iron එක යට කලු වෙන එක සුද්ද කරන්න උඹලා මොනාද පාව්ච්චි කරන්නෙ? ඉස්සරනම් පැනඩෝල් පෙති අතුල්ලලා පිහිදැම්මා, මල වදයක් බන් ඒක, වෙන විදි මොනාද තියෙන්නෙ?
@Besamaayam monada machan Uba use karanne?
වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා තාම දොර මුල්ලෙ හැංගිලා බලන් ඉන්නවා ඇති අම්ම හොඳට ලයින් වෙනකන් අතේ පාර ගහන්න![]()
![]()
Brasso බෝතලයක් ගන්න හාඩ්වෙයාර් එකකින් රෙදි කෑල්ලකට ටිකක් දාලා උලලා බලන්න දිස්නේ ගහන්න ගනීවි අලුත් එකක් වගේ.iron එක යට කලු වෙන එක සුද්ද කරන්න උඹලා මොනාද පාව්ච්චි කරන්නෙ? ඉස්සරනම් පැනඩෝල් පෙති අතුල්ලලා පිහිදැම්මා, මල වදයක් බන් ඒක, වෙන විදි මොනාද තියෙන්නෙ?
කලු වෙලානම් අලුත් එකක් ගන්ඩ. එ උනාට කතාව නම් දවසට අයන් ලොරියක් උනත් ගන්ඩ පුලුවන් සල්ලියක් හම්බකරනව වගෙ
මූ මේ බාප්පලගෙ ගෙදර විසිකරපු අයන් එකක් ගෙනත් සුද්ද කරල ගන්න හදන්නෙ හිගන කැරිය.@Besamaayam monada machan Uba use karanne?
පැනඩෝල් පෙත්ත හපලා කාල අයන් එකට කෙලගහලා ක්ලීන් කරාම හරි. පැනඩෝල් පෙත්ත වෙනම කුඩු කරලා කෙල එක්ක කලවම් කරලා ක්ලීන් කරාට හරියන්නෙ නැහැ
අයන් එක රත් කරලා පැනඩෝල් පෙත්ත අයන් එකේ අතුල්ලන්න තියෙන්නෙ බන් එතකොට අර කලුපාට ටික දියවෙලා වගේ යනවා රෙදි කෑල්ලකින් හරි ටිශූ එකකින් හරි පිහද පිහද අතුල්ලන්න තියෙන්නෙ
1500-2000 wali kolen madinna wathura dala
These black spots are molten lint from artificial fabric materials, so it is like a plastic layer. Hard to remove with water.
අයන් එක හැරි විදිහට ද බන් පාවිච්චි කරන්නේ
හැරී කුමාරයා පාවිච්චි කරන විදියට ද
Kesel kolayak ion karapan machan.
panadol tama, wade hariyanwa mn karanne oka.
moka oka hoyagattada danne na habai
Table salt parana reddakda daala hot iron eken madinna
Or
Panadol
විනාකිරිත් පාවිච්චි කරන්න පුළුවන්
පැනඩෝල් වැඩේ සාර්ථකම සාර්ථකයි
හැබැයි ටිකක් වැඩිපුර පැනඩෝල් යනවා.මන් කරන්නෙ කිචන් ටවල් (britol) එකකින් පිහින එක.හොඳට යනවා![]()
පුකේ ඇරගන්නෙ නැතුව ත්‍රෙඩ් එකක් දාගන්න බෑ නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා? ගිහින් දැන් අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදාගනින්.මූ මේ බාප්පලගෙ ගෙදර විසිකරපු අයන් එකක් ගෙනත් සුද්ද කරල ගන්න හදන්නෙ හිගන කැරිය.
මොනව නැතත් කැරි දාල අතුල්ලන්න ඇති මුලින්ම.