වළස්සු එද්දි ගහකට නගිනවා තරම් මෝඩ වැඩක් නෑ බං. උන්ට පට්ට Speed එකෙන් ගස් නගින්න පුලුවන්. උඹ කිව්වා වගේ Spray එක අතහැරුණොත් අරූ එතනම ඉවරයි.කලබලේට ස්ප්‍රේ එක බිමට අතඇරුනොත් මොකද වෙන්නෙ කියලා කල්පනා කලේ...![]()
තාරකනම් කියන්නෙ එහෙම උනාම අම්ම දිහා බලල අතේ ගහනව කියලකලබලේට ස්ප්‍රේ එක බිමට අතඇරුනොත් මොකද වෙන්නෙ කියලා කල්පනා කලේ...![]()
අත ඇරෙන එකත් අවුලක් නෑ. ඕක යන්තම්වළස්සු එද්දි ගහකට නගිනවා තරම් මෝඩ වැඩක් නෑ බං. උන්ට පට්ට Speed එකෙන් ගස් නගින්න පුලුවන්. උඹ කිව්වා වගේ Spray එක අතහැරුණොත් අරූ එතනම ඉවරයි.
Habai oka patta powerful. YouTube eke Bear Spray kiyala search karapanඅත ඇරෙන එකත් අවුලක් නෑ. ඕක යන්තම්
ස්ප්‍රේ පාර වැදුනා නම් විතරක් කියලා හිතාගනින්කො
ස්පිට්ල් එහෙමත් ඔය ගැන කියල තියෙනවා. ඒ මහත්තයා ශල්‍ය වෛද්‍යකෙනෙක් නේ. ඒ කාලේ හරියට වැද්දෝ සිංහලයෝ හිටියලු වලස් ප්‍රහාර නිසා මුහුණ විකෘති වුනු.අපෝ මහ ජරාම සතෙක්..මිනිහෙක් වලහෙකුට අහු වුනා කියන්නේ ඉතිං පතුරු ගහනවා අායේ අඳුනගන්නවත් බැරි වෙන්න.
![]()
කව්ද ස්පිටල්ස්පිට්ල් එහෙමත් ඔය ගැන කියල තියෙනවා. ඒ මහත්තයා ශල්‍ය වෛද්‍යකෙනෙක් නේ. ඒ කාලේ හරියට වැද්දෝ සිංහලයෝ හිටියලු වලස් ප්‍රහාර නිසා මුහුණ විකෘති වුනු.
දොස්තර ආර්. එල්. ස්පිටල් මහත්තය, ශල්‍ය වෛද්‍යවරයෙක්. ඒ මහත්තයා ලංකාවේ බර්ගර් පවුලක කෙනෙක්. 1700 ගණන් වල මෙහෙ ආපු පවුලක්. වැද්දන් ගැන සෑහෙන පොත් ලියල තියෙනවා. සුදු වැද්දා, සුදු ගෝනා පොත් ලිව්වෙත් ඒ මහත්තය.කව්ද ස්පිටල්
එල එල මන ආසයි ඕවටදොස්තර ආර්. එල්. ස්පිටල් මහත්තය, ශල්‍ය වෛද්‍යවරයෙක්. ඒ මහත්තයා ලංකාවේ බර්ගර් පවුලක කෙනෙක්. 1700 ගණන් වල මෙහෙ ආපු පවුලක්. වැද්දන් ගැන සෑහෙන පොත් ලියල තියෙනවා. සුදු වැද්දා, සුදු ගෝනා පොත් ලිව්වෙත් ඒ මහත්තය.
Uba nikan walahek munata hambela wagene toks denneවළස්සු එද්දි ගහකට නගිනවා තරම් මෝඩ වැඩක් නෑ බං. උන්ට පට්ට Speed එකෙන් ගස් නගින්න පුලුවන්. උඹ කිව්වා වගේ Spray එක අතහැරුණොත් අරූ එතනම ඉවරයි.
Hammoh yakoඅපෝ මහ ජරාම සතෙක්..මිනිහෙක් වලහෙකුට අහු වුනා කියන්නේ ඉතිං පතුරු ගහනවා අායේ අඳුනගන්නවත් බැරි වෙන්න.
![]()
Bear spray eka patta powerful ban.නොන්ජල් වලහෙක් ඌ නම්. සමහර එවුන් ගේම අත අරින්නේ නැහැ ලේසියෙන්
Uba nikan walahek munata hambela wagene toks denne![]()
Bear spray එක ඇගට attach කරන්න කියලා තමයි කියන්නේ. විශේෂයෙන් backpack එකක් දාගෙන ඉන්නවා නම් ඒකේ පපුව හරියට සෙට් වෙන strap එකට. ඒක එතකොට අතට ගන්නෙ නැතුව spray කරන්න පුළුවන්.කලබලේට ස්ප්‍රේ එක බිමට අතඇරුනොත් මොකද වෙන්නෙ කියලා කල්පනා කලේ...![]()
මට මතකයි පරන සිද්දියක් ගැන 2003 . ඒකෙදි ඕකෙක් කපල් එකක් පන පිටින් කාල තිබුනා. (Timothy Treadwell and Amie Huguenard incident 2003)Bear spray එක ඇගට attach කරන්න කියලා තමයි කියන්නේ. විශේෂයෙන් backpack එකක් දාගෙන ඉන්නවා නම් ඒකේ පපුව හරියට සෙට් වෙන strap එකට. ඒක එතකොට අතට ගන්නෙ නැතුව spray කරන්න පුළුවන්.
මමත් ඕකක් අරගෙන ගියා Rocky mountain range එකේ hiking යද්දී. එහේ ඉන්නේ Grizzly කියන කළු වලස්සුන්ටත් වඩා විශාල සහ දරුණු ජාතිය. The Revenant movie එක බැලුවා නම් තේරෙයි උන් කොච්චර දරුණුද කියලා.
මම නම් මගේ backpack strap එකට attach කරේ නෑ backpack side pocket එකට දාගත්තේ. ඒකේ side pocket එක අත මට්ටමේ තිබුන නිසා අත පොඩ්ඩක් පස්සට ගත්තම ඉක්මනින් ගන්න පුළුවන්.