සල්ලි හොයන්න නම් හිතන ක්‍රමය වෙනස් කරන්න - කථාවක්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,750
    11,380
    113
    81.png

    එක්තරා කෝටිපතියෙක් උදේ හයට පොඩි කොෆි ෂොප් එකකට ආවා.

    සේරම පුටු හිස් , පාරිභෝගිකයෝ ඇත්තෙම නෑ. සද්දයක් නැති කෝපි මැෂින් එකක්.

    ඊයේ සේල්ස් වුණේ ඩොලර් 312 යි. රෙන්ට් එක ඩොලර් 3,800 යි. කඩේ අයිතිකාරයා මූණ අතගාන ගමන් හෙමිහිට මෙහෙම කිව්වා, "මේ වගේ තව එක මාසයක් ගියොත්, මම ඉවරයි."

    කෝටිපතියා බ්ලැක් කෝපි එකක් ඕඩර් කළා.

    එක උගුරක් බීලා, එයා ඇහුවා, "ඔයා මාසෙකට කොච්චර හොයනවාද?"
    "ආසන්නව ඩොලර් 8,000 ක ආදායමක්." "ඒත් ලාභයක් නෑ," අයිතිකාරයා උත්තර දුන්නා.

    කෝටිපතියා ඔළුව වැනුවා. හරිනේ ඉතීම් ..."ඔයා කරන්නේ කෝපි විකුණන එක මිසක් , බිස්නස් එකක් කරන එක නෙවෙයි."

    "එහෙම කියන්නේ කොහොමද ? මම දවසට පැය 14 ක් වැඩ කරනවා." අයිතිකාරයා වික්ෂිප්ත වෙලා කිව්වා,

    "අන්න ඒකයි ඔයා හිරවෙලා ඉන්නේ," කෝටිපතියා උත්තර දුන්නා. ඊට පස්සේ එයා පුදුම හිතෙන දෙයක් කිව්වා.

    හෙට ඉදන් ඔයා කෝපි නිකන් දෙන්න.

    අයිතිකාරයා ගල් ගැහුණා. නිකන් කෝපි දෙන එකෙන් මම විනාශ වෙයි. කෝටිපතියා හිනා වුණා.

    ඔයා කොහොමත් දැන් විනාශ වෙමින්නේ ඉන්නේ. මේකෙන් තමයි ඔයාව බේරගන්නේ.

    පහුවෙනිදා උදේ, කඩේ අයිතිකරු බෝඩ් එකක් දැම්මා.

    නිකන් කෝපි
    වෙන කිසිම කොන්දේසියක් නෑ.

    ගොඩක් මිනිස්සු කඩේ ගාව නැවතුණා. එයාලා ඇතුළට ආවා. කැෆේ එක පිරුණා. ඊට පස්සේ අමුතුම දෙයක් වුණා.

    මිනිස්සු කඩේ ඇතුලේ ගොඩක් වෙලා හිටියා.
    ඔයාලා ගාව ෂෝර්ට් Eats / ස්නැක්ස් තියෙනවාද?
    ඔව්, ඩොලර් 4 යි.
    අමතර එස්ප්‍රෙසෝ ෂොට් එකක්?
    ඔව්, ඩොලර් 2 යි.
    වයි-ෆයි?
    ඔව්, විනාඩි 30 ක් නිකන්.
    අන්ලිමිටඩ් පාවිච්චි කරනවා නම් ඩොලර් 5 යි.
    එදා දවසේ ආදායම ඩොලර් 780 කට ගියා.

    කෝපි දුන්නේ නිකන්. හැබැයි සිස්ටම් එක නිකන් නෙවෙයි. කෝටිපතියා ආයෙත් ඇවිත් මේක පැහැදිලි කළා.

    දවසකට මිනිස්සු 300 ක් නිකන් කෝපි බොන්න එනවා. ඒකෙන් 40% ක් මොනවා හරි දෙයක් සල්ලි දීලා ගන්නවා.
    ඒ කියන්නේ කස්ටමර්ස්ලා 120 ක්.

