පොලිසියෙ ත්‍රිවීල් හයර් යනව දැකල තියනවද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,275
    1
    50,779
    113
    ප*යාගල
    sorry.com
    හම්මා මේ ලගදි අපෙ ගෙවල් ලග පාරෙ ලැගලා උන්න කොල්ලො දෙන්නෙකුට නෙලුව නෙලිල්ලක් පොලිසියෙන්. අරුන් බෝක්කු උඩ ලැගන් ඉන්නකොට කවුද ඔත්තුවක් දීල කුඩු හන්ගනව කියල. උන් කුඩු කේස් වලට නෑ නමුත් කලින් ගන්ජා වලට මාට්ටු වෙලා තියෙනව, මෙයින් වීල් එකක ඇවිල්ල දුන්න දීමනාවක් ආයෙ අරුන් දෙන්නා තලප වෙනකන් ගැහුවා