(For Beginner) Elakiri Profile Customization with Animations

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara




    අනවශ්‍ය කෙනාගේ tik එක ඉවත් කර පහළින් Save කරන්න.
    44369476.png




    :frown:
    Good thread
     

    dinush.soft

    Member
    Jan 13, 2009
    5
    0
    0
    මට කියනවද කොහොමද අලුතින් පෝස්ට් එකක් දාන්නේ කියල‍ා. ම‍ට තේරෙන්නේ නෑ සීන් එක.
    Thx
     

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    මගේ යාළුවෙක් අලුතෙන් එළකිරියට ආවා. එයාගේ personal email adress එක පාවිච්චි කරලා elakiri account එකකුත් හැදුවා.


    එළකිරි එකෙන් එවන email එකත් ඇවිල්ල තිබුනා. ඊට පස්සේ එයා ඒ linkඑකෙන් elakiri log වෙලා තිබුනා. ඒත් මේ කෙනාට කිසිම threadඑකක් දාන්නවත්, comment එකක් දන්නවත් බැහැ. ඒකට admin/moderator approval එකක් දෙනකන් ඉන්න කියලා වැටෙනවලු. දැන් මාසෙකටත් වැඩියි. අදටත් ඒක නිකං account එකක්.


    සමහර junior membersලා දානා threads wallඑකට යන්නෙ නැහැ. ඒකත් admin/moderator approval එක දෙනකල් ඉන්න කියලා වැටෙනවා. ඒත් ඉතින් කවදාවත් ඒ aproval ලැබිලා නැහැ. :lol:

    මේව admin විසින් හදපු අලුත් නීතීද​? නැත්නම් එලකිරියේ තියෙන දෝෂක්ද​?