මේකයි ඕගොල්ල මුලින්ම හිතන්න පුලුවන් මේක හුගක් අමාරු වැඩක් කියලා.ඒත් මේක කරගෙන යනකොට ඕගොල්ලනට තේරෙයි මේක හරි සරල දෙයක් බව..මම හැම තිස්සෙම කියන්නෙ මේක හරිම සරලයි කෝඩ් කරන්න ගියාම. අමාරුම දේ හොද අයිඩියා එකක් හොයා ගන්න එක තමා..ඊට පස්සෙ ඉතිං හරි ලේසි..මොනා හරි අමාරු දෙයක් තිබ්බොත් ඕගොල්ලන්ට උදව් කරන්න hSenid එකේ නැන්දාලා මාමලා වගේම Etisalat Appzone Team එකම ලෑස්තියි..
මේකට කියන්නේ Telco Application Development කියලා..
ඒ කියන්නේ මේකයි.Service Development Platform එහෙක දුවන Application ජාතියක්..
තව මේකට SDP Applications, SMS based mobile Applications කියලාත් කියනවා…ඒ මොන නමින් කිවිවත් වෙන්නෙ ඔය සරල වැඩේම තමයි.
ඒ කියන්නේ මොකක් හරි සේවා සම්පාදක ජාලයක් උපයෝගී කරගෙන කෙටි පණිවිඩ කියන මාධය ඔස්සේ කරන පොඩි ගැජමැටික්ස් එකක්..
ඔය සිරස සුපර් ස්ටාර් එකේ එහෙම නිතර ඇහෙන්නෙ SS <හිස් තැනක්> <ගායකයාගේ අංකය> සටහන් කොට 7788 ට සෙන්ඩ් කරන්න කියලා..ආං ඔය වැඩේ තමයි…
ඒ අපි යවන මැසේජ් dialog එකේ polling system එකකින් count වෙනවා. ඔන්න ඔය දේම ඊට වඩා ගොඩක් සංකීර්ණ විදියට කරන්න පුලුවන් ඇප් එකක් කැළණිය විශ්ව විදයාලයේ අපේ අරුනෝද අයියා හදලා තියෙනවා..ඒක ඕනි කෙනෙක්ට දැනට විවෘතයි.කැමතිනම් test කරලා බලන්න.
ඔය TELCO APP සාගරයෙන් හම්බවෙන පුංචි ඇපි එකක් විතරයි..තව ඊට වඩා හුගක් වෙනස් සංකීර්ණ ඇප් ගණනාවක් අපි මේ එදිනෙදා ජීවිතේ පාවිච්චි කරනවා.
මේවා හැදීමෙන් ඇති පලේ මොකක්ද හලෝ කියලා කෙනෙක් මගෙන් අහන්න පුලුවන් ?? අන්න ඒ ගැනත් මම යමක් කියන්නම්..මම සල්ලි වලට කෑදර ඩයල් එකක් කියලා නම් එහෙම හිතන්න එපා ඕං..
(just do this for fun) මේකයි Etisalat එකෙන් මෙච්චර මේ වැඩට ආයෝජනය කරන්නේ පොල් ගාන්න නෙමෙයිනේ…හිහ්…හිහ්…ඒ ගොල්ල මේකෙන් යම් කිසි ලාභයක් බලාපොරොත්තු වෙනවා..අපි දැන් මොකක් හරි ඇප් එකක් හැදුවා කියමුකො..මෙන්න මේ වගේ…phone එකෙන් “c2f_22.7″ කියලා ගහලා උෂ්ණත්වය සෙල්සියස් වලින් දීල 4499 ට සෙන්ඩ් කරාම reply එක එනවා අදාල අගය ෆැරන්හයිඩ් වලින්…පට්ට ඇප් එකක් නේද?? Bio,Maths කරන එවුන්ට වෙලාවකට ඕනි වෙනවා නේද??? කොහොමද හෝල් ක්ලාස් එහෙක ප්රසිද්ධ කරගත්තොත්…සැප තමා ඉතිං..
ඕගොල්ල සමහරවිට නොදන්නවා ඇති ශ්රී ලංකාවේ ආණ්ඩුව නියම කරලා තියෙන විදියට Primium Service එකකට අඩුම රුපියල් 5ක් Charge කරනවා..ඒ කියන්නේ මේකයි අපි ඔය සිරස සුපර් ස්ටාර් කෙනෙක්ට චන්දෙ දෙනකොට phone එකෙන් රුපියල් 5ක් credit ගැලවනවා කියන එකයි…හික්..හික්..
මමත් මේ මොනා කියනවද මන්දා..හිහ්…හිහ්….මම කියාගෙන ආවෙ මේකයි..දැන් ඔය රුපියල් 5ක් කැපෙනවනේ අපි හදන ඇප් එක use කරන එකාගෙන්…ඒ රුපියල් 5න්, 30% Etisalat Network එකට යනවා..ඉතුරු 70% වම ඇප් එක හදපු එකාට…ඒ කියන්නෙ අපිට….පට්ට නේද??? ඉතිං වැඩේ තියෙන්නේ හොදට මිනිස්සුන්ගෙ හිතට අල්ලන පට්ට ඇප් එකක් හදන එක විතරයි..ඊට පස්සෙ සැප තමා බොලං…
උඹලට මතකද දන්නෙත් නෑ අර iPhone App එක Octopus…බූවල්ලගෙ සීන් එක…ඇති දෙයක් නෑනෙ බන්ස්….මොකක් හරි ඇහුවම හරිද?? වැරදිද?? 2න් එකක් කියනවා.. ඔය මගුල ඒ වුනාට පට්ට ආතල්නෙ…වැඩක් නැති එවුන් ෆන් එක ගන්න ඕක සල්ලි කියලා බලන්නෙ නැතුව use කරනවා…හදපු එකා ඉතිං ගොඩේ ගොඩ….ඔන්න ඕකයි සීන් එක..පට්ට අයි ඩියා එකක් ආවොත් බඩුම තමා ඉතිං..හිහ්..හිහ්…
...............Full post එක කියවන්න >>>
http://harshadura.wordpress.com/2010/11/27/15/
එලකිරි එකේ මචන්ලා එහෙනම් වැඩේට සෙට් වෙන්න...
හෙල්ප් එකක් ඕන්නම් මට කියපන්ස්...