ඩිජිටල් ID එකයි සුපර් ඇප් එකයි

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,966
    113
    රජය ඩිජිටල් ID එකයි + සුපර් ඇප් එකයි දුන්නම

    හැම රෙද්දම මොනිටර් කරන්න පුලුවන් නේද? බැංකු ගිනුමේ ඉඳලා, උබ ගන්න සිගරට් එකට එනකල් හැම දේම ඩේට සෙන්ටර් එක්ක තියගන්න පුලුවන් වෙනවා නේද එහෙම උනාම,

    ලංකාවෙන් ඉදියාවට ඕක හදන්න දුන්නම උන්ට රටම ලියලා දුන්න වගේනෙ බන්?
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,532
    72,626
    113
    රජය ඩිජිටල් ID එකයි + සුපර් ඇප් එකයි දුන්නම

    හැම රෙද්දම මොනිටර් කරන්න පුලුවන් නේද? බැංකු ගිනුමේ ඉඳලා, උබ ගන්න සිගරට් එකට එනකල් හැම දේම ඩේට සෙන්ටර් එක්ක තියගන්න පුලුවන් වෙනවා නේද එහෙම උනාම,
    එහෙම දෙනවා කිව්වද? එහෙනම් මොන හුත්තවත් කරන්න කලින් ලංකාවෙ data protection act එක අරන් එන්න ඕනා. ලංකාවෙ උන් අපේ දත්ත පරිහරනය කරන්නෙ අර අතින් අතට යන කොටුවෙ බඩුව වගෙ. ඒවා මුලින් නවත්තන්න ඕනා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,650
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැම කඩේම හැම ෂොප් එකම ආණ්ඩුවෙ සිස්ටම් එකකට Link කරල තිබ්බොත් විතරයි පුලුවන්..නීතිය අනුව උසාවි නියෝගයක් නැතුව එහෙම Monitor කරන්ඩ බෑ දන්න විදියට.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    රජය ඩිජිටල් ID එකයි + සුපර් ඇප් එකයි දුන්නම

    හැම රෙද්දම මොනිටර් කරන්න පුලුවන් නේද? බැංකු ගිනුමේ ඉඳලා, උබ ගන්න සිගරට් එකට එනකල් හැම දේම ඩේට සෙන්ටර් එක්ක තියගන්න පුලුවන් වෙනවා නේද එහෙම උනාම,
    ඕක කලින් ඉදං මං කියලා තියෙනවා. එත් අපේ උන්ට මේකේ බයනාකකම තේරෙන්නේ නැ
     
    • Like
    Reactions: Lionzzz

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,693
    1,206
    113
    Mars
    Ditwa kunatuwa dawas wala mobile signal thibune na, ATM wada kaleth naha, Supermarket eken cash only witharai. oya wage case ekakadi plan B mokakda olloma digital karala?
     
    • Like
    Reactions: CohenLenstra

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,966
    113
    ඕක කලින් ඉදං මං කියලා තියෙනවා. එත් අපේ උන්ට මේකේ බයනාකකම තේරෙන්නේ නැ
    ඔව් චීනේ දැනටමත් කරනවා මේක, privacy කියලා දෙයක් නැතිම වෙනවා
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,188
    3,989
    113
    රජය ඩිජිටල් ID එකයි + සුපර් ඇප් එකයි දුන්නම

    හැම රෙද්දම මොනිටර් කරන්න පුලුවන් නේද? බැංකු ගිනුමේ ඉඳලා, උබ ගන්න සිගරට් එකට එනකල් හැම දේම ඩේට සෙන්ටර් එක්ක තියගන්න පුලුවන් වෙනවා නේද එහෙම උනාම,
    Eta hapan weyi owwata apey Data aran Hackers lata mun data wikkama🙏
     
    • Like
    Reactions: 6h057

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,966
    113
    Eta hapan weyi owwata apey Data aran Hackers lata mun data wikkama🙏
    ඒක හදන්න දෙන්නෙත් ඉන්දියාවෙ උන්ටනෙ බන්, හැකර්ලටම දුන්නා වගේ තමා රටම
     
    • Like
    Reactions: Tonto

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    මෙතන තව දෙයක් තියෙනවා.උඹලගේ හැම යාම් ඊම් ඔක්කොම track වෙනවා. ඉන්දියාවේ මේක දැන් ඇවිල්ල තියෙනවා.

    ඔව් චීනේ දැනටමත් කරනවා මේක, privacy කියලා දෙයක් නැතිම වෙනවා
    ඉන්දියාවේත් තියෙනවා. එත් මේ රටවල් ලංකාවට වඩා ගොඩක් ලොකු රටවල්. උන්ගේ ජනගහනයත් වැඩි. ඒ හින්ද උන්ට ඔය වගේ system එකක් ඕනේ.
    ------ Post added on May 8, 2026 at 10:25 PM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,188
    3,989
    113
    ඒක හදන්න දෙන්නෙත් ඉන්දියාවෙ උන්ටනෙ බන්, හැකර්ලටම දුන්නා වගේ තමා රටම
    Api anurataaa...Rata Hekarata 😂
     
    Last edited:
    • Haha
    Reactions: villa pro