ලංකාවේ ටෙලිඩ්‍රාමා එකක් කරන්න ගොඩක් සල්ලි යනවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,913
    11,630
    113
    නලු නිලි කොස්ට් එක 2000 - 5000 අතරේ. ලොකු බජට් නෑ බන්
    එපියකට මහ ලොකු ගණන් නෑ. කෑම බිම එහෙම ලෝ බජට්
    ඔය ෆීල්ඩ් එකේ මම කාලයක් හිටියා...මම දන්න නිලියෝ හිටියා. නිකං රගපාන ... අලුත් එවුන් තමයි
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,913
    11,630
    113
    kohomada ganan podi wistharayak denawada?
    නලු නිලියෝ නම් උඹට හොයාගන්න පුලුවන් එක ඇඩ් එකකින්. හැබැයි කොලිටි ඉතින් බලන්න ඕන. දැන් ඔය සාමාන්‍ය සෝනි කැමරාවලින් වුනත් සුපිරිම නාට්ටි හදන්න පුලවන්.හදනවනම් ස්ක්‍රිප්ට් එක රැල්ලට හදන්න එපා. අලුත් දෙයක් කරපන්. ලෝ බජට් දාලා කලොත් සොරි ඩොට් කොම්

    දැන් නම් ඔය සීන් එකේ මම නෑ මචං..මට ලොකු දෙයක් නම් කියන්න බැරි වෙයි.. පට්ට අනාත රස්සාවක්
     
    • Like
    Reactions: chameeracool

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,429
    20,698
    113
    කරනව නම් ස්ක්‍රිප්ට් එක අපි ලියල දෙන්නම්. 🤷‍♂️
    මොහුගේ ස්ක්‍රිප්ට් වලට නොමිලේ රගපාන්න මම සූදානම් 🤝

    ඔබතුමාට තව ගානක් අඩු වෙයි....

    @DiksonAlex and @Candid-B collab script nam wadaa hondai...
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,576
    704
    113
    38
    සුවසිලන්තය
    එතකොට ඔය කූඹියෝ වගේ එකකට කොච්චර යන්න ඇද්ද බජට් එක :yes: :yes: .. අනික ඔය ඕවට ගන්න නළුනිලියොන්ගේ ප්‍රසිද්දිය ප්රවීනත්වය අනුව ගනම් වෙනස් වෙන්නැද්ද .. මන් දැක්ක ලංකවේ දැන් ගොඩක් යන ඩ්‍රාම හෙන ගම්වල නේ ශුට් කරන්නේ... තියෙන්නෙත් අමුතු කථා ... කොටුපනින එවයි ගෑනු පිරිමි හුටපටයිනේ :P:P.. ෆිල්ම් එකක් ගැහුවොත් රජකාලේ කතා :P:Pලංකවේ එඋන්ගේ චොයිස් එක මොනාද ඇත්තටම .. උන් බලන්න ආස මොනාද .. කොයි වයස් වල ඕඩියන්ස් එකක්ද .. ඇත්තටම ඕව හදන එඋන් ටාර්ගට් කරන්නේ .. දැන් ඉන්න පොඩි එඋන්නම් ටිවි බලන්නෙත් නැතුව ඇතිනේ ... නැත්ත ඕව රිසර්ච් කරන්නතුවද ඩ්‍රාම මුවිස් කරන්නේ ....:sorry::sorry:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,628
    927
    113
    Australia
    දැන් තියෙන ටෙලි ඩ්‍රාමා තොගේ හැටියට දැන් ඕවයින් ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන් කියලා හිතන්න අමාරුයි.

    ඔය ෆීල්ඩ් එකේ මම කාලයක් හිටියා...මම දන්න නිලියෝ හිටියා. නිකං රගපාන ... අලුත් එවුන් තමයි
    ගොඩක් නිළියො මුලින් නිකන් තමයි රඟ පාන්නෙ. ට්‍රැක් එකට වැටුනට පස්සෙ තමයි ගණන් වැඩි වෙන්නෙ.
    ------ Post added on May 12, 2026 at 6:43 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,613
    113
    මාලඹේ
    මොහුගේ ස්ක්‍රිප්ට් වලට නොමිලේ රගපාන්න මම සූදානම් 🤝

    ඔබතුමාට තව ගානක් අඩු වෙයි....

