MekaActive karanam apita monthly charges enawada? vistara danna kenek kiyanna. 10GB nimiley dena hinda active karala deactive karanam awlda?
//ඔබ දන්නවාද ඔබේ Dialog Home Broadband රවුටරය ස්ථාවර දුරකථනයක් ලෙසද භාවිත කළ හැකි බව? Dialog HomeTalk app එක ඔබේ Android phone එකට download කර, Wi-Fi එකට connect කර app එකෙන් Calls ගන්න. මැයි 31ට පෙර ඇප් එක Install කර register වී, Dialog ස්ථාවර දුරකථන අතර නොමිලේ ඇමතුම් සහ නොමිලේ 10GB Anytime DATA ලබාගන්න. ඇප් එක Install කිරීමට https://dlg.lk/dialoghometalk වෙත පිවිසෙන්න. නොමිලේ ලබාදෙන DATA පැය 24 ක් ඇතුළත ඔබගේ Dialog HBB ගිණුමට ලබාදෙනු ලැබේ. කොන්දේසි සහිතයි. //