ වෙද්දි මේකට අව්රුඩු 35 ක්. මේ දෙපළ වටිනාකම කෝටි ගාණක් වෙනවා🥺. මාත් හොඳ රස්සාවක් කරනවා, ඒ උනාට රස්සාවක් කරලා කවදාවත් මේ වගේ දෙප්ලක් ගන්නත් බැහැ

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,233
    8,098
    113
    ප්‍රාරචස් කියක් ද වටිනාකම කීයක් වාගේදා
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,769
    1,228
    113
    ප්‍රාරචස් කියක් ද වටිනාකම කීයක් වාගේදා
    කොම්පඤ්ඤවීදිය වීදියෙ මම දන්න හරියක ගෙවල් වගයක් කඩන්ඩ එක ගේකට ලක්ශ 80 ක් දෙන්නම් කියල තිබුන මීට අවුරුදු 10කට විතර කලින්. ගෙයක් තියෙන්නෙ ප්‍රචස් භාගෙක විතර.
     
    • Sad
    Reactions: Kamal1996

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,924
    13,450
    113
    පෘථිවිය
    මචංලා, මේක උබලගෙන් අහන්නේ lawyers ල හරහා මේ ප්‍රශ්නෙ විසඳගන්න සෑහෙන උත්සාහ කරන ගමන් වෙන පැත්තකින් අදහසක් ගන්න.

    අපේ පවුලෙන් අයිතිය එන ඉඩමක් තියෙනවා කොළඹ කොටුව ආසන්නයේ. හැබයි එක කුලියට දීපු මනුස්සය එක්ක නඩුවක් තියෙනවා දැන් අවුරුදු 35 ක විතර ඉඳන්. නඩුව පවරලා තියෙන්නේ අපේ තාත්තා, දැන් තාත්තා නැහැ, මට නඩුව කරගෙන යන්න වෙලා තියෙන්නේ.

    1. දිසා අධිකරණයෙන් අපි නඩුව දින්න. ඊට පස්සේ අනිත් පාර්ශවෙන් අභියාචනා කලා.

    2. අභියාචනා අඩිකරනෙන් අපි දින්නා. ඊට පස්සේ අනිත් පාර්ශාවෙන් ශ්‍රේෂ්ඨාධිරණයට අභියාචනා කලා.

    3. ශ්‍රේෂ්ඨාධකරණයේනුත් අපේ අයිතිය පිළිගත්තා, හැබැයි මුල ඉඳන් පහළ උසාවි වලින් නඩුව අහලා තියෙන විදියේ තාක්ෂනික වරදක් තියෙන බව කියලා, එක නැවත දිසා අධිකණයේදී විභාග කරන්න කිව්වා. ඒකියන්නේ retrial කරන්න කිව්වා. දැන් නඩුව තියෙන්නේ දිසා අධිකරණයේ නැවතත්.

    4. මන් අනිත් පාර්ශවයට මේක මුදල් දීලා ගන්න කිව්වත් එයාලගේ එහෙම අවශ්‍ය බවක් පෙන්නනේ නෑ මොකද මේ ඇරුදු 35 ට ම එයාලා අදාළ දෙපලෙන් ආදායම උපයනවා අපිට සතයක්වත් නැහැ.

    මේ වගේ තත්ත්වයකදී මන් මොකද්ද කරන්න ඕනි ? මේ වෙද්දි මේකට අව්රුඩු 35 ක්. මේ දෙපළ වටිනාකම කෝටි ගාණක් වෙනවා🥺. මාත් හොඳ රස්සාවක් කරනවා, ඒ උනාට රස්සාවක් කරලා කවදාවත් මේ වගේ දෙප්ලක් ගන්නත් බැහැ
    නිතිය පැත්තෙන් 3 තැනකින් දිනලා , තවත් අදිනවන්ම් අනිවා ඔය ඉන්න කට්ටිය යටින් වැඩක් කරනවා ඇති .
    නඩුවේ ඉන්න අනිත් පැත්තේ බුවාට තියලා දාපන්
     
    • Sad
    Reactions: Kamal1996

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,308
    72,091
    113
    මචංලා, මේක උබලගෙන් අහන්නේ lawyers ල හරහා මේ ප්‍රශ්නෙ විසඳගන්න සෑහෙන උත්සාහ කරන ගමන් වෙන පැත්තකින් අදහසක් ගන්න.