    කස්ටමර්ස්ලා 120 වතාවක් ඩොලර් 8 ගානේ සමානයි දවසකට ඩොලර් 960 යි.
    ඩොලර් 960 වතාවක් දවස් 30 සමානයි මාසෙකට ඩොලර් 28,800 යි.

    මේකට මාසෙකට ඩොලර් 25 ගානේ කොෆි ෂොප් ප්‍රිමියම් මෙම්බර්ශිප් එකකුත් අපි හදුන්වා දෙමු
    අඩුම ගානේ මිනිස්සු 400 ක් එකතු වුණොත්, එතන තවත් ඩොලර් 10,000 ක්. ඊවෙන්ට්ස් සහ අත්දැකීම් එකතු කළාම මුළු ගාන මාසෙකට ඩොලර් 50,000 ක් වෙනවා.

    අයිතිකාරයාට අන්තිමේදී තේරුණා.

    දුප්පත් මනසක් තියෙන අය අහන්නේ, "මට කොච්චර ගාණක් අය කරන්න පුළුවන්ද?" පොහොසත් මනසක් තියෙන අය අහන්නේ, "මට මේකෙන් ක්‍රම කීයකින් සල්ලි එන්න පුළුවන්ද?"

    සල්ලි එන්නේ මහන්සි වෙලා වැඩ කරන එක පස්සේ නෙවෙයි. සල්ලි එන්නේ මොලෙන් කල්පනා කරලා හදන සිස්ටම්ස් පස්සේ.
    images

    images
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    වෙන රටක නිසා හොඳය් .ලංකාවේ කැරියන්ට නිකන් දුන්න නම් කෝපි නිකම් බිල වටේ රීල මේස පුටු ටිකත් උස්සගෙන යන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,996
    71,308

    කතාව ලස්සන උනාට ඕක හැම community එකකටම හරියන්නෙ නෑ. ලංකාව ගනින්කො, කෝපි නිකන්නම් 95%ක්ම නිකන් බීලා වෙන මුකුත් ගන්නෙ නැතුව යනවා. පැය බාගේ ඉන්ටර්නෙට් ෆ්‍රිනම්, උන් විනාඩි 28ක් ඉඳලා නැගිටලා යනවා. වැඩිය ඕන නෑ, ටුක්ටුක් වල startup ගාන ගෙවලා ඊලඟ ගාන වටෙන්න කලින් බැහැලා මීටර් 100ක් විතර පයින් යන උන් ඉන්නෙ ලංකාවෙ.

    මිනිස්සු බිස්නස් එකක් කියන්නෙ ගනුදෙනු තියෙන relationship එකක් කියලා තේරුම් ගන්නකන් බිස්නස් කරන්න බෑ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,343
    11,702
    113
    🤍
    වෙන රටක නිසා හොඳය් .ලංකාවේ කැරියන්ට නිකන් දුන්න නම් කෝපි නිකම් බිල වටේ රීල මේස පුටු ටිකත් උස්සගෙන යන්නේ
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭 🤭 :yes:
     
    • Haha
    Reactions: Cypress

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    කතාව ලස්සන උනාට ඕක හැම community එකකටම හරියන්නෙ නෑ. ලංකාව ගනින්කො, කෝපි නිකන්නම් 95%ක්ම නිකන් බීලා වෙන මුකුත් ගන්නෙ නැතුව යනවා. පැය බාගේ ඉන්ටර්නෙට් ෆ්‍රිනම්, උන් විනාඩි 28ක් ඉඳලා නැගිටලා යනවා. වැඩිය ඕන නෑ, ටුක්ටුක් වල startup ගාන ගෙවලා ඊලඟ ගාන වටෙන්න කලින් බැහැලා මීටර් 100ක් විතර පයින් යන උන් ඉන්නෙ ලංකාවෙ.