    @DiksonAlex and @Candid-B collab script nam wadaa hondai...
    චුපැත්ත ලෙවකන්න ආසයි කියලා තමා මුල්ම දෙබස පටං ගන්නේ😍
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,725
    11,041
    113
    එතකොට ඔය කූඹියෝ වගේ එකකට කොච්චර යන්න ඇද්ද බජට් එක :yes: :yes: .. අනික ඔය ඕවට ගන්න නළුනිලියොන්ගේ ප්‍රසිද්දිය ප්රවීනත්වය අනුව ගනම් වෙනස් වෙන්නැද්ද .. මන් දැක්ක ලංකවේ දැන් ගොඩක් යන ඩ්‍රාම හෙන ගම්වල නේ ශුට් කරන්නේ... තියෙන්නෙත් අමුතු කථා ... කොටුපනින එවයි ගෑනු පිරිමි හුටපටයිනේ :P:P.. ෆිල්ම් එකක් ගැහුවොත් රජකාලේ කතා :P:Pලංකවේ එඋන්ගේ චොයිස් එක මොනාද ඇත්තටම .. උන් බලන්න ආස මොනාද .. කොයි වයස් වල ඕඩියන්ස් එකක්ද .. ඇත්තටම ඕව හදන එඋන් ටාර්ගට් කරන්නේ .. දැන් ඉන්න පොඩි එඋන්නම් ටිවි බලන්නෙත් නැතුව ඇතිනේ ... නැත්ත ඕව රිසර්ච් කරන්නතුවද ඩ්‍රාම මුවිස් කරන්නේ ....:sorry::sorry:
    අපෝ ඉන්නව බං පොඩි බේසිකයෝ යූටුබ් එකෙන් හොයං පරන නාට්ටි බලන..

    කොටු වගේ නාට්ටියක් ගහමු මචං අපි . නම ඇවිල්ලා බිත්ති 4

    වැඩිමහල් බාල සම්බන්දෙට හේසානුයි ආරාමෙ ඇන්ටී ගමු

    ආරාමෙ ඇන්ටිගෙ විවාහක හැබැයි ට්‍රැක පැන්න හස්බන්ඩ් ට ගෝඩ් ව ගමු

    ඉස්කොලෙ 12 වසරෙ සෙට් එකට ඉන්දරෙයි කැන්ඩියයි නයිරෝබී පසිකෝ වයි ගමු

    බලපු වැල ඌ ගැහුවා වගේ බේගල් ගහන එකා තමා ඉන්ඳ්රේ ඉස්කොලෙ ඇවිල්ල

    කැන්ඩියා සිරාවටම අල්ලපු ගෙදර අක්කට ගහනවා. ඌ සද්ද වහල ඉන්නෙ. අල්ලපු ග්දර අක්කට ගමු සෙනාල් ව

    පැත්තෙන් ඉන්සෙස්ට් සීන් එකක් දාමු. කාවද ගන්න ඔනෙ කියලා හැමෝම දන්නවනෙ

    ඉන්සෙස්ට් හිත යටිං ගේ. උගේ ගේ කුරුල්ලා ට ටූපක් ගමු.

    ටූපක් හිත යටිං ලව් කරන කොල්ලා ඇවිල්ලා නයිරෝබි. නයිරෝබිගෙ අම්මා ඇවිල්ලා ආරාමෙ ඇන්ට්. නයිරෝබිගෙ රියල් ෆාදර් දෙක ඔසාමා.

    දෙක ඔසාමා කලේගානගෙ කසිය පොට් එකෙ 2වෙනි තැන ඉන්න එකා. කලේගාන ගහන්නෙ ලොකු ලොකු ගනං වල කෑලි. ලොකු ලොකු ගනං වල කෑලි වලට gt ව ගමු

    ස්පෑම් චෙක් තමා ගමේ පොලිස්.

    දෙක ඔසාමාගෙ සිරා පව්ල තමා ලෝටස්. ලෝටස් ටයි දෙක ඔසාමාටයි දාව තමා පසිකෝ ඉපදෙන්නෙ

    පසිකෝ හොරෙන් ගහන්නෙ නයිරෝබිගෙ අක්කා වෙන අපි කවුරුත් දන්න නදුන්
    ------ Post added on May 12, 2026 at 8:10 AM
     
    හෝටලේ අයිති කාරය තාරකෆක් ..හැමදාම වලියක් දා ගන්නවා එන හැම එකටම බනිනවා අම්මා උස්සන් රුම් එන වරුණ ඉ.වේ.පු කියලා......

    හෝටලේට වඩින සාදුලව මාට්ටු කරලා දෙන්නේ සිංහවංශයයි...අලි බකුයි..