    අපේ පවුලෙන් අයිතිය එන ඉඩමක් තියෙනවා කොළඹ කොටුව ආසන්නයේ. හැබයි එක කුලියට දීපු මනුස්සය එක්ක නඩුවක් තියෙනවා දැන් අවුරුදු 35 ක විතර ඉඳන්. නඩුව පවරලා තියෙන්නේ අපේ තාත්තා, දැන් තාත්තා නැහැ, මට නඩුව කරගෙන යන්න වෙලා තියෙන්නේ.

    1. දිසා අධිකරණයෙන් අපි නඩුව දින්න. ඊට පස්සේ අනිත් පාර්ශවෙන් අභියාචනා කලා.

    2. අභියාචනා අඩිකරනෙන් අපි දින්නා. ඊට පස්සේ අනිත් පාර්ශාවෙන් ශ්‍රේෂ්ඨාධිරණයට අභියාචනා කලා.

    3. ශ්‍රේෂ්ඨාධකරණයේනුත් අපේ අයිතිය පිළිගත්තා, හැබැයි මුල ඉඳන් පහළ උසාවි වලින් නඩුව අහලා තියෙන විදියේ තාක්ෂනික වරදක් තියෙන බව කියලා, එක නැවත දිසා අධිකණයේදී විභාග කරන්න කිව්වා. ඒකියන්නේ retrial කරන්න කිව්වා. දැන් නඩුව තියෙන්නේ දිසා අධිකරණයේ නැවතත්.

    4. මන් අනිත් පාර්ශවයට මේක මුදල් දීලා ගන්න කිව්වත් එයාලගේ එහෙම අවශ්‍ය බවක් පෙන්නනේ නෑ මොකද මේ ඇරුදු 35 ට ම එයාලා අදාළ දෙපලෙන් ආදායම උපයනවා අපිට සතයක්වත් නැහැ.

    මේ වගේ තත්ත්වයකදී මන් මොකද්ද කරන්න ඕනි ? මේ වෙද්දි මේකට අව්රුඩු 35 ක්. මේ දෙපළ වටිනාකම කෝටි ගාණක් වෙනවා🥺. මාත් හොඳ රස්සාවක් කරනවා, ඒ උනාට රස්සාවක් කරලා කවදාවත් මේ වගේ දෙප්ලක් ගන්නත් බැහැ
    එක හොඳ ලෝයර් කෙනෙක් අල්ලපන්, දෙවනි දේ තමා ඕක ඇදන් පලයන්, උඹෙන් පස්සෙ හරි එන උන්ට ඕක වැඩක් තියෙයි නේ. අනිත් දේ තමා කැරියො ටික මෙච්චරකල් නීතිවිරෝදීව ඕක අත්පත් කරන් හම්බ කරපු එකට විරුද්දව නඩුවක් දාල වන්දි ගන්න පුලුවන්ද බලපන්. උන්ට pressure එකක් නැති තාක්කල් උන්ට ඕකට දෙයක් කරන්න ඕන කියලා හිතෙන්නෙ නෑ. හොඳ ලෝයර් කෙනෙක්ගෙන් අහපන් ඕක.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,160
    13,025
    113
    33
    ෆින්ලන්ඩ්
    Naduwa kara gena yanna. Ae karala naduwata add karanna un mechara hamba karanawa. ubata himi rent/kuliya ona kiyala 35 years walata. at least last 20 years.
    un ubata land ekata rent ekak gewanawa da..? anithika deplaka wyaparayak pawathwagena yama hari mokak hari seen ekak tiyenawa.

    un oka aeda gena yanne uba ungen idamata adala wa rent/mudalak ganne nethi nisa. unta naduwa aedagena yana eka wasi hamba wenne ne kiyala dannawa unath kisima wiyadamak nethi nisa. hebai uba himikama/ rent eka pasu giya awurudu ganta illuwama unta hik gewenne.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,661
    113
    Apeth ohoma ekak tiyenawa 40years da koheda.okun hooniyam karanawa ban.ewalinuth protection daganin.nadu dinannana karanne nethi deyak ne.
     
