Questions IT සිංහලු ට මීක් කියන්න කලින්...

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,746
    4,093
    113
    සිංහලු Permanent ජොබ් වල contract ජොබ් වලට වඩා ජොබ් සිකියුරිටි වැඩිද ??

    IT වල layoff යන විදිය දැකල බය හිතුන 1 year renewable contract එකකට වැඩ කරන්නේ :cry:

    Permanent Job එකක් සෙට් උන සේම් සැලරි
     
    • Like
    Reactions: SK29 and Psiko

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,127
    2,325
    113
    ලන්කාවෙ permanent කියල jobs නෑ බන් , මාස 2ක පඩි දුන්න එලෙව්ව එච්චරයි , කම්කරු කියල ලබ්බක් තිබ්බට මලෝ රහක් නෑ. මෑත කාලෙ IT වලම කොච්චර layoff ආවද , permananet කියල වෙනසක් නෑ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,355
    113
    Tropical Island Of Sri Lanka
    ලන්කාවෙ permanent කියල jobs නෑ බන් , මාස 2ක පඩි දුන්න එලෙව්ව එච්චරයි , කම්කරු කියල ලබ්බක් තිබ්බට මලෝ රහක් නෑ. මෑත කාලෙ IT වලම කොච්චර layoff ආවද , permananet කියල වෙනසක් නෑ.
    අනිත් රටවලත් ඔහොම තමා. ඇයි බං උබල නිකන් හැමවෙලෙම් හිතන්නේ ලංකාවේ විතරයි හැම අවුලම කියල :lol: :lol:
    මම ඉන්නේ යුරෝප් රටක. layoff තියෙනවා සැහෙන්න. පර්මනන්ට් නම් මාස 3 , යැව්වා. නැතිව උබ මොකද්ද කරන්න කියන්නේ ?
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,746
    4,093
    113
    ලන්කාවෙ permanent කියල jobs නෑ බන් , මාස 2ක පඩි දුන්න එලෙව්ව එච්චරයි , කම්කරු කියල ලබ්බක් තිබ්බට මලෝ රහක් නෑ. මෑත කාලෙ IT වලම කොච්චර layoff ආවද , permananet කියල වෙනසක් නෑ.
    පෙර්මනෙන්ට් කෙනෙක් අයින් කරනව නම් labor department එකෙන් approval එකක් ඕනි වගේ seen එකක් දැක්ක බං 🤔
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,127
    2,325
    113
    අනිත් රටවලත් ඔහොම තමා. ඇයි බං උබල නිකන් හැමවෙලෙම් හිතන්නේ ලංකාවේ විතරයි හැම අවුලම කියල :lol: :lol:
    මම ඉන්නේ යුරෝප් රටක. layoff තියෙනවා සැහෙන්න. පර්මනන්ට් නම් මාස 3 , යැව්වා. නැතිව උබ මොකද්ද කරන්න කියන්නේ ?
    ඒක තමයි බන් මාත් කියන්නෙ , ලන්කාවෙ සින්හලු හිතන් ඉන්නෙ permanent කිව්වාම හෙන job security එකක් තීනව කියල , මන් කිව්වෙ එහෙම ලබ්බක් නෑ කියල.

    පෙර්මනෙන්ට් කෙනෙක් අයින් කරනව නම් labor department එකෙන් approval එකක් ඕනි වගේ seen එකක් දැක්ක බං 🤔
    එහෙම එකක් නෑ බන් , බොසාට ඕන වෙලාවක අයින් කරන්න පුලුවන් මාස 2 or 3 ක පඩි දීල , එහෙම පඩි නොදී අස් කලොත් තමයි අව්ල.
    ------ Post added on May 11, 2026 at 6:48 PM
     
    • Like
    Reactions: Gunther

    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    Mokaada yako IT wala permanent jobs hoyanne,permanent job hoyanawa nam pora loku skills nethi improve wenna kammali repetitive tasks thiyena jobak karana lazy porak wenna oni,nethnm skills thiye nam owa hoyan ne ban,my advice is first improve skills

    Also look at my profile picture😀
    ------ Post added on May 11, 2026 at 6:54 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,746
    4,093
    113
    Mokaada yako IT wala permanent jobs hoyanne,permanent job hoyanawa nam pora loku skills nethi improve wenna kammali repetitive tasks thiyena jobak karana lazy porak wenna oni,nethnm skills thiye nam owa hoyan ne ban,my advice is first improve skills

    Also look at my profile picture😀
    ------ Post added on May 11, 2026 at 6:54 PM
    Paka thama.. Skills thibbath job security eka gana hithana eke awlak na dan thiyena job market ekath ekka.

