හංසයො ඇති කරන්නෙ කවුද

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,358
    6,226
    113
    හංසයෙක් හදන්න ආසාවක් තියෙනවා. ලංකාවෙ හොයාගන්න තැනක් නැද්ද

    ඉක්මන් එකෙයි හැම රෙද්දෙම බැලුව තාරාවො විතරයි නෙ☹️
     
    • Wow
    Reactions: Inigo Montoya

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,219
    21,055
    113
    හදනවනම් හෙන කෙයරින් දීල හදන්න ඕන. මන් දැක්කා කුරුවිට හොටෙල් එකක හන්සයෝ හදනවා හොටෙල් එක මැද්දෙ හදපු වැවක. උන් නම් ජර්මනියෙන් ගෙනල්ල තිබුනෙ. මාර හීලයි කතා කරපු ගමන් එනවා. :love2: :love2: :love2:
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,510
    2,205
    113
    43
    Wakanda
    ඕකුන් ජෝඩුවක් ලක්සය පනිනව පොන්නයො. තොට සල්ලි තියෙනවද ඕවට වියදම් කරන්න.
    පාත්තයෙක් ගනිං
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,677
    5,372
    113
    ලොකුවැයින් මානාවො දෙන්නෙක් අල්ලලා දෙන්නද

    හංසයො නං නැහැ
     
    • Sad
    Reactions: Mr.dark

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    129
    252
    63
    Hansayo ekkenek hadanna bana ban...kellaiy kollai dennama onida koheda...nathnam un marenawa man hithanne...
    man hithanne thahanam athi lankawenam...pinanna loku pokunak ehema thiyanawada? :rolleyes2:
    ඔව් හංසයො කියන්නෙ තනියෙන් ජීවත් වෙන්න කැමති සත්තු නෙමේ කියල මාත් අහල තියෙන්නෙ. දෙන්නෙක් ඉදල එකෙක් මරුනත් අනිත් එකත් මැරෙනවලු
     
    • Wow
    Reactions: Mr.dark

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,921
    2,262
    113
    Norway
    thana loku ganiyeka aran udata adun noanda thiyaganin. labayi😂
    මුගෙ තන් දෙකයි ගෑනිගෙ තන් දෙකයි ජෝඩු දෙකක්ම තියෙන්නෙ. ආයෙ හංසයො මොකටද. :ROFLMAO:
     
    • Haha
    Reactions: Besamaayam

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,358
    6,226
    113
    ඒ මොකෙද්ද උත්තියේ😑

    Hansayo ekkenek hadanna bana ban...kellaiy kollai dennama onida koheda...nathnam un marenawa man hithanne...
    man hithanne thahanam athi lankawenam...pinanna loku pokunak ehema thiyanawada? :rolleyes2:
    වෙලක් හාරලා ලොකු පොකුණක් හැදුව
    ජෝඩුවක් හරි කමක් නෑ ලංකාවෙ හොයන්න නෙ බැරි
    ------ Post added on May 11, 2026 at 2:58 PM
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,649
    3,746
    113
    හංසයෝ හදන්න උඹ ටිඅක් ලොකු ඉඩමක් ඕන වෙනව. විලක් එහෙම හදන්න වෙනව
     
    • Like
    Reactions: Mr.dark