    මිනිස්සු බිස්නස් එකක් කියන්නෙ ගනුදෙනු තියෙන relationship එකක් කියලා තේරුම් ගන්නකන් බිස්නස් කරන්න බෑ.
    පුලුවන්නම් පුකෙත් ඇරලා යන ජාතියේ උන් ඉන්නේ
     
    100% correct
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,638
    8,469
    113
    35
    Spain
    උඹල මේ ත්‍රෙඩ් එක කන්න එපා. මූ ගේ කතාව අහල මාර මොටිවේෂන් එකක් ආව. තාරකයා කොටාගේ කියමන් කියවල හුළං බැස්ස.
    6 7 Hamster GIF by Grind
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    මේ වගේ අමුතු වැඩක් ඉන්දියාවේ ඩයල් එකක් කරනවා. මිනිහා ලිමොසින් එකක් හරි ඒ වගේ සුපර් ලක්සරි වහනයක් රෙන්ට් එකට අරන් ඒකෙ ෆ්‍රී රයිඩ් එකක් යන ගමන් කොෆි එකක් බොන්න දෙනවා. අය කරන්නේ කොෆි එකට විතරයි. ඒ වගේ වාහනයක යන්න හීන දකින උන් කොෆී එකක් බොන ගමන් ඒ වාහනේ ඇතුළේ ෆොටෝ ගන්න ආසාවෙන් පෝලිමේ ඉන්නවා.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,793
    9,484
    113
    mage medical center ekak tiyei. lagadi patan gathe. mama dr. channel ganne 800. business eka allaganna oni hinda aduwata pricing damme. area eke inna okkma vage 1200+ uda ganna channeling walata. iye eka sallikara ganiyek awa. gana kiyada kiyala ahapu welwae reception kella 800 kiwwa oyalage gana wadi kiyala gewala giya. smahara salli kara ganuta kari loba kamak tiyeenne. un hithanne aluthin patan gatha hinda thawath aduwen karnna oni kiyala.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,086
    35,967
    113
    මැදමහනුවර
    මේ වගේ අමුතු වැඩක් ඉන්දියාවේ ඩයල් එකක් කරනවා. මිනිහා ලිමොසින් එකක් හරි ඒ වගේ සුපර් ලක්සරි වහනයක් රෙන්ට් එකට අරන් ඒකෙ ෆ්‍රී රයිඩ් එකක් යන ගමන් කොෆි එකක් බොන්න දෙනවා. අය කරන්නේ කොෆි එකට විතරයි. ඒ වගේ වාහනයක යන්න හීන දකින උන් කොෆී එකක් බොන ගමන් ඒ වාහනේ ඇතුළේ ෆොටෝ ගන්න ආසාවෙන් පෝලිමේ ඉන්නවා.
    හරිස්චන්ද්‍ර කෝපි උණුවතුර බෝතලේකට දාගෙන ගියොත්? ඌ නගින්න දෙයිද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,116
    113
    mage medical center ekak tiyei. lagadi patan gathe. mama dr. channel ganne 800. business eka allaganna oni hinda aduwata pricing damme. area eke inna okkma vage 1200+ uda ganna channeling walata. iye eka sallikara ganiyek awa. gana kiyada kiyala ahapu welwae reception kella 800 kiwwa oyalage gana wadi kiyala gewala giya. smahara salli kara ganuta kari loba kamak tiyeenne. un hithanne aluthin patan gatha hinda thawath aduwen karnna oni kiyala.
    koheda thna kittuwa nam apith ennam.elakiriye kota nihal kiwwama hari neda
     
    • Haha
    Reactions: BanX and baba-chuti

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,947
    10,784
    113
    ඔච්චර දඟලන්න ඔනෙද? සිවුරක් දාගෙන සල්ලි හොයන්න පුලුවන් බින්ඳුවෙන්. ආතල් සීන් උත් සෙට් කරගන්න පුලුවන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,745
    113
    සේදවත්ත
    කතාව ලස්සන උනාට ඕක හැම community එකකටම හරියන්නෙ නෑ. ලංකාව ගනින්කො, කෝපි නිකන්නම් 95%ක්ම නිකන් බීලා වෙන මුකුත් ගන්නෙ නැතුව යනවා. පැය බාගේ ඉන්ටර්නෙට් ෆ්‍රිනම්, උන් විනාඩි 28ක් ඉඳලා නැගිටලා යනවා. වැඩිය ඕන නෑ, ටුක්ටුක් වල startup ගාන ගෙවලා ඊලඟ ගාන වටෙන්න කලින් බැහැලා මීටර් 100ක් විතර පයින් යන උන් ඉන්නෙ ලංකාවෙ.

