Questions IT සිංහලු ට මීක් කියන්න කලින්...

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,958
    9,738
    113
    ස්ථිර සේවකයෙක් එසේ මෙසේ අස් කරන්න බැහැ.
    meka hari ban. ewagema parana kattiyawa lesiyen ain karnn ba. hugak welawakata karnne unge facility adu karna eka, bonus kapana eka. mama danna ekek IT nemei porawa company eken ain karnna bari hinda porage company vehicle, driver, eeta pase porata ge postion ekath bassuwa. company hituwe mu job eke resignation eka deela yai kiyal. eth mu giye na.
     
    • Like
    Reactions: Gunther

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,959
    1,489
    113
    Nawalapitiya
    Thanks for the advice mchn 😊


    සමහර contract වල මෙහෙම පුලුවන් සීන් එකක් තියෙ නේද? Ex: මගෙ contract එකේ තියෙනව performance unsatisfactory නම් without notice period අයින් කරන්න පුලුවන් කියල
    Contract nam puluwan. Hebei samahara ewa permanent iddith ohoma karala thibuna 😥
     
    • Like
    Reactions: Gunther