කොට්ට

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,329
    2,200
    113
    California
    1761110557720.png

    https://www.daraz.lk/products/celcius-pillow-super-18x27-i223710017-s1378008299.html

    1761110617054.png

    https://www.daraz.lk/products/celci...imited-time-offer-i503719531-s2453384472.html

    1761110934498.png

    https://www.daraz.lk/products/arpico-comfy-pillow-18x27-2-in-1-pack-i195394799-s1236774691.html

    මෙතනින් මොකක්ද හොදම?
    AC නැත්නම් gel කොට්ට අවුල් කියලා කිරියේ කවුදෝ කියලා තිබුනා 🤷‍♀️
     
    • Like
    Reactions: lakshitha2011

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,619
    1,889
    113
    oya ekak gathta dan 3years vagee
    dan nam kotte tiyenawada nadda kiyala hoyaa gannath na :D :D :D
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,671
    1
    60,271
    113
    Mother Earth
    @scurvy වගේ කලුකැත හපුටු කොට්ටයක් ගනින්. කම්මුල ළග දුඹුරු පාටට තියෙන්නේ මුගේ කොට්ටය. කොහොමද පාට. ජීවිතේට හෝදලා නෑ:baffled:
    View attachment 258033
    @scurvy මේකේ නම් ලස්සනයි නේද බන්. බලමු දැන් ඇවිල්ල මොකෝ කියන්නේ කියලා.🤷🏻‍♂️ (අ. ම. ක. පො)
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,608
    11,391
    113
    🌎
    Bella ridenna gaththa nisa man aluthinma gennuwa oya option I kotte...mama oke use karanne aggissa witharai...mokada meda hariya tikak lokui...belle ridimata sahanayak naha...man hithanne Gel eka hariyai
    hmmm. Kotte usa (height) eka vadiyi. size eka balala ganin.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,912
    15,420
    113
    New Zealand
    @scurvy මේකේ නම් ලස්සනයි නේද බන්. බලමු දැන් ඇවිල්ල මොකෝ කියන්නේ කියලා.🤷🏻‍♂️ (අ. ම. ක. පො)
    1232.jpg

    සිගරට්, බීඩි ඉරුවේ නැත්නම් මූ තාමත් ලස්සනට ඉන්නවා. තව මූ මොනව පාවිච්චි කරනවද දන්නෙ නෑ. හකුත් බැහැලා. අපි කියන දෙයක් මූ අහන්නෙ නැනේ. වීල් කාරයෝ එක්ක එකතුවෙලා මූ නාස්ති වෙලා තියෙන්නෙ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,671
    1
    60,271
    113
    Mother Earth
    View attachment 258037
    සිගරට්, බීඩි ඉරුවේ නැත්නම් මූ තාමත් ලස්සනට ඉන්නවා. තව මූ මොනව පාවිච්චි කරනවද දන්නෙ නෑ. හකුත් බැහැලා. අපි කියන දෙයක් මූ අහන්නෙ නැනේ. වීල් කාරයෝ එක්ක එකතුවෙලා මූ නාස්ති වෙලා තියෙන්නෙ
    මේකේ නම් මූ ජේසු වගේ. 🤷🏻‍♂️ @scurvy

    ජේසු ජේසු..
    ඔබ ඉන්නවා මට පේනවා ජේසු..
    අහසේ තරු අතරේ..
    පොළවේ වැලි කතරේ..
    ගඟුලේ දිය බුබුලේ..
    සිටියා හඬා වැටී..
    කඳුලින් නුවන් පෙඟී.. 🙁