වාහන ගන්න ඉන්න අයට සුභ ආරන්චියක්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,786
    49,050
    113
    සේදවත්ත
    වාහන වැඩී
    පරණ වාහන මාකට් හොදටම බැස්සා අලුත් ඒවා නිසා අම්මෝ ඇති යන්නතම් ගත්ත ගානට වඩා දීගන්න පුලුවන්
     
    • Haha
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    කටේ photo එකක් දානකන් විශ්වාස කරන්න බෑ .
    71373.jpg
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,156
    1,397
    113
    Raize ekak (danata 125 lak wage thiyena 1000cc eka) 15 million walata wadi wenawa. tax eka 2 milion + USD eka 330 ta giya nisa ayeth 10 lak wage wadi wenawa okkoma.
     
    Last edited:

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,103
    4,842
    113
    Loading...
    අනිවාර්යයෙන්ම අනාත වෙලා හිටපු සේල් කුක්කො ගොඩ දාන්නයි, ඩොලර් ටික පිටට යන එක සීමා කරන්නයි කරපු වැඩක් මේක. ජපන් exporter කෙනෙක් කිව්වා මාර්තු වලදි, පහුගිය මාස කීපයේ ලංකාවෙ ලොකුම සේල්කාරයො ටික සෑහෙන්න වාහන ගත්තා කියලා. කරන දෙයක් ඉක්මන්ට කරගන්න කියලා. මන් හිතුවෙ මූ බයිලාවක් කියන්නෙ කියලා. සේල් කුක්කො ඔක්කොම ආණ්ඩුත් එක්ක ඩීල් දාගෙන ගේම ගහන්නෙ.

    තෙල් ටික 600 - 700 වෙලා, නඩත්තු වියදම් වැඩි වුණහම, ගත්තු වාහන සිංහලුන්ට ගෙදර තියලා උදේ හවස දුම් අල්ලන්න තමයි වෙන්නෙ.​