Elakiri එක් Refresh කරාම Load වෙන්නේ නැහැ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    අනිත් එක කොමෙන්ට් කර කර ඉද්දි ඉබෙම Site එක Off ගහින් අපහු cloudflare Capta එක එනවා Verifyකරන්න කියලා
    එහෙම ආපුවහම අපහු අර කොමෙන්ට එක අලුතෙන් අපි ලියන්න ඔනේ

    @spamcheck හෙන වදයක් බං මෙක
     
    Last edited:

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,506
    2,351
    113
    අනිත් එක කොමෙන්ට් කර කර ඉද්දි ඉබෙම Site එක Off ගහින් අපහු cloudflare Capta එක එනවා Verifyකරන්න කියලා

    @spamcheck හෙන වදයක් බං මෙක

    uba VPN ekak hari proxy hari use karanawada?
     
    • Like
    Reactions: 2osama

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    Tho vpn enne. Ehema naththan Umbe ip eka cloudflare eken blacklist karala spammer kenek kiyala. Ehema naththan thoge browser eke malware ekak install wela..
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,328
    25,813
    113
    Fantasy
    අනිත් එක කොමෙන්ට් කර කර ඉද්දි ඉබෙම Site එක Off ගහින් අපහු cloudflare Capta එක එනවා Verifyකරන්න කියලා
    එහෙම ආපුවහම අපහු අර කොමෙන්ට එක අලුතෙන් අපි ලියන්න ඔනේ

    @spamcheck හෙන වදයක් බං මෙක
    5000 ට හරි යන්ඩ පොඩි හරි කට්ටක් කන්ඩ එපැයි. ඔහෙ ඇදන් පලයන්.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,506
    2,351
    113
    vpn/proxy ...ip eka cloudflare eken blacklist/suspicious list karala ... Ehema naththan browser eke malware ekak install wela.

    Me wage unoth thamai godakma ehema wenne...cloudflare eken traffic detect karala malicious wage nam recaptcha ekak denawa.....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    5000 ට හරි යන්ඩ පොඩි හරි කට්ටක් කන්ඩ එපැයි. ඔහෙ ඇදන් පලයන්.
    මෙහෙම ගියොත් 5000 නැති වෙලා අනාත වෙනවා දවසේ කවුන්ට් ගාන ගහගන්න බැරි වෙනවා

    Tho vpn enne. Ehema naththan Umbe ip eka cloudflare eken blacklist karala spammer kenek kiyala. Ehema naththan thoge browser eke malware ekak install wela..
    Yes mama den check kra Wifi thama case eka enne mobile Data walin elakiri enkota me awula neha ban
    IP Black list ekak wage
    ------ Post added on May 15, 2026 at 11:20 AM
     
    Last edited: