130000කට ගන්න හොඳ ෆෝන් එකක්

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    අතේ Rs130000ක් තියනවා. ෆෝන් එකක් select කරගන්න හෙල්ප් එකක් ඕනෙ. දැනට හිතන් ඉන්නෙ One Plus Nord CE5 එකකට යන්න. හැබැයි camera එක අවුල් කියලා feedbacks කීපයක්ම දැක්කා. මේ ගානට ගන්න පුලුවන් හොඳම ෆෝන් එක මොකක්ද ? Battery, Camera, Display තමයි focus කරන්නෙ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,029
    19,510
    113
    Miami
    අතේ Rs130000ක් තියනවා. ෆෝන් එකක් select කරගන්න හෙල්ප් එකක් ඕනෙ. දැනට හිතන් ඉන්නෙ One Plus Nord CE5 එකකට යන්න. හැබැයි camera එක අවුල් කියලා feedbacks කීපයක්ම දැක්කා. මේ ගානට ගන්න පුලුවන් හොඳම ෆෝන් එක මොකක්ද ? Battery, Camera, Display තමයි focus කරන්නෙ
    Galaxy A36 5G.
     
    • Love
    Reactions: LoKiFerguson