මේ යාපනේ පදිංචි පිරිසක්.. අද බණ්ඩාරවෙලට ආපු ගමන් සත්බුදු සෑය බලන්න කුඹල්වෙල අසපුවට ඇවිත් ආපහු යද්දි දන්සලට එන්න කීවම එයාල ආව ඇතුලට..කුරක්කන් කැඳ බොන්න බෑ කියපු නිසා අපි ළඟ තියෙන ඩයි දාපු නැති නකල්ස් තේ එක ගැන කීවම එහෙනම් තේ බොමු කීව...සිංහල පුලුවන් දෙන්නෙක්ට විතරයි...අපි තේ හදල දුන්න..එයාල ගොඩක්ම සතුටු වුනා අපේ දන්සලේ ආගන්තුක සත්කාරය ගැන..ඒ වගේම ජීවිතේට බීපු රසම තේ එක මේක කියලත් කීව...ඇත්තටම භාෂාව නොදන්නාකම නිසාම ජාතීන් විදියට අපිට ගොඩක් හොඳම මිනිස්සු මග ඇරිල තියෙනව.🪷
මේ පයියෝ @ozykolla දාන විදියෙ අලුත් බම්ප් එකක් දැම්මේ . තෝ එකට thanks කරපංමේ මොකද්ද හුත්තෝ
Hoyaganna widiyak nane e tea estate. Danna thank thiyenawa nam kiyannaNuwara Eliye thiyanawa tea estates walata wikunanna hadana thawan. Ewayin ganna puluwan.
I'll try to find a placeHoyaganna widiyak nane e tea estate. Danna thank thiyenawa nam kiyanna
ගම්පහ ඉඩමකට දාන්න.. උබල විකුනන්නෙ කීයටදකොහේ ඉන්දන්නද බන් ? පැලේකට කීයක් දෙන්න පුලුවන්ද ??