මේ රටේ නිලධාරීන්ගේ උගත්කම්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,967
    31,763
    113
    මේ රටේ නිලධාරීන්ගේ උගත්කම්, නිලබලය එක්ක මොට කරගන්නේ මොකද?

    ඒ දැනුම රටේ මිනිසුන්ගෙ ප්‍රශ්න විසඳන්න යොදා ගන්නෙ නැතුව තනතුරු එක්ක මෝඩ තීරණ ගන්න උන් වෙන්නෙ ඇයි?

    මෙහෙම අවුරුදු ගණන් ඉගෙන ගෙන නිලතල ගත්තට රටට ඇති වැඩේ මොකක්ද? රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන් නැත්නම්
     
    Last edited:

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    සෑහෙන්න වටින මාතෘකාවක් මචන්.
    එහෙම ප්‍රායෝගිකව කරන්න බෑහැ.
    1 - ලංකාවෙ ඉන්නේ වැඩ කරනවට වඩා බොරු සංදර්ශණයක් දාලා ලොක්කව අන්දල ලකුණු දාගන්න ජාතියේ එවුන්. මුන් කරන්නේ ඒ බොරු සංදර්ශණ වලින් ලොක්කට ලකුණු අරන් දෙන එක. දැන් මෙතනට වැඩ කරන එකෙක් ආවොත් ඌ බලන්නේ සංදර්ශණ වලට වඩා වැඩේ හරියට කරන්න, වැඩේ හරියට කරද්දි අර වගේ සංදර්ෂණ දාන්න බෑ, මොකද ඒ ගොඩක් වැඩවල ප්‍රථිපළ අද කරල හෙට පෙන්නන්න පුලුව්න් ඒව නෙමෙයි, ඉතින් මෙහෙම වැඩ කරන එකෙක් ආවම ඌට නිකන්ම වැඩ නොකරන ලෙබල් එක අර සංදර්ශණ කාරය දානවා, පස්සේ අරූව ලොක්ක ඉස්සරහ කපල දාලා ඌට එතන ඉන්න එපා කරවලා ඌව යවාගන්නවා, මොකද සංදර්ශණ කාරය දන්නවා අරූ වැඩ කලොත් මුට කෙලවෙනව කියලා.
    2 - අති බහුතර රාජ්‍ය සෙවකයො පට්ට හොරු. ඉතින් උන් වැඩ කරන්නේ උන්ගේ ගතමනාව එන විදිහට. මේ වගේ එක ලොක්කේක් වටේ ඉන්නව උගේ සහචර කුක්කො රැලක්, ඉතින් එවුනුත් වැඩ කරන්නේ අර ලොක්කට ඔනේ විදිහට මිසක් රටේ මහජනයට ඔනේ විදිහට නෙමෙයි, මේ කුක්කොන්ට අර ලොක්කගෙන් වරප්‍රාසාද එහෙම වැඩියි, ඉතින් මුන් කවදාවත් අර ලොක්කට විරුද්දව යන්නේ නෑ. අනික ලොක්කත් හෙනම අණ්ඩපාලයා, ඌත් උගේ වටේ ඉන්න කුක්කො ටික අර අනීතික හොර වැඩ වලට ශේප් එකේ අල්ලගෙන ඉන්නෙ, ඉතින් උන්ට කවදාවත් අර ලොක්කව පාවල දෙන්න බෑ, මොකද උන්ටත් එතකොට කෙලවෙන නිසා. දැන් මේ විදිහට හොර ලොක්ක මෙතනින් යනකොට උගේ සුවච කීකරු කුක්කො රැලක් හදලා යන්නේ, ඊට පස්සේ උඩ පුටුවට ගන්නෙත් අර සුවච කුක්කෙක්ම තමා, ඌත් උඩට ඇවිත් ආයේ අර විදිහටම කරනවා. මේක චක්‍රයක්.
    3 - ඒ වගේම ගොඩක් එවුන් මේක කරන්නේ නිල බලේ තියාගන්න. මුන් දන්නවා මෙතන පුටුවේ තියන බලේ. ඉතින් ඔනෙම වැඩක් කරලා මුන් ඒව ශෙප් කරගන්න මේ බලේ පාවිච්චි කරනවා. ඉතින් මුන් මුන්ගේ කනෙක්ශන් හදාගෙන ඉන්නේ, උඩ පුටුවල ඉන්න ඔක්කොම කනෙක්ටඩ්. ඉතින් එකක් අල්ලගත්තොත් අනිත් උන්ට කෙලවෙන නිසා මුන් කවදවත් එහෙම වෙන්න දෙන්නේ නෑ, බලය අවභාවිතය උපරිමයි.

    මේ ලංකාවේ 2026 තත්වේ බං, මේක පාලකයා මොකා ආවත් එහෙම හදන්න පුළුවන් රටක් නෙමෙයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,676
    10,636
    113
    35
    Spain
    රාජ්‍ය සේවය හදන්න නම් එක ගොඩක් බලවත් කරන්න, ස්වාධීන කරන්න. හොඳ වැටුප් දෙන්න. නිසි කලට උසස්වීම් දෙන්න. එච්චරයි. ප්‍රශ්නේ එහෙම නැති එක.
     
