app එකේ නම , litho home delivery, gas cylinder හැම වෙලාවෙම නෑ, e වගේම gas එක ready උනාම app එකේ කියන්නේ නෑ. එක නිසා සල්ලි ලෑස්ති කරගෙන ඉන්න එක හොඳයි, app එකේ තියෙන්නේ ගාන 18,000 කියලා , eth gas cylinder එක dena agent regulator, ඇගේ ගහනවා, ඔක්කොම mata giya 20,200k කොහෙන්වත් ගන්න නැති හින්දා aran ආවා.