ට්‍රැක්ටරයක්, ප්‍රයිම් මූවරයක් රිවස් එකට කපන එකත් සිරා වැඩක් නේ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    පස්සට රිවස් කරද්දි ට්‍රේලෙර් එක නොපිට යනව නේ
    X7nNcam.gif
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    ඔව් බන්, උන්ට පුළුවන් අංශක 45 ආනතියක් එන්න නවත්වන්න. ඒ කියන්නේ ට්‍රේලර් එක සහ අදින කොටස අංශක 45 විදියට තියෙන්නෙ. මෙහෙ වාහන පාට්ස් විකුණන ලොකු ෂොප් තියෙන පාරක් තියෙනවා. ඔකේ වාහන පාට්ස් ගෙන කන්ටේනර් කෑල්ල අර ෂොප් එකට දාල ඉතුරු කොටස පාර අයිනේ පාක් කරලා තියෙනවා මන් දැකල තියෙනවා. කොහොම කරනවාද කියල හිතාගන්න බැහැ. බොහොම පටු ඉඩක එහෙම නවත්තන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    මං දැං වීඩියෝ දෙක තුනක් බැලුව
    මුලදි නොපිටට ටිකක් කපල ප්‍රයිම්මූවර් එක හරව ගත්තට පස්සෙ නෝමල් අතට කපන්න පුලුවන්
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    මං දැං වීඩියෝ දෙක තුනක් බැලුව
    නොපිටට ටිකක් කපල ප්‍රයිම්මූවර් එක හරව ගත්තට පස්සෙ නෝමල් අතට කපන්න පුලුවන්
    එකක් දෙකක් මේකට දාන්න.
     
    • Like
    Reactions: AnuradhaRa

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,703
    12,825
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඊට වඩා අමාරුයි ඒ අස්සෙන් රිංගන බයික් බේරගෙන රිවස් කරන එක.
    අස්සේ රිංගන බයික්, ත්‍රී වීල් හු## පුතාලා බොහොමයි. කාර් උනත් නැතිව නෙමේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    පුරුදු උනාම ඕවා සිම්පල් වැඩ බන්. මට ඕනේ තැනක ඕකෙන් 8 ගහන්න පුලුවන්.
    Euro truck simulator එකේ හැබැයි 🤭
    මට හරි දුකයි බං අනිත් අය වගේ
    කාර් එකක් වෑන් එකක් ඩ්‍රයිව් කරගන්න බෑනෙ
    තියා ත්‍රිවිල් එකක් ක්ලච් බයික් එකක් වුණත් අමාරුයි මට
    අත් දෙකම වැඩ කරන්නෙ එක විදියට. අත් දෙකෙන් වැඩ දෙකක් කරන්න බෑ.. ඒ වගේ සීන් එකක් තමා මට වෙන්නෙ
     
    Last edited:

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    612
    675
    93
    27
    JAPAN
    මට හරි දුකයි බං අනිත් අය වගේ
    කාර් එකක් වෑන් එකක් ඩ්‍රයිව් කරගන්න බෑනෙ
    තියා ත්‍රිවිල් එකක් ක්ලච් බයික් එකක් වුණත් අමාරුයි මට
    අත් දෙකම වැඩ කරන්නෙ එක විදියට. අත් දෙකෙන් වැඩ දෙකක් කරන්න බෑ.. ඒ වගේ සීන් එකක් තමා මට වෙන්නෙ
    Ethakota wal balanne kohomada ?
    Mulin balala passe athata gannawada ?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,816
    10,948
    113
    35
    Spain
    මට හරි දුකයි බං අනිත් අය වගේ
    කාර් එකක් වෑන් එකක් ඩ්‍රයිව් කරගන්න බෑනෙ
    තියා ත්‍රිවිල් එකක් ක්ලච් බයික් එකක් වුණත් අමාරුයි මට
    අත් දෙකම වැඩ කරන්නෙ එක විදියට. අත් දෙකෙන් වැඩ දෙකක් කරන්න බෑ.. ඒ වගේ සීන් එකක් තමා මට වෙන්නෙ
    එතකොට ලයිසන් එක ගත්තේ කොහොමද? ඔටෝ ලයිසන් එකක්ද තියෙන්නේ? එකක් අරන් හෙමීට පුරුදු වෙන්න. බැරි වෙන එකක් නැහැ.
     
