ඉඩමේ වටිනාකම නැතුව.
B Bitter Truth Well-known member Dec 19, 2015 23,232 45,100 113 May 7, 2026 #2 කෝටි 3ක් වගේ යයි Reactions: Hankook
Mr.Curious Well-known member May 22, 2022 5,139 4,897 113 May 7, 2026 #3 3500 per Sq.feet Reactions: Hankook
Hankook Well-known member Apr 4, 2022 5,215 8,082 113 May 7, 2026 #4 Bitter Truth said: කෝටි 3ක් වගේ යයි Click to expand... thattu 3 kata ඔයා දිගට
MihiCherub Well-known member Sep 14, 2009 18,852 1 9,599 113 Gampaha May 7, 2026 #5 location? ape kade wikka. 150ta sqft 360
charitha2011 Well-known member Jan 25, 2011 15,953 1 31,481 113 - උඩරට - May 7, 2026 #6 කෝටී 3 ලක්ෂ 5 රුපියල් 50,000 සත 25
desh26 Junior member Jan 1, 2026 53 73 18 May 7, 2026 #9 කෝටි 3 ට වැඩිය යයි බන් දැන්. තට්ටු 3ම ගහලා අනිත් ඔක්කොමත් ඉවර කරනකොට
abhilanka Well-known member Mar 19, 2020 2,798 4,095 113 May 7, 2026 #10 අපේ ලෑට් එකටම 1M ගියා Reactions: dilrasan, Mr Robot and Inigo Montoya
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,302 2,105 113 May 7, 2026 #11 ඔකේ තට්ටු 3ක් නෑනේ බන්. තට්ටු දෙකයි, කම්බි කුරූ ටිකකුයි නෙ බන් තියෙන්නේ.
ChamaraGL Well-known member Oct 1, 2013 8,609 3,334 113 May 7, 2026 #12 Bitter Truth said: කෝටි 3ක් වගේ යයි Click to expand... 6 plus yanawa
Blogerwiki Well-known member Nov 3, 2022 1,074 726 113 Darkweb www.darkweb.dk May 7, 2026 #13 koti 2kata aduyi. ape eka 2017 haduwe thattu 4ta (2500 sqpt). kotiyak wage giya groundfloor ekata. thama send eka haduwe naha. second ekata yanne 30k withara mn hithanne
koti 2kata aduyi. ape eka 2017 haduwe thattu 4ta (2500 sqpt). kotiyak wage giya groundfloor ekata. thama send eka haduwe naha. second ekata yanne 30k withara mn hithanne
IndrajithGamage Well-known member Oct 6, 2022 13,481 1 15,147 113 May 9, 2026 #18 Hankook said: ඉඩමේ වටිනාකම නැතුව. Click to expand... රු. 5000
tharakaf Well-known member Oct 19, 2020 35,029 71,389 113 May 10, 2026 #20 abhilanka said: අපේ ලෑට් එකටම 1M ගියා Click to expand... ඒකයි මේකයි වෙනස් බන්, මෙකේ නිකන් structure එක විතරයි තියෙන්නෙ. ගෙයක් වගේ කාමර, ෆිටින්ස්, අරවා මේවා නෑ. එතකොට per sqft ගාන අඩුයි මේවල
abhilanka said: අපේ ලෑට් එකටම 1M ගියා Click to expand... ඒකයි මේකයි වෙනස් බන්, මෙකේ නිකන් structure එක විතරයි තියෙන්නෙ. ගෙයක් වගේ කාමර, ෆිටින්ස්, අරවා මේවා නෑ. එතකොට per sqft ගාන අඩුයි මේවල