හංගන්න දෙයක් නෑ...

KDH

Well-known member
  • Jul 4, 2014
    18,117
    8,158
    113
    රූකඩ රාජ්ජේ

    හංගන්න දෙයක් නෑ...

    මහින්දගේ දශකය Recap

    PMeVO2G.jpg

    වසර : 2006

    මැයි 11 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
    ඔක් 27 මිහින් ලංකා ගුවන් සමාගම ස්ථාපිත කිරීම
    අගෝ 05 මුතූර් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීම
    අගෝ 08 මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භය
    අගෝ 15 මාවිල්ආරු සොරොව්ව නැවත අත්පත් කර ගැනීම
    අගෝ 28 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භය
    සැප් 04 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීම
    දෙසැ 08 නැගෙනහිර මුදවා ගැනීමේ මහා මෙහෙයුම ආරම්භය

    වසර : 2007

    ජන 19 වාකරේ ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
    ජන 25 මොරගහකන්ද - කළු ගඟ නිවුන් ජලශ ඉදිකිරීම් ඇරඹිම
    පෙබ 12 මහඔය, රඹකැන් ඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
    මාර්තු 28 මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශය අත්පත් කර ගැනීම
    අප්‍රේල් 12 A-5 මාර්ගයේ බලය සම්පූරණයෙන් අත්පත් කර ගැනීම
    අප්‍රේල් 27 මිහින් ලංකා ගුවන් සමාගම සිය මෙහෙයුම් ඇරඹීම
    මැයි 20 දැදුරුඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 11 තෙමසක සටනකින් තොප්පිගල කොටි බලකොටු මුදා ගැනීම
    ජූලි 11 නැගෙනහිර ත්‍රස්ත බලය අවසන් කල බව නිවේදනය කිරීම
    සැප් 02 මන්නාරම සිලාවතුරෙයි මුදවා ගෙන වන්නි සටන ඇරබීම
    සැප් 29 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 25 මනම්පිටිය නව පාලම ජනතා අයිතියට
    නොවැ ?? කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 01 පැලියගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 22 මන්නාරමේ උයිලන්කුලම්, තම්පනායි අත්පත් කර ගැනීම
    දෙසැ 29 මන්නාරම පරප්පකන්දල් ප්‍රදේශය මුදා ගැනීම

    https://elakiri.com/threads/මහින්දගේ-දශකය-recap.1826232/
    මේවත් එක්ක බලද්දී අනිත් උන් කරපු ලබ්බක් නෑ ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    commis (commission) kiyanne billek kiyala mathayak hadanne jeppo nath nam commis walin legally run wena business kochchara thiyenawada.

    apitath me business field eke kochchara commission labenawada.

    WTF did I just read 😂

    Contractors aren't in the business of losing money, the "commission" comes out of the project itself - substandard materials, shoddy construction...

    Basically the "commission" is one of the main reasons why such "roads" don't last very long

    Not to mention how competent contractors get pushed aside for crooked ones who're willing to pay a better "commission" to secure the contract
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    ඒ කාලේ මහින්ද ගේ බෙට්ට දිවෙන් ගත්තා මේ පොන්නයා
    ගෝටා ගේ ජංගි දිවෙන් ලෙව කෑවේ මේකේ..

    දැන් මන්ද මානසික කොට පොන්නයා ජෙප්පන් ගේ ගූ කනවා මේකේ 🤌😓
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,689
    113
    Gampaha
    WTF did I just read 😂

    Contractors aren't in the business of losing money, the "commission" comes out of the project itself - substandard materials, shoddy construction...

    Basically the "commission" is one of the main reasons why such "roads" don't last very long

    Not to mention how competent contractors get pushed aside for crooked ones who're willing to pay a better "commission" to secure the contract
    1. අපේ ඒරියා එකෙ හදපු කිසිම පාරක් අද වෙනකම් කැඩිල නෑ. ගේ ඉස්සරහ පාරත් කාපට් කලේ 2014 වගේ. එදා වගේම තියෙනව. මේ ඒරිය එකේ ගම් ඇතුලෙ ෆ්ලඩ් උනේ නැති පාරවල් බහුතරයක් තාමත් එදා වගේම තියෙනව. (කැඩුන ඒව ඇති) මෙව පෘව් කරන්න ඔනෙ නෑ. පාරෙ යන ඇස් තියෙන කුහක නැති ඕනෙ එකෙක්ට පේන දේවල්.

