100 years of Sir David Attenborough

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,008
    11,406
    113
    35
    Spain
    ඩොකිමෙන්ටරි අහන් ඉන්න ආස හිතෙනවා
    ඔවු බන් ඒ මනුස්සයාගේ කතාව අහන් ඉන්න ආසයි,බරසාර වචන නෑ පැහැදිළිව සරළ ඉංග්‍රීසියෙන් කාටත් තේරෙන්න කතා කරනවා. දෙයක් පැහැදිළිව ආස හිතෙන විදියට අහන් ඉන්න පුළුවන් විදියට කථනයක් කරන්න පුළුවන් කියන්නේ බොහොම වටින හැකියාවක්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,187
    26,648
    113
    Kandy
    අපේ මයින්ද මාත්තයත් ඇටෙන් බරෝ වගේ තිස්ස කුට්ටිගෙත් ආයුස අරන් එකසිය විස්සට ඩෙසිය විස්සක් ජීවට්ග් වෙන්න ඕනි
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඩොකිමෙන්ටරි අහන් ඉන්න ආස හිතෙනවා
    මගේ පොඩිඋන් ඉඳලා මාරම ආසයි අහන් ඉන්න.
    රැජිනි වුනත් මුංගේ දෙකටම නැති ඇක්සන්ට් බල්ලට දාල හරි පැහැදිලිව කතාකරා.


    අපි පොඩිකාළේ ලංකාවේ ඉද්දී ඕව දැක්කේ රූපවාහිනියේ සිංහළ හඬ කවපු වැඩසටහන් විදියටනේ. මට ඒ හඬටත් ආසයි.