    • Haha
    • Sad
    Reactions: redux and Kamal1996

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,160
    13,025
    113
    33
    ෆින්ලන්ඩ්
    කැරියො ටික මෙච්චරකල් නීතිවිරෝදීව ඕක අත්පත් කරන් හම්බ කරපු එකට විරුද්දව නඩුවක් දාල වන්දි ගන්න පුලුවන්ද බලපන්. උන්ට pressure එකක් නැති තාක්කල් උන්ට ඕකට දෙයක් කරන්න ඕන කියලා හිතෙන්නෙ නෑ. හොඳ ලෝයර් කෙනෙක්ගෙන් අහපන් ඕක.

    Menna meka man kiyanne.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,000
    1,177
    93
    එක හොඳ ලෝයර් කෙනෙක් අල්ලපන්, දෙවනි දේ තමා ඕක ඇදන් පලයන්, උඹෙන් පස්සෙ හරි එන උන්ට ඕක වැඩක් තියෙයි නේ. අනිත් දේ තමා කැරියො ටික මෙච්චරකල් නීතිවිරෝදීව ඕක අත්පත් කරන් හම්බ කරපු එකට විරුද්දව නඩුවක් දාල වන්දි ගන්න පුලුවන්ද බලපන්. උන්ට pressure එකක් නැති තාක්කල් උන්ට ඕකට දෙයක් කරන්න ඕන කියලා හිතෙන්නෙ නෑ. හොඳ ලෝයර් කෙනෙක්ගෙන් අහපන් ඕක.
    ඇත්තටම ඕක වහන්න අතුරු තහනම් නියෝගයක් ගත්තා අපේ තාත්තා. ඊට පස්සේ සාමය කඩ වෙන මුකුත් කළේ නෑ කියලා නඩුව ඉවර වෙනකං ව්‍යාපාර කරගන්න අවසාර ගත්තා අනිත් පාර්ශවයෙන් ආපහු උසාවියෙන් :sorry:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,298
    9,472
    113
    Heaven :p
    අඩෝ කෝටි 25ක් නෙ. උබ දැනටමත් කෝටිපතියෙක් ද,
    නැත්නම් ඕක විකුන්නොත්ද කෝටිපතියෙක් වෙන්නෙ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,308
    72,091
    113
    ඇත්තටම ඕක වහන්න අතුරු තහනම් නියෝගයක් ගත්තා අපේ තාත්තා. ඊට පස්සේ සාමය කඩ වෙන මුකුත් කළේ නෑ කියලා නඩුව ඉවර වෙනකං ව්‍යාපාර කරගන්න අවසාර ගත්තා අනිත් පාර්ශවයෙන් ආපහු උසාවියෙන් :sorry:
    ඒක තමා කියන්නෙ හොඳ ලෝයර් කෙනෙක් අල්ලපන් කියලා. උන් උඹලට කුලි ගෙවන්නෙත් නැතුව, උන්ට අයිතියකුත් නැතුව, නඩු යන ඉඩමක කොයි ලෝකෙද බන් බිස්නස් කරලා හම්බ කරන එක සාදාරන වෙන්නෙ? හුකෝල ගන්න ඕන කැරියොන්ව. එක්කො ඉඩම එකෙක්ටවත් පාව්ච්චි කරන්න බැරිවෙන්න වහන්න කියන්න ඕන නඩු ඉවරවෙනකන්.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,000
    1,177
    93
    මම හිතුවේ ලංකෙවෙ කොළඹ 7 උපරිම කොටි 2යි කියලා
    Colombo 7 newe මැද කොළඹ, කොටුවේ මැද කොළඹ පාර අයිනෙ වගේ තියෙන ඉඩමක්. ඉඩම් විකුණන්නත් නෑ ඒ හරියේ