    2. ඔය කමිශන් කතාව ඔහොම කෑගහන් දැගලුවට අපිත් ඕනෙ තරම් ගෙවලත් තියෙනව ලැබිලත් තියෙනව. බ්‍රෝකර් චාර්ජ් කියල වෙන්නෙත් ඔය හා සමාන දෙයක්. සොෆ්ට්වෙයා කම්පැනිය කරන කාලෙ ප්‍රොජෙක්ට් වලට ඕනෙ තරම් කමිශන් ගෙවල තියෙනව. ඒකෙන් කවදාවත් එන්ඩ් යූසර්ට ප්‍රඩක්ට් එකේ වැලිව් වැඩි වෙන්නෙ නෑ. එහෙම එක එක ගනන් වලට එකම ප්‍රඩක්ට් එක විකුනල ව්යාපාර කරන්න බෑ. වෙන්නෙ අපේ ලාබෙන් කොටසක් කමිශන් දෙන එක. ඒ ලාබෙ මාකටින්ග් වලට යන වියදමෙන් පියව ගන්නව.

    3. ජුවලරි ෆීල්ඩ් එකෙත් එහෙමයි. ජුවලරි ගන්න ඇවිත් වෙඩින්ග් පැකේජ් එකම හොයන අයට ඩෙකෝ සෙට් කලාම එයාල සමහර වෙලාවට ඩිරෙක්ට් එනවටත් වඩා ගානක් අඩුවෙන් කලයන්ට් ට කියන්නෙ. එහෙම කරල අපිටත් කමිශන් දෙනව.

    අපි එලවලු කඩවල තරාදිය කලා ඉස්සර. ඒකෙ කමිශන් එක 35000ක්. වෝකින්ග් කස්ටමර් කෙනෙක් ගත්තොත් මුලු ලාබෙම ගෙන්නන කෙනා ගන්නව. අපි තරාදිය සෙට් කලොත් අපිට 35000ක් දෙනව එදාම. අපි කලේ අපේ ලාබෙ අඩු කරල කමිශන් 15000ක් තියන් එන්ඩ් කස්ටමර්ට තව ගනන් අඩුවෙන් දුන්න.

    දැන් ඔය සේල්‍ර රෙප්ල වැඩ කරන්නෙත් කමිශන් එකට. සේල්ස් රෙප්ල එක්ක සෙට් වෙලා කමිශන් එක බෙදාගෙන කඩකරන අය බිස්නස් කරනව. එහෙම කරල කස්ටමර්ට තොග ගානටම දෙනව. කමිශන් නිසා කස්ටමර්ට ලාබයි. පෑඩ් පැක් වගයක් එකක් mrp 270 තොග 243. මේකෙ ෆී එකක් යනව 18+1, 72+6, 360+48, 720+120. 720ක් වික්කොත් ඇඩ්ශනල් රෙප්ට කමිශන් යනව තව ගානක්. රෙප් එකෙන් බාගයක් ශෙයා කලාම කඩෙට 200ක් වෙන්නෙ නෑ කෑල්ලක්. ඊට පස්සෙ කඩෙන් ඉක්මනට කොන්ටිටිය මූව් කරන්න එකක් 210 ට දෙනව. කස්ටමර්ට අන්තිමට කමිශන් නිසා 270 එක 210ට ලැබෙනව. කිරිපිටි වලට මේක තියෙනව, ෆෝන් වලට තියෙනව, ටයර් වලට ලොකුවටම තියෙනව. ටයර් වලට ෆ්‍රී එයා ටිකට් එන්නෙ. එයා ටිකට් එක කෑශ් කරල ඒක අයිටම් එකට දාල අඩුවට දීල දානව. අපිට ඕනෙ තරම් ෆූඩ්සිටි වවුචර් ලැබෙනව. ඒව රෙප්ට දීල කෑශ් කරල ආපහු අයිටම් එකට අඩුවට දීල මූව් කරනව.

