ඊයෙ මරු වැඩක් වුණානෙ බං අපේ අම්මට

AnuradhaRa

Well-known member
  • අපේ ගෙදර ඉන්නව කෑලෑ ගතියට හැදුණ බැළලියෙක් :love2: හැබැයි ඌ හරිම ෂෝක්. ඔලුව පොඩියි ඇග දිගයි කෙට්ටුයි කකුල් මහතයි, මාළු විතරයි කන්නෙ

    මම දවසක් දැක්ක මූ වත්තෙ ගැරඩියෙක් පස්සෙ එලවං යනව. ගැරඩිය දුවනව මාර ස්පීඩ් එකකින්. මම දැක්කමයි එච්චර වේගෙකින් ගැරඩියෙක් යනව. ගැරඩිය ගියා අල්ලපු වත්තට පූසිත් පැන්න අල්ලපු වත්තට. එතනින් එහාට මොනා වුණාද කියන්න මම දන්නෙ නෑ. මගේ දර්ශන පතේට අහු වුණේ එච්චරයි
    ගමේ ඇවිදින්න යන පූස් අයියට හවස් ජාමෙ පූස් නංගිව මුනගැහිලද කොහෙද මෙහෙ වරෙන් යන්න කියල ඌව එක්කං ඇවිත් තිබුණ. මම හෙන අප්සට් එකේ හිටියෙ පූසිට කරදරයක් වෙයි කියල.. පූසො දෙන්නවම දැක්කට පස්සෙ තමා හිතට සැනසීමක් ලැබුණෙ

    ඔන්න ඊයෙත් මූ ගැරඩියෙක් පස්සෙ එලෝගෙන ඇවිල්ල. අම්ම එලියෙ පුටුවක ඉදගෙන වැඩක් කර කර ඉදල
    ගැරඩිය දුවල තියෙන්නෙ අම්මගෙ පුටුව යටින්. අම්ම ලගට එනකං දැකල නෑ. අම්ම බය වෙච්ච පාර කලබලෙන් පුටුවෙන් නැගිටල දුවන් හදල බිම වැටිල. 😅
    අන්තිමට බලනකොට ගැරඩියත් නෑ පූසත් නෑ. අම්ම බිම. අපි තමා උස්සල ගත්තෙ

    දවසක් අපේ බල්ලත් අම්මව ගේ ඇතුලෙ පෙරලගෙන දිව්ව :lol:
    මගෙ දනහිසෙත් වැදිල තියෙනව. අම්මෝ දනහිස ගාවින් අනිත් පැත්තට නැමුණ වගේ මාර කැක්කුමක් ආවෙ...
     
    Last edited:
    • Haha
    Reactions: Voldemort Bro

    AnuradhaRa

    Well-known member
  • Oya saththunta vaccine deepan
    බළල් තඩියට විදගන්න ඕනෙ බං
    බල්ලට වඩා භයානක එයා
    බල්ල ගෙදරමයි ඉන්නෙ. වත්තෙන් එලියට යන්නෙ නෑ
    අනිත් බල්ලොත් එක්ක කිසිම ගණුදෙනුවක් නෑ. රැලේ ගියෙත් නෑනෙ
     
    • Like
    Reactions: Solo Rider

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    අඩෝ උබේ සත්තුන්ට ආදරේ නිසා සත්තු සම්බන්ද දෙයක් පටන් ගනින්,බල්ලෝ නවන්න වගේ දෙයක් නැගල යයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ගැරඩිය දුවනව මාර ස්පීඩ් එකකින්.
    මම නම් දුවන ගැරඬියෙක් ගැන ඇහුවමයි.
    Surprised Cat GIF
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අපේ ගෙදර ඉන්නව කෑලෑ ගතියට හැදුණ බැළලියෙක් :love2: හැබැයි ඌ හරිම ෂෝක්. ඔලුව පොඩියි ඇග දිගයි කෙට්ටුයි කකුල් මහතයි, මාළු විතරයි කන්නෙ

