🗳️සාමාන්‍යයෙන් කවුරු වගේ ආවොත් ලංකාව ගොඩ යයිද බන් උඹ හිතන්නෙ..සජිත්, නාමල්, රනිල්, දිලිත්, වගේ නේ ඉල්ලන්න ඉන්නෙ

වොට්

  • සජිත්

  • නාමල්

  • රනිල්

  • දිලිත්

  • අනුරම තමා


Results are only viewable after voting.

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,014
    2,547
    113
    Lankawa ඊළඟ පාර ගොඩ යන්නේ කවුරු අවොත් ද?
     

    gama22

    Well-known member
  • රනිල්ට අවුරුදු 10ක් එක දිගට දුන්න නම් ඌ යන්නේ මේ රටේ දැනෙන වෙනසක් කරලා. දැන් ඒවාට ප්‍රමාද වැඩියි.
    අකුරු හතරත් නෑ මේ වෙනකොට හිටියනම්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,605
    8,407
    113
    35
    Spain
    අකුරු හතරත් නෑ මේ වෙනකොට හිටියනම්
    Bored Bugs Bunny GIF by MOODMAN
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,525
    24,511
    113
    Fantasy
    එකම වාහනේ ඩ්‍රැයිවර් විතරක් මාරුකරල සාර්ථක ප්‍රතිඵල ලබන්න අමාරුයි.
    ඩ්‍රයිවරුයි වාහනෙයි 2 ම මාරු කරොත් ඊලගට එන ඩ්‍රයිවරයා පාරවත් හරියට දන්නවා කියලා ශුවර්ද
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,149
    6,273
    113
    ඩ්‍රයිවරුයි වාහනෙයි 2 ම මාරු කරොත් ඊලගට එන ඩ්‍රයිවරයා පාරවත් හරියට දන්නවා කියලා ශුවර්ද
    ඒ කියන්නෙ වෙන රටක ජනාධිපතිකම දෙනවද, ඔතන වාහනය කියන්නෙ රටේ මිනිස්සුන්ට.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    රනිල්ට අවුරුදු 10ක් එක දිගට දුන්න නම් ඌ යන්නේ මේ රටේ දැනෙන වෙනසක් කරලා. දැන් ඒවාට ප්‍රමාද වැඩියි.
    රනිලා 2001 අගමැති වෙච්ච වෙලාවේ චන්ද්‍රිකා පරට්ටි බාධා නොකර හිටියනම් සෑහෙන ගේමක් ගහන්න තිබුනා