    බුලත්විට කඩයක්වත් නොකරපු අය ප්ලීස් බිස්නස් ගැන කියවන්න එපා අරහෙම වෙනව මෙහෙම වෙනව ගගා. මේක පෘවන් බිස්නස් මොඩල් එකක්. ඔහොම ඩිරෙක්ට් කමිශන් බේස් බිස්නස් හැදුනාම හැසල් ෆ්‍රී වෙනව. හේතුව වෙන තැනකින් බිස්නස් එනකොට එක්ස්පෑන්ඩ් කරන්න ලේසි.
     
    tl;dr
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    gemini and chatgpt දැන් පිස්සුවෙන් වගේ හොයනව ඇති කමිශන් වලින් කෙලවෙනව කියන්න. 🤌

    You're just trolling, right? RIGHT?

    No one could be retarded enough to seriously believe politicians taking bribes from contractors doing public work is a "viable business model" :unsure:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,758
    17,711
    113
    පිස්සුකුට්ටිගෙ පුක හෝදන උනුත් ඉන්නව කියහන්කො 🙈😹
    ඒ අස්සේ බී බී නෙතන්යාහුගේ ඇට දෙක උරන බයියෙකුත් ඇවිල්ලා ලංකාව trump ට ලියල දෙන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,933
    49,253
    113
    සේදවත්ත
    මහින්දලා හොරාකන කාලෙත් අදට වඩා හොදට මිනිස්සු කාල ඇදලා හිටියා!:love: ජෙපි වේසිගෙ පුත්තු කරන ලබ්බකුත් නෑ ,මිනිස්සුන්ට සහනෙකුත් නෑ! :love:

    දුක් විදින අන්තිම දවස් කියලා කිව්වෙ , අනුරගෙ පුන්චි අම්ම දුක් විදපු අන්තිම දවස් ගැන වෙන්නැති මයෙ හිතේ!:rolleyes:
    ලෝක ආර්ථිය තියෙන්නෙත් මහින්ද කාලේ වගේ නෙමෙයි ප්‍රසාරණය වෙලා , ඊට සමගාමිව ලංකාවේ වර්ධනය මදි සහ උන ස්වාභාවික විපත් කොවිඩ් ඔක්කම එක්ක ණය උනා මිසක් වර්ධනයක් නෑ. ඉතින් හරි බෑ තමා එම ආන්ඩු මාරු උනාට ආර්ථික සෙනිකව මාරු වෙන් නෑ. මහින්දලා හොරා කන කාලේ කලින්ම නැවැත්තුවනම් මීට වඩා හොද තත්වයක් තියෙන්න තිබ්බා . අවුලක් නැ කියලා ඇටිකෙහෙල් කාපු රිලව් වගේ හිටියම ප්‍රථිලපල මේකයි
     
    • Like
    Reactions: Hyaenidae

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,033
    5,778
    113
    canada
    මැතිවරණ වියපාරයකදී බිලියන ගනම් සල්ලි වියදම් කරනන් වෙනවා. හැම වියපරිකයෙක්ම දිනනවා කියල හිතෙන හැම පක්ෂයකටම, අපේක්ෂකයකුට ආධාර කරනවා. ඇමතිවරු කවදාවත් තමුන්ගේ සල්ලි විසි කරලා, මැතිවරණ කරන්නේ නැහැ.

    ඕක කොයි පක්ෂයකට උනත් එකයි. පක්ෂ අරමුදල දිහා බැලුවහම ඕක තේරෙනවා. ඕකට සල්ලි දමපු අයගේ ලිස්ට් එකක්, ප්‍රසිද්ද කරනවානම් තේරුම් ගන්න පුළුවන්. ඔය ධම්මිකල, ඩඩ්ලි සිරිසේනලා, රතනලා, සමහර විට නිශ්ශංක සේනාදිපති ...කොයි ආණ්ඩුව ආවත් දිනන්නේ ඒ නිසා.