    • Like
    Reactions: AnuradhaRa

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,703
    12,825
    113
    ලංකාවේ.. ලංකාවේ
    එතකොට ලයිසන් එක ගත්තේ කොහොමද? ඔටෝ ලයිසන් එකක්ද තියෙන්නේ? එකක් අරන් හෙමීට පුරුදු වෙන්න. බැරි වෙන එකක් නැහැ.
    මුගේ වැල් බයිලා. අර කලින් පොස්ට් බලපං. බසිකලේ ගෙනිච්චා ලු සර්විස් කරන්න.
    තව පාරක් මොකෙක් ද ඇගට කැපුවා ලු. ඕවා ඔක්කොම වැල් බයිලා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    එතකොට ලයිසන් එක ගත්තේ කොහොමද? ඔටෝ ලයිසන් එකක්ද තියෙන්නේ? එකක් අරන් හෙමීට පුරුදු වෙන්න. බැරි වෙන එකක් නැහැ.

    ලොන්සින් එකක් පැද්දෙ. දැං ගොඩක් කල්නෙ
    ලොන්සින් එක 100cc ගානට වැඩි නිසා
    ක්ලච්බයික්වලටත් හම්බුණා

    මට ඉතිං හදිසියකට ඔය පොඩ්ඩ දුරක් රෑකට වගේ ත්‍රිවිල් එකක් ක්ලච් බයික් එකක් පැදගන්න පුලුවන්
    පාරෙ දිග පළල පරතරය හිතෙන් මැන මැන
    ඒ වුණාට ඇගේ නෑ ඒක

    ස්කූටරේ වැඩි වැඩක් නෑනෙ. පාරෙ පරතරේ ගැන හිතන්න පුලුවන් එතකොට ඔලුව නිදහස්
     
    • Wow
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,010
    25,264
    113
    Fantasy
    ලොන්සින් එකක් පැද්දෙ. දැං ගොඩක් කල්නෙ
    ලොන්සින් එක 100cc ගානට වැඩි නිසා
    ක්ලච්බයික්වලටත් හම්බුණා

    මට ඉතිං හදිසියකට ඔය පොඩ්ඩ දුරක් රෑකට වගේ ත්‍රිවිල් එකක් ක්ලච් බයික් එකක් පැදගන්න පුලුවන්
    පාරෙ දිග පළල පරතරය හිතෙන් මැන මැන
    ඒ වුණාට ඇගේ නෑ ඒක

    ස්කූටරේ වැඩි වැඩක් නෑනෙ. පාරෙ පරතරේ ගැන හිතන්න පුලුවන් එතකොට ඔලුව නිදහස්
    වැඩි ආරක්ශාවට ස්කූටරෙ යද්දි ෆුල් ෆෙස් හෙල්මට් එකක් දාගෙන කෑල්ලක් වගෙ ඇඳගෙන යන්ඩ. ඈතින් එද්දිම පාර ක්ලියර් කරලා දෙනවා කලුවෝ
     
    • Haha
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,371
    1
    59,765
    113
    Mother Earth
    මට හරි දුකයි බං අනිත් අය වගේ
    කාර් එකක් වෑන් එකක් ඩ්‍රයිව් කරගන්න බෑනෙ
    තියා ත්‍රිවිල් එකක් ක්ලච් බයික් එකක් වුණත් අමාරුයි මට
    අත් දෙකම වැඩ කරන්නෙ එක විදියට. අත් දෙකෙන් වැඩ දෙකක් කරන්න බෑ.. ඒ වගේ සීන් එකක් තමා මට වෙන්නෙ
    ඇයි උබ දකුණු අතින් අතේ ගහන කොට වම් අතත් නිකන්ම ඉහළ පහළ යනවද ? හරියට ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට හයි කරපු පිස්ටන් දෙකක් වගේ. එක අතක් පහළට යනකොට අනිත් අත උඩ එනවා. 🤷‍♂️