    මම දවසක් දැක්ක මූ වත්තෙ ගැරඩියෙක් පස්සෙ එලවං යනව. ගැරඩිය දුවනව මාර ස්පීඩ් එකකින්. මම දැක්කමයි එච්චර වේගෙකින් ගැරඩියෙක් යනව. ගැරඩිය ගියා අල්ලපු වත්තට පූසිත් පැන්න අල්ලපු වත්තට. එතනින් එහාට මොනා වුණාද කියන්න මම දන්නෙ නෑ. මගේ දර්ශන පතේට අහු වුණේ එච්චරයි
    පස්සෙ හවස් ජාමෙ ගමේ ඇවිදින්න යන පූස් අයියට පූස් නංගිව මුනගැහිලද කොහෙද මෙහෙ වරෙන් යන්න කියල පූස් නංගිවත් එක්කං ගෙදර ඇවිත් තිබුණ . මම හෙන අප්සට් එකේ හිටියෙ පූසිට කරදරයක් වෙයි කියල.. පූසො දෙන්නවම දැක්කට පස්සෙ තමා හිතට සැනසීමක් ලැබුණෙ

    ඔන්න ඊයෙත් මූ ගැරඩියෙක් පස්සෙ එලෝගෙන ඇවිල්ල. අම්ම එලියෙ පුටුවක ඉදගෙන වැඩක් කර කර ඉදල
    ගැරඩිය දුවල තියෙන්නෙ අම්මගෙ පුටුව යටින්. අම්ම ලගට එනකං දැකල නෑ. අම්ම බය වෙච්ච පාර කලබලෙන් පුටුවෙන් නැගිටල දුවන් හදල බිම වැටිල. 😅
    අන්තිමට බලනකොට ගැරඩියත් නෑ පූසත් නෑ. අම්ම බිම. අපි තමා උස්සල ගත්තෙ

    දවසක් අපේ බල්ලත් අම්මව ගේ ඇතුලෙ පෙරලගෙන දිව්ව :lol:
    මගෙ දනහිසෙත් වැදිල තියෙනව. අම්මෝ දනහිස ගාවින් අනිත් පැත්තට නැමුණ වගේ කැක්කුමක් ආව...
    මුකුත් කියලත් බැහැ
    නොකියත් බැහැ

    ගැරඬිය පුසී සීන් එක වෙලා වගේ
     
    • Wow
    Reactions: AnuradhaRa

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ගැරඬියෝ අහින්සක සත්තු..
    මගේ love birds කූඩෙට ඉස්සර ගැරඬියෝ රිංගද්දි මන් අතින් ඇදල අරන් එළියට දානවා. ඕකුන් මැරුනමනම් පළාතම ගඳයි. එක පාරක් උලු ගොඩක් අස්සෙ ගිහින් හිරවෙලා එකෙක් මැරිලා හිටියා.
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Ahahahahahahahaha
    Hilarious..
    Tawa katawak kiyannako ayyahh
    බොරු නෙමේ යකෝ ඇත්ත සීන් කියන්නෙ
    හිටියයින් හිටියෙ නෑ මෙහෙම පූසියෙක්
    මාර අමුතුම ජාතියෙ බඩුවක්
    නංගි පිලියන්දල ඉදල බයසිකලේ කූඩෙක තියාගෙන ගෙනත් දුන්නෙ
     
    • Haha
    Reactions: Voldemort Bro

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අපේ ගෙදර ඉන්නව කෑලෑ ගතියට හැදුණ බැළලියෙක් :love2: හැබැයි ඌ හරිම ෂෝක්. ඔලුව පොඩියි ඇග දිගයි කෙට්ටුයි කකුල් මහතයි, මාළු විතරයි කන්නෙ

    මම දවසක් දැක්ක මූ වලත්ත ගැරඩියෙක් පස්සෙ එලවං යනව. ගැරඩිය දුවනව මාර ස්පීඩ් එකකින්. මම දැක්කමයි එච්චර වේගෙකින් ගැරඩියෙක් යනව.

    200.gif
     
    • Haha
    Reactions: AnuradhaRa