ලංකාවේ ටෙලිඩ්‍රාමා එකක් කරන්න ගොඩක් සල්ලි යනවද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    779
    450
    63
    Homagama
    එක කොටසක් කරන්න සල්ලි කීයක් විතර යනවද දන්නෙ නැහැ නේද?
    20% වත් ලාභ තියෙනවද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,884
    113
    ලක්ෂ 5ක් වගේ යයි එක කොටසකට.. .මෙන්න මේකේ කියනවා ඇහුණා ඕක ගැන පොඩ්ඩක් බලපන්..මේක බලපුවහම හැබැයි උබට ඔය තියෙන අදහස නැති වෙයි.. :yes:

    Last edited:
    • Like
    Reactions: chameeracool

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    779
    450
    63
    Homagama
    කරනව නම් ස්ක්‍රිප්ට් එක අපි ලියල දෙන්නම්. 🤷‍♂️
    chatgpt?

    ලක්ෂ 5ක් වගේ යයි එක කොටසකට.. .මෙන්න මේකේ කියනවා ඇහුණා ඕක ගැන පොඩ්ඩක් බලපන්..මේක බලපුවහම හැබැයි උබට ඔය තියෙන අදහස නැති වෙයි.. :yes:

    මෙකේ කියනව විදිහට ලක්ෂ 1.75 - 2.50 අතර තමයි චැනල් වලින් ගන්නේ ..
    එතකොට ඊට වඩා අඩු ගානක් වෙන්න ඔනේ හදන්න යන වියදම
    ------ Post added on May 11, 2026 at 11:50 AM
     
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,589
    45,884
    113
    chatgpt?

    මෙකේ කියනව විදිහට ලක්ෂ 1.75 - 2.50 අතර තමයි චැනල් වලින් ගන්නේ ..
    එතකොට ඊට වඩා අඩු ගානක් වෙන්න ඔනේ හදන්න යන වියදම
    ------ Post added on May 11, 2026 at 11:50 AM

    ඒ වගේ අඩු ගණන් වලට මේ කාලේ කෝ‍පි කඩේ episode ඵකක්වත් කරගන්න බැරුව අැති..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,860
    113
    ඒ වගේ අඩු ගණන් වලට මේ කාලේ කෝ‍පි කඩේ episode ඵකක්වත් කරගන්න බැරුව අැති..
    Nalu niliyo salli hoyanne prasiddiyen passe labena brand deal, ad, event, muslic video, social media ad wage dewalin..
    Godak unta denne dawasata 5000 + food and travelling. Aluth un free ganne..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,821
    98,978
    113
    කරනව නම් ස්ක්‍රිප්ට් එක අපි ලියල දෙන්නම්. 🤷‍♂️
    ඔව් මුට කියලා ලියව ගනින් කොහොමත් මුළු කතාවටම කොටු කොටු දාන්න වෙන නිසා ලොකු බජට් එකක් යන එකක් නෑ. Sounds ටිකත් ලොකු අවුලක් වෙන එකක් නෑ.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,420
    9,045
    113
    නලු නිලි කොස්ට් එක 2000 - 5000 අතරේ. ලොකු බජට් නෑ බන්
    එපියකට මහ ලොකු ගණන් නෑ. කෑම බිම එහෙම ලෝ බජට්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,803
    15,305
    113
    New Zealand
    හෙන ලෝ බජට් දුවන්නෙ. දෙවනි ඉනිමසීසන් 1 එකේ අන්තිම හරියේ තිබුන ගෙවල්වල ලොකේෂන් ස්ටුඩියෝ ඇතුලෙ ගෙවල් හදලා කරලා තිබුනේ. එතකොට ට්‍රැවලින් කොස්ට් එක සෑහෙන අඩුයි. මෙගා ටෙලි ගහන්නෙම ඒ විදියට. ලොකේෂන් එකක කරනව නම් එදා දවසේ රැ වෙනකල්ම ඒ ගෙදර කරන්න පුලුවන් හැම රෙද්දක්ම රෙකෝඩ් කරනවා. එතකොට ඒ ලොකේෂන් එකෙන් සැහෙන එපිසෝඩ් ගානක්කවර් වෙනවා.
     