    ජීවිතේට රස්සාවක් නොකරපු මිනිස්සු කොටිපතියන් උනේ කොහොමද කියල පොඩ්ඩක් හොයල බැලුවනම්, තව තේරෙයි. සමාජ ප්‍රාග්ධනය කියන වචනවලින් තමයි මිනිස්සු අන්දන්නෙ. හදිසියේ අටවගත් , බාල අගුරු ගෙන්වන සමාගමකට, දිගින් දිගටම ගල් අගුරු ටෙන්ඩරය දෙන්නේ ඇයි කියල බැලුවනම්...ලංකාවේ ලොකුම ටෙන්ඩරය එහමනම් අනිත් ඒවා ගැන කවර නම් කතාද?
     
    tl:dr -

    Pohottuwa : "We stole public funds"

    Baiya : "Eh පොඩ්ඩක් හොයල බැලුවනම් everyone's like that I guess so it's okay, please keep it up"
     
    • Haha
    Reactions: handley

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    සමාජ ප්‍රාග්ධනය

    රොබිං හුඩ් වගේ භාණ්ඩාගාරෙන් උස්සල මරණෙට මගුලට දුන්න මිසක් කිරිපිටි ගත්තෙ නැහ්
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    ජෙප්පො මෙ ගැස් බය්යන්ට කරල තියන දෙයක් බලහන් උන්ට අර අඩු කුලෙ මන්ද මානසික තිස්ස කුට්ටිය වගෙ උන්වත් defend කරන තැන්ට පත් කරල :love2:

    හංගන්න දෙයක් නෑ...

    මහින්දගේ දශකය Recap

    PMeVO2G.jpg

    වසර : 2006

    මැයි 11 නොරොච්චෝලේ ලක් විජය බලාගාරයේ ඉදිකිරීම් ඇරඹේ
    ඔක් 27 මිහින් ලංකා ගුවන් සමාගම ස්ථාපිත කිරීම
    අගෝ 05 මුතූර් නගරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීම
    අගෝ 08 මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භය
    අගෝ 15 මාවිල්ආරු සොරොව්ව නැවත අත්පත් කර ගැනීම
    අගෝ 28 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භය
    සැප් 04 සාම්පූර් ප්‍රදේශය මුදා ගැනීම
    දෙසැ 08 නැගෙනහිර මුදවා ගැනීමේ මහා මෙහෙයුම ආරම්භය

    වසර : 2007

    ජන 19 වාකරේ ප්‍රදේශයේ බලය අත්පත් කර ගැනීම
    ජන 25 මොරගහකන්ද - කළු ගඟ නිවුන් ජලශ ඉදිකිරීම් ඇරඹිම
    පෙබ 12 මහඔය, රඹකැන් ඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
    මාර්තු 28 මඩකලපුව කොක්කඩිචෝලෙයි ප්‍රදේශය අත්පත් කර ගැනීම
    අප්‍රේල් 12 A-5 මාර්ගයේ බලය සම්පූරණයෙන් අත්පත් කර ගැනීම
    අප්‍රේල් 27 මිහින් ලංකා ගුවන් සමාගම සිය මෙහෙයුම් ඇරඹීම
    මැයි 20 දැදුරුඔය මහා ජලාශයේ ඉදිකිරීම් ඇරඹිම
    ජූලි 11 තෙමසක සටනකින් තොප්පිගල කොටි බලකොටු මුදා ගැනීම
    ජූලි 11 නැගෙනහිර ත්‍රස්ත බලය අවසන් කල බව නිවේදනය කිරීම
    සැප් 02 මන්නාරම සිලාවතුරෙයි මුදවා ගෙන වන්නි සටන ඇරබීම
    සැප් 29 පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
    ඔක් 25 මනම්පිටිය නව පාලම ජනතා අයිතියට
    නොවැ ?? කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයේ ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 01 පැලියගොඩ ගුවන් පාලම ඉදිකිරීම් ඇරඹිම
    දෙසැ 22 මන්නාරමේ උයිලන්කුලම්, තම්පනායි අත්පත් කර ගැනීම
    දෙසැ 29 මන්නාරම පරප්පකන්දල් ප්‍රදේශය මුදා ගැනීම

