කලිසමේම රෙවිලා කියන එක ගඳ බලන්නෙ නැතුව කියන්නෙ කොහොමද දන්නවද? 🤭🤭

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,788
    3,192
    113
    Malabe
    අන්තිම කැබිනෙට් බ්‍රිෆ් එක තිබුනා කියන්නෙ නම් මැයි 11 වෙනිදා!
    https://www.cabinetoffice.gov.lk/ca...content&view=article&id=68&Itemid=121&lang=en

    තාරකට විතරක් එකක් තියලද ප්‍රයිවෙට් එකෙ?? 5-15?
    :lol:

    දේශපාපනය නොතකා දක්‍ෂයන් එකතු කරගන්න සූදානම්..- කැබිනට් ප‍්‍රකාශක..


    පුද්ගලයෙකු දරන දේශපාලන මතිමතාන්තර කුමක් වුවත්, රට ගොඩනැගීම සඳහා අවශ්‍ය දක්ෂතාවය, හැකියාව සහ කැපවීම ඇත්නම් එවැනි අවංක පුද්ගලයන් සංවර්ධන ක්‍රියාවලියට එකතු කර ගැනීමට රජය කිසිවිටෙකත් පැකිලෙන්නේ නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
    අමාත්‍යවරයා අවධාරණය කළේ පසුගිය කාලසීමාව තුළ ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරයෙන්ම, වත්මන් රජය ද මේ සම්බන්ධයෙන් ඉතා විවෘත ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.
    යම් පුද්ගලයෙකු රජයට ඡන්දය ලබා නොදුන් අයෙකු වුවද හෝ වෙනත් දේශපාලන මතයක් දරන්නෙකු වුවද, ඔහු අවංකව රට වෙනුවෙන් කැපවීමට සූදානම් නම් එම දායකත්වය ලබා ගැනීමට රජය සූදානම් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය....

    https://www.lankacnews.com/2026/05/blog-post_539.html
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,245
    5,664
    113
    දක්ෂයෝ 159කුත් මදි මේ දූපතට..
    දක්ෂයෝ 159 කුත් තව ඇබින්දකුත් ඕනා මේ රට හදන්න නම් 😂 🤭🤭😂 හෙහ්...සෙල්ලං වැඩ කියලා හිතුවද රට හදන එක හෙහ්...:ROFLMAO:🤌:ROFLMAO: