වාහන ගන්න ඉන්න අයට සුභ ආරන්චියක්

monson

Well-known member
  • May 7, 2007
    25,175
    27,526
    113
    රනිල් ද වැඩි කරලා තියෙන්නේ😂😂

    නියම වැඩේ ලංකාවේ බයියන්ට උනේ මොඩ සමාජවාදින්ට ඡන්දේ දිලා😂😂

    ඔය පටන් ගත්තා විතරයි😍
    මාක්ස්-ලෙනින්වාදීන්ගෙන් අඩුවට iPhone, Tesla ගන්න හිටිය අඳ බාලයෝනේ :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,175
    27,526
    113
    අලුතෙන් දාලද? තිබ්බ එක extend කරලද මාස 3කට?
     

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,055
    1,182
    113
    අපේ ගෙදර !
    වාහනේ මිල අනුව ටැක්ස් එක කීයක් වැඩිවෙනවද කියල තමන්ටම බලාගන්න පුලුවන් ක්‍රමයක් තියෙද? වාහන කාපර්ලා පොඩ්ඩක් පැහැදිලි කරන්නකො. ගොඩක් උන්ට වටීවි.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,978
    6,389
    113
    East Blue (Goa Kingdom)
    A 50% surcharge is to be levied on the applicable Customs Import Duty on vehicles with effect from today (16) for a period of three months. The surcharge does not apply to Letters of Credit (LCs) opened on or before May 15: Ministry of Finance



    ඇයි මාස තුනකට විතරක් .

    අනිත් එක ,තමන්ම import කර ගන්න උන් නිසා ඡන්දෙට සල්ලි විසි කරපු , ගෙවල් හදා ගන්න සල්ලි දුන්න , ගෙදර party වලට ඇවිල්ල සල්ලි දුන්න සේල් කාරයෝ බේර ගන්න කරපු වැඩක් කියල හිතන්නේ නැද්ද .

    මොකද මේ ටිකේ පොඩ්ඩක් තමන්ම import කර ගන්න එක වැඩි වෙලා තිබ්බ .
     
    • Like
    Reactions: Inigo Montoya

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,201
    5,011
    113
    Loading...
    apoo aluth ekak ganna hitiye.
    ගන්න එපා බන්. තෙල් එහෙම ගණන් යනවා ඉස්සරහට. තේරුමක් නැහැ වාහන අරගෙන. තියෙන එක පදින ගමන්, අලුත් එක ගන්න තියාගත්තු සල්ලි ටික FD rates වැඩි වුණ ගමන් FD එකක් දාළා දාපන්.
     

    Elakirihacker

    Active member
  • Feb 22, 2026
    181
    127
    43
    සිස්ටම් එක වෙනස් වෙනවා ඉතා වේගයෙන්...හැමෝටම වාහනයක්
    - කොහොමද ජෙප්පෝ මොලේ -
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    The Office Party Hard GIF
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    ලප පච
    ලප පච ලප පච
    ලප පච ලප පච ලප පච
    ලප පච ලප පච ලප පච ලප පච
    ලප පච ලප පච ලප පච ලප පච ලප පච