Film/ Tv Series බලන්න Netflix ගන්න එක වැඩක්ද? පරණ Film/ Tv Series එහෙමත් නැහැ නේද? අනික වෝක් මගුල් නේද ඕකෙ වැඩි හරියක් තියෙන්නෙ? එකෙක් මට කිවුව Netflix Slow Buffer වෙනවා කියල. Netflix තියෙන මිතුරණෙ මේ කියන දේවල් සත්‍යක්ද?
දැනට බලන්නෙ vidsrc(.xyz/.in/.pm/.net) එකෙ. හරි පහසුයි! Streaming API එකක් නිසා. පරණ මගුලුත් තියෙනවා 100% ෆ්‍රී. අනික Mobile Data වලින් වුනත් Buffer නොවී බලන්න පුළුවන්.
Tv Series බලන්න නං --> embed/tv/[imdb title code]/[season number]-[episode number]
https://vidsrc.xyz/embed/tv/tt0844653/1-19
https://vidsrc.xyz/embed/tv/tt9174558
https://vidsrc.xyz/embed/tv/tt11816814
Movies බලන්න නං --> embed/movie/[imdb title code]
https://vidsrc.xyz/embed/movie/tt0080339
https://vidsrc.xyz/embed/movie/tt0964539
https://vidsrc.xyz/embed/movie/tt0044079
ඉතිං Netflix තියෙන මිතුරණේ මොකෝ අදහස, අකවුන්ට් එකක් ගන්නද නැත්නම් මේකෙම බලන්නද?

.
.