වැලි කොට්ට පාලම අඩියේ... අමෝ අමෝ
hirashgeff Well-known member Jan 16, 2007 22,171 25,901 113 28 ලොවෙත් නැති තැනක May 10, 2026 #1 Reactions: snyder007, Smartm, Cypress and 5 others
Inigo Montoya Well-known member Nov 15, 2025 6,112 11,662 113 35 Spain May 10, 2026 #2 වැලි කොට්ට ගොඩ ගහල ඉවුරු හදන්න පුලුවන්ද? තාවකාලික පිලියමක් විදියට නම් කමක් නැහැ. එත් මුන් එහෙම හදල උඩින් තාර දාල. මට තේරෙන්නේ නැහැ මුන් මේවායින් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල. Reactions: snyder007, Amith0424 and Candid-B
වැලි කොට්ට ගොඩ ගහල ඉවුරු හදන්න පුලුවන්ද? තාවකාලික පිලියමක් විදියට නම් කමක් නැහැ. එත් මුන් එහෙම හදල උඩින් තාර දාල. මට තේරෙන්නේ නැහැ මුන් මේවායින් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල.
prabo22 Well-known member May 25, 2010 12,609 1,554 113 May 10, 2026 #3 ජෙපි සන්වර්ධන නිව්ස් Reactions: Candid-B
Candid-B Well-known member Apr 25, 2019 34,535 1 59,988 113 Mother Earth May 10, 2026 #4 ඕක වහන්නෙ නැතුව ඔතනිනුත් පාලමක් හදයිද දන්නෙ නෑ. ඒ තරම් හරක් ඔය මෝඩ ජෙප්පො නම්. යකෝ අර වැලි කොට්ටත් යට තියෙද්දි තාර දාලා. ඕවගෙ අස්සෙන් වතුර යනකොට පාර බහිනව කියල තේරෙන්නෙ නැද්ද ? පුදුම මෝඩයො තමයි. Reactions: Inigo Montoya and snyder007
ඕක වහන්නෙ නැතුව ඔතනිනුත් පාලමක් හදයිද දන්නෙ නෑ. ඒ තරම් හරක් ඔය මෝඩ ජෙප්පො නම්. යකෝ අර වැලි කොට්ටත් යට තියෙද්දි තාර දාලා. ඕවගෙ අස්සෙන් වතුර යනකොට පාර බහිනව කියල තේරෙන්නෙ නැද්ද ? පුදුම මෝඩයො තමයි.
Amith0424 Well-known member Oct 27, 2010 14,025 23,978 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 May 10, 2026 #5 ජිම් පප්පා මෙහෙ වරෙන් වැඩක් පෙන්නන්න Reactions: Inigo Montoya
T Tonto Well-known member Apr 23, 2023 4,335 4,160 113 May 10, 2026 #6 1st man Ranil 2 nd Ranil's follower AKD 3&4 etc Hadun,bimal tilvi https://www.facebook.com/share/r/14aqtLKzFzX/
1st man Ranil 2 nd Ranil's follower AKD 3&4 etc Hadun,bimal tilvi https://www.facebook.com/share/r/14aqtLKzFzX/
McGayan Well-known member Mar 15, 2013 309 632 93 Kandy May 10, 2026 #8 Inigo Montoya said: වැලි කොට්ට ගොඩ ගහල ඉවුරු හදන්න පුලුවන්ද? තාවකාලික පිලියමක් විදියට නම් කමක් නැහැ. එත් මුන් එහෙම හදල උඩින් තාර දාල. මට තේරෙන්නේ නැහැ මුන් මේවායින් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල. Click to expand... මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉතිං. කරන්න පුළුවන් උපරිමය තමා ඔය. පොඩි මිනිස්සුනේ. Reactions: Inigo Montoya and Candid-B
Inigo Montoya said: වැලි කොට්ට ගොඩ ගහල ඉවුරු හදන්න පුලුවන්ද? තාවකාලික පිලියමක් විදියට නම් කමක් නැහැ. එත් මුන් එහෙම හදල උඩින් තාර දාල. මට තේරෙන්නේ නැහැ මුන් මේවායින් මොනවද බලාපොරොත්තු වෙන්නේ කියල. Click to expand... මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉතිං. කරන්න පුළුවන් උපරිමය තමා ඔය. පොඩි මිනිස්සුනේ.