වරදක් නොකර ලයිෂන් එක අත්හිටෙව්වාට රථවාහන පොලිසියෙන් මිලියන 200ක වන්දියක් ඉල්ලයි

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,958
    113
    ඕවා කොහේ ලැබෙන්න ද පච කුමාරගේ ගූ හෝදන කොන්ඩම් පද්මේ ඉන්නකම්...
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,620
    11,423
    113
    🌎
    නඩුකාරය නඩුව කැඳවද්දිම, තෝල්කය: ලබන මාසෙ තිස් වෙන්දට යළි නඩුව කැඳවනවා.
    කවුද bn ඔය තෝල්කය කියන්නේ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,421
    12,309
    113
    35
    Spain
    ඕකට අවුරුදු 2ක් ගියා කියන්නේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීම ගැන මොන කතාද
    ඔකේ 100% වැරැද්ද ඡන්දෙන් යන නිකමෝ .
    අපේ නඩුවක් තියෙනවා. ආත්තම්මලා නඩු දැම්මේ 91 අවුරුද්දේ, ආත්තම්මා ගියා, ඊටපස්සේ නඩුව කලේ අපේ අම්මල, අම්මලත් ගිහින් දැන් මම තමයි නඩුවේ පාර්ශවකාරය. හිතපන් අපිට වෙලා තියෙන දේ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,169
    24,243
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කවුද bn ඔය තෝල්කය කියන්නේ
    මෙන්න මූ, නඩුකාරයයි මිනිස්සුයි අතර ඉන්න එකා. නඩුකාරයට කෑගහල කියන්න කම්මැලිකමට මූව අරන් තියෙන්නෙ. මූ ඉතින් ඒක නිසා නඩු කාරයට උඩින් ඉන්නෙ.
    images
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    mechchara loku wandi hambenne na, one nam laksha 2k dei.
    වන්දි ඉල්ලන්නේ එහෙම තමයි මචං. මොකද ඉල්ලන ගානෙන් ගොඩක් අඩු ප්‍රමාණයක් හම්බෙන්නේ. ඒකයි ලොකු ගණන් ඉල්ලන්නේ. එතකොට සැලකියයුතු මුදලක් ලැබෙනවා.