මේ සහන ලනස් කාරයාගේ වීඩියෝ දැකල තියනවද? මු බරට සල්ලි දෙනව මිනිස්සුන්ට. සල්ලිත් දීල බොන්නත් දෙනව සමහර උන්ට. අර අශේන් කාරය වගේ වාසියට කරන වැඩක් නම් නෙවෙයි.