කොලබ ඉදන් ආනමඩුවට

Walter White

Well-known member
  • Nov 20, 2019
    44,032
    126,369
    113
    දෙහිවල
    මචන්ලා, කොලබ ඉදන් ආනමඩුවට බස් තියෙන ටයිම් කොහොමද ?

    හයිවේ, නොර්මල් කොච්චර වෙලාවල් යනවද?
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,411
    2,411
    113
    1.30 ඉදන් තියෙනවා ඒසී බස්. කොටුවෙන් නැග්ගනම් කෙලින්ම ආනමඩුවෙ. නැත්නම් පුත්තලම් හරහා යන මන්නාරම් බස් එකක නැගපන්, පුත්තලමෙන් බැහැලා කුරුනෑගල බස් එකක නැග්ගනම් ඒත් ආනමඩුවෙන් බහින්න පුලුවන්.

    ලේසිම හැබැයි ඒසී එකේ එන එක :yes: පැය තුනක් වගේ යනවා :(
     
    Last edited: