ඔවු බන් ඒ මනුස්සයාගේ කතාව අහන් ඉන්න ආසයි,බරසාර වචන නෑ පැහැදිළිව සරළ ඉංග්‍රීසියෙන් කාටත් තේරෙන්න කතා කරනවා. දෙයක් පැහැදිළිව ආස හිතෙන විදියට අහන් ඉන්න පුළුවන් විදියට කථනයක් කරන්න පුළුවන් කියන්නේ බොහොම වටින හැකියාවක්.ඩොකිමෙන්ටරි අහන් ඉන්න ආස හිතෙනවා
I’m obsessed with this elephant![]()
මගේ පොඩිඋන් ඉඳලා මාරම ආසයි අහන් ඉන්න.ඩොකිමෙන්ටරි අහන් ඉන්න ආස හිතෙනවා