    Security jobs nan tiyenawa
    Cybersecurity da? :P
    ස්ථිර සේවකයෙක් එසේ මෙසේ අස් කරන්න බැහැ.
    mokakda me seen eka?
    ------ Post added on May 11, 2026 at 7:02 PM
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    Paka thama.. Skills thibbath job security eka gana hithana eke awlak na dan thiyena job market ekath ekka.
    එහෙම හිතනව නම් ලංකාවෙ ස්ථීර රැකියවක යෙදෙනු මිතුර,මං හිතන විදිය ඔයාට ගැලපෙන් නැ,මං හිතන්නෙ ස්කිල් තමයි ජොබ් සිකියුරිට් එක,
     
    • Love
    Reactions: Gunther

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ලන්කාවෙ permanent කියල jobs නෑ බන් , මාස 2ක පඩි දුන්න එලෙව්ව එච්චරයි , කම්කරු කියල ලබ්බක් තිබ්බට මලෝ රහක් නෑ. මෑත කාලෙ IT වලම කොච්චර layoff ආවද , permananet කියල වෙනසක් නෑ.
    දැන් මාස දෙකක පඩි දෙන්නෙත් නැ පුකට පයින් ගහල එලවන්නේ. මේ ලගකදී Virtusa එකේ හෙන සෙට් එකක් එලියට දාලා පුකට පයින් ගහල සතයක් දීල නැ .
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,958
    1,486
    113
    Nawalapitiya
    ලන්කාවෙ permanent කියල jobs නෑ බන් , මාස 2ක පඩි දුන්න එලෙව්ව එච්චරයි , කම්කරු කියල ලබ්බක් තිබ්බට මලෝ රහක් නෑ. මෑත කාලෙ IT වලම කොච්චර layoff ආවද , permananet කියල වෙනසක් නෑ.
    Meka nam aththa. Masekawath padiya nodi yawapu thenuth thibuna
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,746
    4,093
    113
    එහෙම හිතනව නම් ලංකාවෙ ස්ථීර රැකියවක යෙදෙනු මිතුර,මං හිතන විදිය ඔයාට ගැලපෙන් නැ,මං හිතන්නෙ ස්කිල් තමයි ජොබ් සිකියුරිට් එක,
    Thanks for the advice mchn 😊
    දැන් මාස දෙකක පඩි දෙන්නෙත් නැ පුකට පයින් ගහල එලවන්නේ. මේ ලගකදී Virtusa එකේ හෙන සෙට් එකක් එලියට දාලා පුකට පයින් ගහල සතයක් දීල නැ .
    Meka nam aththa. Masekawath padiya nodi yawapu thenuth thibuna
    සමහර contract වල මෙහෙම පුලුවන් සීන් එකක් තියෙ නේද? Ex: මගෙ contract එකේ තියෙනව performance unsatisfactory නම් without notice period අයින් කරන්න පුලුවන් කියල
     
    • Like
    Reactions: lpwicrama

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ලන්කාවෙ permanent කියල jobs නෑ බන් , මාස 2ක පඩි දුන්න එලෙව්ව එච්චරයි , කම්කරු කියල ලබ්බක් තිබ්බට මලෝ රහක් නෑ. මෑත කාලෙ IT වලම කොච්චර layoff ආවද , permananet කියල වෙනසක් නෑ.
    permanent nm ehem ba ne, nikan ain karanna ba reason ekak one, ehem naththan depaththam agree vena oya ganak gevala thama puluwan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,389
    22,878
    113
    Contract කියන්නෙ කිසිම ස්තීර වරප්‍රසාදයක් නෑ. සරලවම උදේ වැඩට ආවම පුපට පයින් ගහල එලවල දාන්න පුලුවන්.

    Permanent එහෙම බෑ. මම දන්න තරමින් නීතියට අනුව එහෙම මාස තුනක පඩි දීලවත් අයින් කරන්න බෑ. Permanent සේවකයෙක්ට retire වෙනකන්ම කම්පැනියෙ ඉන්න පුලුවන් ඕනෙනන් (මම දන්න තරමින්). ගොඩක් කම්පැනිවල කරන්නෙ සේවකයන්ගෙ නොදන්න බවෙන් ප්‍රයෝජන ගන්නව. මාස කීපෙක පඩි දීලා අයින් කරනව මේ කොලේ අත්සන් කරන්න කියපු ගමන් අත්සන් කරල දෙනව. කොලේ තියෙනව කැමැත්තෙන් අයින් වෙනව කියල. එක්කො කම්පැනියෙ ඉන්න එක එපා කරවනව. කැමැත්තෙන් අයින් වෙද්දිත් අවම මාස 3 ක පඩි දෙන්න ඕනෙ. Agreement වැඩක් නෑ permanent නන් ඒ ඔක්කොම කම්කරු නීතියට යටයි.

    Probation kaleth ehema da mchn?
    Probation කාලෙ එහෙම පුලුවන්. හැබැයි මනුස්සයෙක්ව probation තියාගන්න පුලුවන් මාස 6 යි. ඕනෙනන් මාස 6 න් පස්සෙ ආයෙ තව මාස 6 කට extend කරන්න පුලුවන්. උපරිම එච්චරයි. ඊට පස්සෙ permanent කරන්න ඕනෙ.
    ------ Post added on May 11, 2026 at 8:18 PM
     
    • Like
    Reactions: Yastysan

    Thank you mchn..

    Seen eka meka nam IFS walin 500 wtra ain kaddi un gema illuwe nati eka pudumai