    https://elakiri.com/threads/මහින්දගේ-දශකය-recap.1826232/
    මිහින් ලංකා :love2:
    ------ Post added on May 13, 2026 at 7:47 PM
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,033
    5,778
    113
    canada
    රොබිං හුඩ් වගේ භාණ්ඩාගාරෙන් උස්සල මරණෙට මගුලට දුන්න මිසක් කිරිපිටි ගත්තෙ නැහ්
    භාණ්ඩාගාරෙ කතාවක් නෙවි මෙතන කියන්නේ. වියපරිකයන්ගෙන් ලැබෙන මුදල් ගැන.

    කෝටිපතියන් හිගන්නෝ වගේ රගපාල, අසරණ මිනිස්සුන්ගෙන් කෙහෙල් කැනේ ඉදන් විද්ද එවුන් නේ දැන් ඉන්නේ. ලාල් කාන්තගේ බිරිදට එංගලන්තෙන් සල්ලි දැම්ම කියල එහෙ කට්ටිය බිල් හිටන් (money trasactions) පෙන්නුවා දැක්කද ?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,078
    20,304
    113
    Panadura
    ලැජ්ජා නැතුව මොඩ ජෙප්පන්ට කඩේ යනවා තාම 😂
    උන් රටම සුද්ද කරනවා මේ මොඩයෝ වහල් කම් කරනවා🤮🤮🤮

    ------ Post added on May 13, 2026 at 5:54 AM

    ලාන්සර් එකට තෙල් හම්බෙන්නේ එතකොට ලු
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,291
    10,137
    113
    භාණ්ඩාගාරෙ කතාවක් නෙවි මෙතන කියන්නේ. වියපරිකයන්ගෙන් ලැබෙන මුදල් ගැන.

    කෝටිපතියන් හිගන්නෝ වගේ රගපාල, අසරණ මිනිස්සුන්ගෙන් කෙහෙල් කැනේ ඉදන් විද්ද එවුන් නේ දැන් ඉන්නේ. ලාල් කාන්තගේ බිරිදට එංගලන්තෙන් සල්ලි දැම්ම කියල එහෙ කට්ටිය බිල් හිටන් (money trasactions) පෙන්නුවා දැක්කද ?
    යකො ඔකට තමා පගා ගන්නව කියන්නෙ, කැරි දාර බය්යන්ට හාමුල හොරකම කොච්චර normalize කරල තියනවද කියනවනම් එව නිකන් tradition වගෙ, එකනෙ තිස්ස්ස කුට්ටියත් එලිපිටම කිව්වෙ, එව අහල එව පිලිගන්න බය්යොත් ඉන්නවනෙ උබ වගෙ :growl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,649
    2
    54,230
    113
    භාණ්ඩාගාරෙ කතාවක් නෙවි මෙතන කියන්නේ. වියපරිකයන්ගෙන් ලැබෙන මුදල් ගැන.

    TF are you on?

    Bugger literally said they took bribes from contractors doing public work (road construction/development projects)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,359
    72,544
    113
    මාලඹේ
    ලාන්සර් එකට තෙල් හම්බෙන්නේ එතකොට ලු
    NPP එක වැරැද්දක් කරොත් අපිතමයි කලින්ම පාරට බහින්නේ කියපු එවුන් කන්න බොන්න සල්ලි නැතුව හිටපු ලාල් කාන්ත තට්ටු 4 ගෙවල් ගහන කොට මික් නැහැ😬
    මරුම නුගත් වහල්ලු ලාන්සර් පොන්නයා තමා😂😂