    ehemada ..... 😮 ela thanks wadeta atha gahuwoth mata padu wenne nathiwei nedaaa
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,420
    9,045
    113
    ehemada ..... 😮 ela thanks wadeta atha gahuwoth mata padu wenne nathiwei nedaaa
    උඹ නාට්ටය විකුණ ගන්න සෙට් කර ගත්තොත් කිසිම පාඩුවක් නෑ
    ජගත් බෙනරගමයා වැලේ වැල් නැතිව හිටිය එකා අපතයා වගේ බිබි
    එක නාට්ටයක් හැදුවා පෙන්නලා ඉවරත් කලා
    දැන් තව එකක් හදන් යන ගමන්ද කොහෙද
    හැබැයි ගොබ්බ කතා නැතිව හිට් වෙන්න ස්ක්‍රිප් එකක් හදා ගනිම්
    ස්ක්‍රිප් එකට සෑහෙන්න දෙයක් කරතැකි බන්
     
    • Love
    Reactions: chameeracool

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,815
    4,453
    113
    වැඩි හිටියන්ට පමනය් දාල හොඳ ෆිලිම් 1ක්‍ කරපන් .අලුත් හොඳ කෙල්ලෝ ටිකක් හොයාගෙන තන,පුක හිල හොඳට පෙන්නපන් .එකෙන්ම ගොඩ .
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,803
    15,305
    113
    New Zealand
    ehemada ..... 😮 ela thanks wadeta atha gahuwoth mata padu wenne nathiwei nedaaa
    මෙගා එකක් නම් පාඩු වෙන්න විදියක් නෑ. හැබැයි දෙවනි ඉනිමේ ඩිරෙක්ටර් බුවාගේ වීඩියෝ එකක් දැක්කා. ඌ කියන විදියට පේමන්ට් ලැබෙන්නේ එපි 30ක් විතර ගියාට පස්සේ. (මට මතක විදියට) උබට ප්‍රොෆිට් එකක් ලැබුනත් නොලැබුනත් ඒක ලැබෙන්න මාස ගාණක් බලාගෙන ඉන්න වෙනවා. උබට මතකද අමුතු දොස්තර කියලා ටෙලියක් ගියා රූපවාහිනියේ. ඒක ඇත්තටම හොද ටෙලියක්. ඒක කරපු ඩයල් එකයි, ප්‍රොඩියුසර් කාරයයි අතරේ ප්‍රශ්නයක් වෙලා කොහොම හරි ඩිරෙක්ටට කාර් එක විකුනලා සල්ලි බේරන්න උන කේස් එකකුත් ගොසිප් සයිට්වල තිබුනා. කලනි දොඩම්තැන්නට තාමත් පේමන්ට් ලැබිලා නැති කතාවකුත් දැක්කා. මේවා ලේසි වැඩ නෙමෙයි. තියන සල්ලි සේරම යට නොකර ශේප් එකේ ස්ටඩි එකක් කරලා කරන දෙයක් කරපන්.
    ලංකාවේ සමහර ප්‍රොඩීයුසර්ලා සල්ලි වියදම් කරන්නේ ටෙලිනාට්‍යයටම විතරක් නෙමෙයි. නිලියෝ ගහන්නත් එක්ක තමයි ඕවට බහින්නේ. ඒවා වෙනම කතා. :P
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,124
    767
    113
    Darkweb
    www.darkweb.dk
    apo lankwawe katha hari na. balanna hari namak wath naha eg- kotu, deweni inimaga, pata hurullo, ...
    Balanna Lassna Nam - Swapna, Isiwera Wedaduru, & many dubbed stuff
    mn lankwe ekak wath balnne naha. appriyayi. mokata balanawada m,anna news walata passe atha. samaha aya dawasema school giyhin awith aye rata school katha balanawa. wamane wage
     
    • Like
    Reactions: chameeracool