මචන්ලා, කොලබ ඉදන් ආනමඩුවට බස් තියෙන ටයිම් කොහොමද ? හයිවේ, නොර්මල් කොච්චර වෙලාවල් යනවද?
Walter White Well-known member Nov 20, 2019 43,554 124,754 113 දෙහිවල May 11, 2026 #1 මචන්ලා, කොලබ ඉදන් ආනමඩුවට බස් තියෙන ටයිම් කොහොමද ? හයිවේ, නොර්මල් කොච්චර වෙලාවල් යනවද?
max_pain Well-known member Jul 5, 2025 4,101 7,800 113 Galaha May 11, 2026 #2 BUS bump Reactions: Walter White
War Fighter Well-known member Mar 22, 2017 9,017 1 28,406 113 May 11, 2026 #3 Bump Reactions: Walter White
C Cypress Well-known member Jul 22, 2021 16,064 27,456 113 May 11, 2026 #4 කොලබ ඉදන් ආනමඩුවට Bump Reactions: Walter White
හෙනයා Well-known member May 23, 2014 16,862 17,033 113 Kottawa May 11, 2026 #5 Bump Reactions: Walter White
Tyrion_Lannister Well-known member Dec 23, 2014 5,371 2,368 113 May 12, 2026 #6 1.30 ඉදන් තියෙනවා ඒසී බස්. කොටුවෙන් නැග්ගනම් කෙලින්ම ආනමඩුවෙ. නැත්නම් පුත්තලම් හරහා යන මන්නාරම් බස් එකක නැගපන්, පුත්තලමෙන් බැහැලා කුරුනෑගල බස් එකක නැග්ගනම් ඒත් ආනමඩුවෙන් බහින්න පුලුවන්. ලේසිම හැබැයි ඒසී එකේ එන එක පැය තුනක් වගේ යනවා Last edited: May 12, 2026 Reactions: Cypress and Walter White
1.30 ඉදන් තියෙනවා ඒසී බස්. කොටුවෙන් නැග්ගනම් කෙලින්ම ආනමඩුවෙ. නැත්නම් පුත්තලම් හරහා යන මන්නාරම් බස් එකක නැගපන්, පුත්තලමෙන් බැහැලා කුරුනෑගල බස් එකක නැග්ගනම් ඒත් ආනමඩුවෙන් බහින්න පුලුවන්. ලේසිම හැබැයි ඒසී එකේ එන එක පැය තුනක් වගේ යනවා