    • Like
    Reactions: win7dot

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,571
    834
    113
    රාජ්‍ය සේවය හදන්න නම් එක ගොඩක් බලවත් කරන්න, ස්වාධීන කරන්න. හොඳ වැටුප් දෙන්න. නිසි කලට උසස්වීම් දෙන්න. එච්චරයි. ප්‍රශ්නේ එහෙම නැති එක.
    ඒ දුන්නත් වැඩක් වෙන්නේ නෑ මචන්. කැට තියලා කියන්නම්, මුන්ට පඩිය 200% වැඩි කලත් මේ දේ කරන්න බෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,967
    31,763
    113
    සෑහෙන්න වටින මාතෘකාවක් මචන්.
    එහෙම ප්‍රායෝගිකව කරන්න බෑහැ.
    1 - ලංකාවෙ ඉන්නේ වැඩ කරනවට වඩා බොරු සංදර්ශණයක් දාලා ලොක්කව අන්දල ලකුණු දාගන්න ජාතියේ එවුන්. මුන් කරන්නේ ඒ බොරු සංදර්ශණ වලින් ලොක්කට ලකුණු අරන් දෙන එක. දැන් මෙතනට වැඩ කරන එකෙක් ආවොත් ඌ බලන්නේ සංදර්ශණ වලට වඩා වැඩේ හරියට කරන්න, වැඩේ හරියට කරද්දි අර වගේ සංදර්ෂණ දාන්න බෑ, මොකද ඒ ගොඩක් වැඩවල ප්‍රථිපළ අද කරල හෙට පෙන්නන්න පුලුව්න් ඒව නෙමෙයි, ඉතින් මෙහෙම වැඩ කරන එකෙක් ආවම ඌට නිකන්ම වැඩ නොකරන ලෙබල් එක අර සංදර්ශණ කාරය දානවා, පස්සේ අරූව ලොක්ක ඉස්සරහ කපල දාලා ඌට එතන ඉන්න එපා කරවලා ඌව යවාගන්නවා, මොකද සංදර්ශණ කාරය දන්නවා අරූ වැඩ කලොත් මුට කෙලවෙනව කියලා.
    2 - අති බහුතර රාජ්‍ය සෙවකයො පට්ට හොරු. ඉතින් උන් වැඩ කරන්නේ උන්ගේ ගතමනාව එන විදිහට. මේ වගේ එක ලොක්කේක් වටේ ඉන්නව උගේ සහචර කුක්කො රැලක්, ඉතින් එවුනුත් වැඩ කරන්නේ අර ලොක්කට ඔනේ විදිහට මිසක් රටේ මහජනයට ඔනේ විදිහට නෙමෙයි, මේ කුක්කොන්ට අර ලොක්කගෙන් වරප්‍රාසාද එහෙම වැඩියි, ඉතින් මුන් කවදාවත් අර ලොක්කට විරුද්දව යන්නේ නෑ. අනික ලොක්කත් හෙනම අණ්ඩපාලයා, ඌත් උගේ වටේ ඉන්න කුක්කො ටික අර අනීතික හොර වැඩ වලට ශේප් එකේ අල්ලගෙන ඉන්නෙ, ඉතින් උන්ට කවදාවත් අර ලොක්කව පාවල දෙන්න බෑ, මොකද උන්ටත් එතකොට කෙලවෙන නිසා. දැන් මේ විදිහට හොර ලොක්ක මෙතනින් යනකොට උගේ සුවච කීකරු කුක්කො රැලක් හදලා යන්නේ, ඊට පස්සේ උඩ පුටුවට ගන්නෙත් අර සුවච කුක්කෙක්ම තමා, ඌත් උඩට ඇවිත් ආයේ අර විදිහටම කරනවා. මේක චක්‍රයක්.
    3 - ඒ වගේම ගොඩක් එවුන් මේක කරන්නේ නිල බලේ තියාගන්න. මුන් දන්නවා මෙතන පුටුවේ තියන බලේ. ඉතින් ඔනෙම වැඩක් කරලා මුන් ඒව ශෙප් කරගන්න මේ බලේ පාවිච්චි කරනවා. ඉතින් මුන් මුන්ගේ කනෙක්ශන් හදාගෙන ඉන්නේ, උඩ පුටුවල ඉන්න ඔක්කොම කනෙක්ටඩ්. ඉතින් එකක් අල්ලගත්තොත් අනිත් උන්ට කෙලවෙන නිසා මුන් කවදවත් එහෙම වෙන්න දෙන්නේ නෑ, බලය අවභාවිතය උපරිමයි.

    මේ ලංකාවේ 2026 තත්වේ බං, මේක පාලකයා මොකා ආවත් එහෙම හදන්න පුළුවන් රටක් නෙමෙයි.
    රටේ ව්‍යවස්ථාව මොකටද ?
    මුන්ට මෙහෙම කල්ලි ගැහෙන්න නම්?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,012
    20,202
    113
    Panadura
    76 years sapaya
    කැරි ජෙප්පෝ තමා වග කියන්න ඕනේ උගත් උන්ව මරලා දාලා කැම්පස් වල උන්ට ඉගෙන ගන්න දෙන්නේ නැතිව උන්ගේ ඔලු කාලා විකෘති මනසවල් හදලා උන්ව විනාස කරලා අන්තිමට උන් එළියට ඇවිත් වෙලා තියෙන ප්‍රථිපල තමා මේ
    තෝ වගේ රදා බල්ලොන්ට ඕවා කොච්චර කිව්වත් තේරෙන්නේ නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,967
    31,763
    113
    රාජ්‍ය සේවෙ ගොඩක් උන් බුද්ධි පරීක්ෂණ වලට උත්තර ලීවට, මුන් ඒව ප්‍රශ්න විසඳන්න යොදා ගන්නෙ නැහැ. ප්‍රශ්න ආවම මුන් මන්දබුද්ධිකයි වගේ හැසිරෙන්නේ...