ඉතින් ඩො මෙක 2600න් ස්වයන්පොශිත වුනා ලු නෙ. හෙළයොන්ම හෙළයො ගැන කියන හැටි
ස්වයන්පෝෂිත වුනේ කාර්මීකරනයට කලින්නේ පොන්නයෝ ඉතින්. හිටපු දක්ෂ, බුද්ධිමත් මිනිස්සු, වටිනා වෙදකම පරම්පරාවෙන් පැවතගෙන ආපු කුල පරම්පරා හොය හොය මැරුවේ. රටේ එතෙක් මෙතෙක් වුන යුද්ධ, ආක්‍රමන වලින් වෙච්ච ජන සංහාර වලින් නැති වුනේ බුද්ධිමත් මිනිස්සු. ඉතුරු වුනේ Natural Selection එකෙන් අයින් වෙලා යන්න ඕනේ උන් ටිකයි ආක්‍රමනිකයන්ට පුක දීපු අවස්ථාවාදී Personality Traits තියෙන උන් ටිකයි. ඉතින් උන්ගේ පැටව් ටිකටත් උන්ගේ ලක්ශනම තමයි ගියේ. ඒක තමයි අද රටේ බහුතරයක් නූගත්, කුහක, මන්ධ බුද්ධික පොන්නයෝ වෙලා තියෙන්නේ.


uge nohakiyawata rata palida ?