පිස්සුද යකෝ . ඕකුන් නිසා තමයි දන්නා දෙයක් කාටවත් කියන්නෙත් නැත්තේ .කෝස් එකක් විකුනමු![]()
![]()
ඔව් . . ඒකත් එකක්affiliate කරන උන්ට හොදයි
ගොඩක් සයිට් pp සපොර්ට්
Paypal ekenui Bank Ekenui dekenma Fee ekak kapa gannava lueCom store කරන අයට හොඳයි. හොඳ පේමන්ට් ගේට්වෙ එකක් නැතුව මාර කට්ටක්නෙ කෑවේ. ඒ උනාට දැන් නම් පේපැල් එකට වඩා වටින්නේ stripe වගෙ දුන්නනම් තමයි
1. Convenience - anyone can use paypal and send money easily to your paypal email.Paypal මගුලෙන් ඔය කියන තරම් boom එකක් එනවද බන් උඹලට? මොනාද උඹලට ඉස්සර තිබ්බ ප්‍රශ්න? ඒක කොහොමද දැන් paypal වලින් විසඳෙන්නෙ?