    මිනිස්සු බිස්නස් එකක් කියන්නෙ ගනුදෙනු තියෙන relationship එකක් කියලා තේරුම් ගන්නකන් බිස්නස් කරන්න බෑ.
    සහ ගහන ඇත්ත

    ඔච්චර දඟලන්න ඔනෙද? සිවුරක් දාගෙන සල්ලි හොයන්න පුලුවන් බින්ඳුවෙන්. ආතල් සීන් උත් සෙට් කරගන්න පුලුවන්
    සහ ගහන ඇත්ත
    ------ Post added on May 14, 2026 at 8:34 AM

    mage medical center ekak tiyei. lagadi patan gathe. mama dr. channel ganne 800. business eka allaganna oni hinda aduwata pricing damme. area eke inna okkma vage 1200+ uda ganna channeling walata. iye eka sallikara ganiyek awa. gana kiyada kiyala ahapu welwae reception kella 800 kiwwa oyalage gana wadi kiyala gewala giya. smahara salli kara ganuta kari loba kamak tiyeenne. un hithanne aluthin patan gatha hinda thawath aduwen karnna oni kiyala.
    සල්ලි හම්බකරන එකා සතේට ගනන් හදනවා බාන
    ------ Post added on May 14, 2026 at 8:35 AM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,937
    7,266
    113
    Kotahena
    වෙන රටක නිසා හොඳය් .ලංකාවේ කැරියන්ට නිකන් දුන්න නම් කෝපි නිකම් බිල වටේ රීල මේස පුටු ටිකත් උස්සගෙන යන්නේ
    කෝපි බිව්වා ම බඩ welena නිසා rena එකක් නෑ. ගල් කරයි

    සහ ගහන ඇත්ත

    සහ ගහන ඇත්ත
    ------ Post added on May 14, 2026 at 8:34 AM

    සල්ලි හම්බකරන එකා සතේට ගනන් හදනවා බාන
    ------ Post added on May 14, 2026 at 8:35 AM
    මුගේ අම්මා business එකට රෙද්ද උස්සන්න පටන් ගත්තා. පස්සේ සල්ලි කාරයන්ට FREE hukanna දෙනව. හැබැයි උන්ගේ බල්ලො ගහන්න සල්ලි ගත්තා.

    දැං සල්ලි කාරයෝ ගහන්නේ නෑ උන්ගේ බල්ලො විතරයි ගහන්නෙ.
    අපේ බල්ල හරි ආසයි උබේ අම්මට. රතු පාටට උගේ bulb එක පත්තු වෙනවා උබේ අම්මා ගෙට එද්දි
    ------ Post added on May 14, 2026 at 8:51 AM
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,526
    48,745
    113
    සේදවත්ත
    කෝපි බිව්වා ම බඩ welena නිසා rena එකක් නෑ. ගල් කරයි

    මුගේ අම්මා business එකට රෙද්ද උස්සන්න පටන් ගත්තා. පස්සේ සල්ලි කාරයන්ට FREE hukanna දෙනව. හැබැයි උන්ගේ බල්ලො ගහන්න සල්ලි ගත්තා.

    දැං සල්ලි කාරයෝ ගහන්නේ නෑ උන්ගේ බල්ලො විතරයි ගහන්නෙ.
    අපේ බල්ල හරි ආසයි උබේ අම්මට. රතු පාටට උගේ bulb එක පත්තු වෙනවා උබේ අම්මා ගෙට එද්දි
    ------ Post added on May 14, 2026 at 8:51 AM
    ගමේම පන්සල් වල හාමුදුරුවන්ට අම්මව යවලා උබ ලොල්ලන්ට පුක දෙන බිස්නස් එක , ග්‍රීන් ලයිට් බිස්නස්
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,317
    2,007

    💯 :ROFLMAO:
     
    • Haha
    Reactions: Cypress