Port එක බාගෙට නේ හැදුවේ.. එකේ refinary එකක් එහෙම ගහල නැව් වලට තෙල් දෙන්න වැඩ පිළිවෙලක් තිබුණේ නෑහම්බන්තොට වරාය තමයි උන්ගේ ලොකුම ශක්තිය වුණේ.
අනිත් හැමදේම (Express Way, Airport, Hambanthota City) මේ ඔක්කොම හැදුවේ ඒක Target කරගෙන.
ඒක හරියට කරගත්තා නම් හැබැයි...
රනිල් කෙසේ වෙතත්, මහින්ද කියන්නේ පුම්බලා හුලං බැහැපු චරිතයක්. හරි නායකයෙක් නම් අද 2.5%ට වැටෙන්නේ නෑ පක්ෂය. තාම තිස්ස කුට්ටි වගේ වටේ ඉන්න අයයි, පුතායි පුම්බනවා මහින්දව යුද්දේ මාකට් කර කර, පක්ශෙට චන්දේ ගන්න.Leadersලා කියන්නේ all round skills තියෙන්න ඕනි කට්ටියක්... ඒකට ඉතිං ගොඩක් වෙලාවට සාමන්‍ය මිනිස්සුන්ට තේරුම්ගන්න බැරි ජාතියේ risk taking, stress taking skills වගේම manipulation tactics දැනං ඉන්න ඕනි... ඒවගේම strong intuitions තියෙන්න ඕනි wide area එහෙක... ඔය ජාතියේ මිනිස්සුන්ව අපේ රටේ පසුගාමි හීනමාන ජනතාවට සෙට්වෙන්නේ නෑ ලේසියට... මහින්දගේ අර charisma එක නිසා මිසක් වෙන එකක් නිසා නෙමේ පොරව අල්ලලා ගියේ... රනිල්ව සෙට්වෙන්නේ නෑ අර ඉහත කීපු ගුණ පේන්න තියෙන නිසා, ඒවා වහගන්න පොරට charisma එකක් නෑ...
රනිල් කෙසේ වෙතත්, මහින්ද කියන්නේ පුම්බලා හුලං බැහැපු චරිතයක්. හරි නායකයෙක් නම් අද 2.5%ට වැටෙන්නේ නෑ පක්ෂය. තාම තිස්ස කුට්ටි වගේ වටේ ඉන්න අයයි, පුතායි පුම්බනවා මහින්දව යුද්දේ මාකට් කර කර, පක්ශෙට චන්දේ ගන්න.
GDP එක වැඩිවෙනවා ණය අරගෙන නෙලුම් කුළුන වගේ ඒවා හැදුවමත්. ඒ නිසා මයිනගේ කාලෙ GDP වැඩි වුනේ infrastructure development වලට අසීමිත ණය ගැනිල්ල නිසා2015 ta kalin lankawe GDP eka balalapan uththaraya hamba wei..mahinda 100%k hari kiyala kiyanne naha..eth uu rata hadagena aawaa...2015n passe thamayi ratata kelawenna patan gaththe...
2015 පස්සේ ඒවා නැවතුණා නේ... එහෙනං GDP එක ආයි බහින්න ඕනි නේ 2005 තිබ්බ ගාණටම?GDP එක වැඩිවෙනවා ණය අරගෙන නෙලුම් කුළුන වගේ ඒවා හැදුවමත්. ඒ නිසා මයිනගේ කාලෙ GDP වැඩි වුනේ infrastructure development වලට අසීමිත ණය ගැනිල්ල නිසා
Yes, math hithanne danata wadaaa honda level ekaka inna thibaa hitiya nam2015 ta kalin lankawe GDP eka balalapan uththaraya hamba wei..mahinda 100%k hari kiyala kiyanne naha..eth uu rata hadagena aawaa...2015n passe thamayi ratata kelawenna patan gaththe...
So true. But Le ජනතාව : නටන්න බැරි නිසා පොළොව ඇදයි.avaragely skilled population(i mean lets be honest its not like we sinhalu are ashkanazi jews or anything)
ගොඨාබය බංකොලොත් උනේ යහපාලන නය ගෙවලා
Etkota gu phoara naw genwae kwda ponsiyo yko atta dakapn danwatඑහෙනම් ලංකාව මිට වඩා සැහෙන තැනක තියෙයි බංකොලොත් වෙන්නෙත් නැ
ගොඨාබය බංකොලොත් උනේ යහපාලන නය ගෙවලා
රාජපක්ෂ අන්තිම කාලය මිනිසුන්ට එපා උනේ ආර්තිකයේ ප්‍රර්ශ්න නිසා නෙවෙයි මර්වින් සිල්වා වගේ මැරයෝ රගපු නිසා